ශරීරයේ විෂ නැසීම

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    කලු පාටට යනවා කියන්නේ මොනවද බන්? ඉනාවක් දෙනවා කියන්නේ කෑමක් හෝ සීනි මිශ්‍ර කරපුතේ විදියටනේ. ඒක ගිහින් බඩේ ඇලිලා තියනවද බන්? ඒකද කලුපාටට එලියට එන්නෙ? ඒවා ජීර්ණයවෙන්නෙ නැද්ද? කලු පාටට එන්නේවෙනදෙයෙක්ද?මේ ගැන විද්‍යාත්මකව දන්න උන් පැහැදිලිකරපන්
     
    • Like
    Reactions: ~ Horizon ~

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,123
    1,624
    113
    අඩෝ විශ්වාස කරනවා නම් කරපියව් මම දන්නා ඩයල් එකක් අන්න පෙරේද ඔතෙන්ට ගිහින්. තවම දෙපැත්තෙන්ම යනවලු.

    පොර සෙට් උනාම විස්තර අහල කියන්නම් .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    inawak dunnama mokada wenne? :unsure:
    පිස්සු හැදෙනවා, මැරෙනවා

    කලු පාටට යනවා කියන්නේ මොනවද බන්? ඉනාවක් දෙනවා කියන්නේ කෑමක් හෝ සීනි මිශ්‍ර කරපුතේ විදියටනේ. ඒක ගිහින් බඩේ ඇලිලා තියනවද බන්? ඒකද කලුපාටට එලියට එන්නෙ? ඒවා ජීර්ණයවෙන්නෙ නැද්ද? කලු පාටට එන්නේවෙනදෙයෙක්ද?මේ ගැන විද්‍යාත්මකව දන්න උන් පැහැදිලිකරපන්
    මතුරලා දෙන තෙල් කෑමට කලවම් කරලා ( පලා, අලුවා, වැලිතලප, මුන් කැවුම්...)

    මරන්න නම් කබර තෙල්, ඌරු තෙල් කලවම් කරලා දෙන්නේ..
    ජෝඩු කරන්න දෙන්නේ සැර බාල කරලා, නමුත් සමහර වෙලාවට වැඩේ අවුල් යනවා.
    ------ Post added on Jun 4, 2025 at 6:36 AM
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163
    113
    මේ දැන් අර කේස් එක හරිද ? සුද්ද කරාද ? :unsure:
    Ge nam sudda kara bn.......

    මේ දැන් අර කේස් එක හරිද ? සුද්ද කරාද ? :unsure:
    Case ekk thiyanavalu bn.. Mama dan ne uba wishawasa karanavada Oya seen kiyala... Math wishawasa kare ne bn....eth wena dewal nisa wishwasa karanna wenava
    ------ Post added on Jun 4, 2025 at 3:06 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    Ge nam sudda kara bn.......

    Case ekk thiyanavalu bn.. Mama dan ne uba wishawasa karanavada Oya seen kiyala... Math wishawasa kare ne bn....eth wena dewal nisa wishwasa karanna wenava
    ------ Post added on Jun 4, 2025 at 3:06 PM
    මොනාද විශ්වාස කරන්නේ? සාත්තර ද? අනේ මම උඹට මීට වඩා කියන්නේ නෑ. මෝඩ සිංහලයෙක් වෙන්න එපා බන්. 🤷‍♂️
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,559
    3,144
    113
    ගලේවෙල පුවක්පිටිය... එතන බොරු කරනවා කියලා fb සිංහල බෙහෙත් ගෘප් එකක දාලා තිබුණා
     
    • Like
    Reactions: ~ Horizon ~