ශරීර අවයව විකිණීමේ ජාවාරමක්
kuma.lk Well-known member Oct 13, 2010 1,444 281 83 අල්ලපු ගෙදර... Nov 4, 2011 #1 ශරීර අවයව විකිණීමේ ජාවාරමක්
Truth~Online Banned Nov 4, 2011 101 14 0 Nov 4, 2011 #3 අපේ මහා එවුන්ට මේවා පෙන්නේ නෑ. මිලියන 700 ළමයාට උඩ පැන පැන තැගි දෙන්න නම් දන්නවා රොහල් වලට ගිහිල්ලා සුද්දෝ කරන හින්දා අපේ එවුන් ඒවා අනුගමණය කරනවා
අපේ මහා එවුන්ට මේවා පෙන්නේ නෑ. මිලියන 700 ළමයාට උඩ පැන පැන තැගි දෙන්න නම් දන්නවා රොහල් වලට ගිහිල්ලා සුද්දෝ කරන හින්දා අපේ එවුන් ඒවා අනුගමණය කරනවා
Rider on the Storm Member Nov 2, 2011 990 76 0 Nov 4, 2011 #4 kisima ekekva ada kale visvasa karanna narakai.
Double S Well-known member Mar 31, 2009 2,875 272 83 Colombo Nov 4, 2011 #5 Meka Maha Hena Gahana Wadak, Pau A Minissu...
Miami-Vice Well-known member Apr 19, 2010 22,570 14,509 113 Nov 4, 2011 #6 මාර සීන් එක... මේකට ඉක්මනට ඇක්ෂන් එකක් ගන්න ඕනෙ...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Nov 4, 2011 #7 yako unge labbata hena gahanna one me karana k*ri wada walata............!!!!
Truth~Online Banned Nov 4, 2011 101 14 0 Nov 4, 2011 #8 thanujaka said: yako unge labbata hena gahanna one me karana k*ri wada walata............!!!! Click to expand... කුණු හරුප ප්රසිද්ධියේ කියන්න පුලුවන් ද මේ අඩවියේ !!!!
thanujaka said: yako unge labbata hena gahanna one me karana k*ri wada walata............!!!! Click to expand... කුණු හරුප ප්රසිද්ධියේ කියන්න පුලුවන් ද මේ අඩවියේ !!!!
minipura Well-known member Jan 8, 2011 20,653 523 113 Nov 4, 2011 #11 අම්මෝ ලංකාවෙත් මේ වැඩේ පටන් අරගෙනද? ඉස්සෙල්ල මේක උනේ ඉන්දියාවේ, එහෙමනම් තව ටික දවසකින් පාරේ ඉන්න මිනිස්සු වත් රෑට උස්සගෙන යඊ...................
අම්මෝ ලංකාවෙත් මේ වැඩේ පටන් අරගෙනද? ඉස්සෙල්ල මේක උනේ ඉන්දියාවේ, එහෙමනම් තව ටික දවසකින් පාරේ ඉන්න මිනිස්සු වත් රෑට උස්සගෙන යඊ...................