dan ne bn....mn gihin ne habai pot eka dannavaMeka hodai
Muslim Dr neda
------ Post added on Jun 3, 2025 at 7:03 PM
පිස්සු හැදෙනවා, මැරෙනවාinawak dunnama mokada wenne?![]()
මතුරලා දෙන තෙල් කෑමට කලවම් කරලා ( පලා, අලුවා, වැලිතලප, මුන් කැවුම්...)කලු පාටට යනවා කියන්නේ මොනවද බන්? ඉනාවක් දෙනවා කියන්නේ කෑමක් හෝ සීනි මිශ්‍ර කරපුතේ විදියටනේ. ඒක ගිහින් බඩේ ඇලිලා තියනවද බන්? ඒකද කලුපාටට එලියට එන්නෙ? ඒවා ජීර්ණයවෙන්නෙ නැද්ද? කලු පාටට එන්නේවෙනදෙයෙක්ද?මේ ගැන විද්‍යාත්මකව දන්න උන් පැහැදිලිකරපන්
මේ දැන් අර කේස් එක හරිද ? සුද්ද කරාද ?dan ne bn....mn gihin ne habai pot eka dannava
Ge nam sudda kara bn.......මේ දැන් අර කේස් එක හරිද ? සුද්ද කරාද ?![]()
Case ekk thiyanavalu bn.. Mama dan ne uba wishawasa karanavada Oya seen kiyala... Math wishawasa kare ne bn....eth wena dewal nisa wishwasa karanna wenavaමේ දැන් අර කේස් එක හරිද ? සුද්ද කරාද ?![]()
රතු මිරිස් කනවැයි ඈ ඔහේලා?? කියාපන් බලන්ට සුන්දර ලඌටුස්තුමෝ@pitiye appu
මොනාද විශ්වාස කරන්නේ? සාත්තර ද? අනේ මම උඹට මීට වඩා කියන්නේ නෑ. මෝඩ සිංහලයෙක් වෙන්න එපා බන්.Ge nam sudda kara bn.......
Case ekk thiyanavalu bn.. Mama dan ne uba wishawasa karanavada Oya seen kiyala... Math wishawasa kare ne bn....eth wena dewal nisa wishwasa karanna wenava
------ Post added on Jun 4, 2025 at 3:06 PM
මනුස්සයාගේ මානසික මට්ටම වෙනස් වෙනවා කියලා තමා කියන්නේ ....inawak kawuwama mkd wenne