ශරීර ඇප දෙකයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නඩු වලිං ශරීර ඇප දෙකක් මත නිදහස් කරනව කියන්නෙ මොකක්ද සිංහලු ? :sorry: :sorry:
එක ශරීරයක් විතරක් තියෙන අයට තමා මෙහෙම ඇප දීල තියෙන්නෙ :confused: :confused:
රුපියල් 10 000 බැගින් වූ ශරීර ඇප 2ක් මත කිව්වාම 20 000ක් ගෙවන්න එපායැ නිදහස් වෙන්න ඉතිං ඕක කෙලින් 20 000ක ශරීර ඇපයක් මත නිදහස් කරන්නැත්තෙ ඇයි ? :eek: :eek:
තව නඩුවලදි ඕකම 5000බැගින් වූ ශරීර ඇප 4ක් මත, 2500 බැගින් වූ ශරීර ඇප 8ක් මත, 1250 බැගින් වූ ශරීර ඇප 16ක් මත, . . . , 19.53125 බැගින් වූ ශරීර ඇප 1024ක් මත කියලත් ඇප දුන්නෑකිද ? :confused: :confused:
නැත්තං එක පුද්ගලයෙක්ට එක පාරකට දෙන්න පුලුවන් ශරීර ඇප ප්‍රමාණය මෙච්චරයි කියල සීමාවක් තියෙද ? :) :)
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නෙ 10000ක ඇප මුදලක් සමග ඇපකාරයො දෙන්නෙක් කියල. (එතකොට ඔක්කොම ඇප තුනක්)

    ශරීර ඇප කිව්වම ඉතින් ඇඟ විතරයිනෙ, ඒකට මුදල් අයිති නැතුව ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැනල ගියොත් කිව්වෙ ? :eek: :eek:
    ඇප දීල ගෙදර යැව්වට පස්සේ අරූ ආය නඩුවට එන්නේ නැතුව හැන්ගුනොත් ඇපකාරයෝ අල්ලගෙන යනව ඇති නෙ. :oo:

    මාත් දන්නේ නෑ ඕව නං
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඇපයක් තැබීමෙන් බලාපොරොත්තු වනුයේ විත්තිකරුවන් නියමිත පරිදි අධිකරණයට පැමිණවීමයිග ඇපකරුගේ වගකීම වන්නේ ද එයයි.

    බන්ධනාගාර නිලධාරීන් සතු වගකීම සිවිල් පුද්ගලයකුගේ භාරයට පත් කිරීම ඇපයකදී සිදු වන බව සරලව කිව හැකිය.

    මුදල් ඇප හා ශරීර ඇප වශයෙන් ඇපය කොටස් දෙකකිග අධිකරණයකදී මේ ඇප දෙකම හෝ ඉන් එක් ඇපයක් නියම කළ හැකිය.

    විත්තිකරු අධිකරණය හමුවට පැමිණවීමල විත්තිකරුට අධිකරණයට ඒමට නොහැකි නම් ඒ ගැන අධිකරණයට වාර්තා කිරීම හා අධිකරණයේ පෙනී සිටීමට ඇපකරු බැඳී සිටියි. නියමිත නඩු දිනවලදී විත්තිකරුවන් අධිකරණයට හමුවට ගෙන ඒමට නොහැවුවහොත් ඒ ගැන ඇපකරුවන් වග කිව යුතුය.

    යම් හෙයකින් විත්තිකරු නඩු දිනයේ උසාවියේ පෙනී සිටීම මගහැරියහොත් ඇපකරු විසින් පොරොන්දු වූ ඇප මුදල ශ්‍රී ලංකා ජනරජයේ රාජසන්තක දේපළක් බවට පත් කළ හැකියග යම් හෙයකින් විත්ති කරු හා ඇපකරු යන දෙදෙනාම අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ හැකිය.

    විත්තිකරු නඩුවෙන් නිවැරදිකරු වී නිදහස් වීමද වැරදිකරු වීමද මියයෑමල නඩුව අවසන්වීම වැනි අවස්ථාවක මුදල් ඇප නැවත ලබා ගැනීමට අයිතියක් ඇත.
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒක නම් දන්නෙ නෑ බන්. ඒත් ඔය කියන්නේ. වැරදි කාරයා කූඩුවෙන් නිදහස් කරගෙන යද්දි ඇප වෙන්න ඔනේ කියලා.
    ඒ කියන්නේ ඇප කාරයො රෙස්පොන්සිබල් වෙනවා වැරදි කාරයාව නඩු දවසට එක්ක ගෙන එන්න නැත්නම් රුපියල් ලක්ශ දෙකක් ගෙවන්න වෙනවා උන්ට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇපයක් තැබීමෙන් බලාපොරොත්තු වනුයේ විත්තිකරුවන් නියමිත පරිදි අධිකරණයට පැමිණවීමයිග ඇපකරුගේ වගකීම වන්නේ ද එයයි.

    බන්ධනාගාර නිලධාරීන් සතු වගකීම සිවිල් පුද්ගලයකුගේ භාරයට පත් කිරීම ඇපයකදී සිදු වන බව සරලව කිව හැකිය.

    මුදල් ඇප හා ශරීර ඇප වශයෙන් ඇපය කොටස් දෙකකිග අධිකරණයකදී මේ ඇප දෙකම හෝ ඉන් එක් ඇපයක් නියම කළ හැකිය.

    විත්තිකරු අධිකරණය හමුවට පැමිණවීමල විත්තිකරුට අධිකරණයට ඒමට නොහැකි නම් ඒ ගැන අධිකරණයට වාර්තා කිරීම හා අධිකරණයේ පෙනී සිටීමට ඇපකරු බැඳී සිටියි. නියමිත නඩු දිනවලදී විත්තිකරුවන් අධිකරණයට හමුවට ගෙන ඒමට නොහැවුවහොත් ඒ ගැන ඇපකරුවන් වග කිව යුතුය.

    යම් හෙයකින් විත්තිකරු නඩු දිනයේ උසාවියේ පෙනී සිටීම මගහැරියහොත් ඇපකරු විසින් පොරොන්දු වූ ඇප මුදල ශ්‍රී ලංකා ජනරජයේ රාජසන්තක දේපළක් බවට පත් කළ හැකියග යම් හෙයකින් විත්ති කරු හා ඇපකරු යන දෙදෙනාම අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ හැකිය.

    විත්තිකරු නඩුවෙන් නිවැරදිකරු වී නිදහස් වීමද වැරදිකරු වීමද මියයෑමල නඩුව අවසන්වීම වැනි අවස්ථාවක මුදල් ඇප නැවත ලබා ගැනීමට අයිතියක් ඇත.

    thanks
     
    Oct 3, 2008
    1,723
    437
    0
    දෙන්නෙක් ඉද්දි ශුවර් හින්දා වෙන්න ඇති

    උදාහරනයක් ගමු - WhiteWalker අහු වෙනව නඩුවකට , මුදලින් ලක්ශ 2 සහ ලක්ශ 5 ගානෙ ශරීර ඇප දෙකක් නියම කරනව.

    මුදලින් ලක්ශ 2 අදිකරනයේ තැන්පත් කරන්න ඔන. ශරීර ඇප දෙකට සල්ලි ගෙවන්න ඔන නෑ, දෙන්නෙක් අත්සන් කරන්න ඔන. ඊලග නඩුවෙදි චූදිතයා අදිකරනයේ පෙනී සිටියෙ නැත්නම් ඇපකරුවන් දෙන්න ලක්ශ 5 ගානෙ ගෙවන්න වෙනව.
     
    thanujaka

    Well-known member
  • ඇපයක් තැබීමෙන් බලාපොරොත්තු වනුයේ විත්තිකරුවන් නියමිත පරිදි අධිකරණයට පැමිණවීමයිග ඇපකරුගේ වගකීම වන්නේ ද එයයි.

    බන්ධනාගාර නිලධාරීන් සතු වගකීම සිවිල් පුද්ගලයකුගේ භාරයට පත් කිරීම ඇපයකදී සිදු වන බව සරලව කිව හැකිය.

    මුදල් ඇප හා ශරීර ඇප වශයෙන් ඇපය කොටස් දෙකකිග අධිකරණයකදී මේ ඇප දෙකම හෝ ඉන් එක් ඇපයක් නියම කළ හැකිය.

    විත්තිකරු අධිකරණය හමුවට පැමිණවීමල විත්තිකරුට අධිකරණයට ඒමට නොහැකි නම් ඒ ගැන අධිකරණයට වාර්තා කිරීම හා අධිකරණයේ පෙනී සිටීමට ඇපකරු බැඳී සිටියි. නියමිත නඩු දිනවලදී විත්තිකරුවන් අධිකරණයට හමුවට ගෙන ඒමට නොහැවුවහොත් ඒ ගැන ඇපකරුවන් වග කිව යුතුය.

    යම් හෙයකින් විත්තිකරු නඩු දිනයේ උසාවියේ පෙනී සිටීම මගහැරියහොත් ඇපකරු විසින් පොරොන්දු වූ ඇප මුදල ශ්‍රී ලංකා ජනරජයේ රාජසන්තක දේපළක් බවට පත් කළ හැකියග යම් හෙයකින් විත්ති කරු හා ඇපකරු යන දෙදෙනාම අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ හැකිය.

    විත්තිකරු නඩුවෙන් නිවැරදිකරු වී නිදහස් වීමද වැරදිකරු වීමද මියයෑමල නඩුව අවසන්වීම වැනි අවස්ථාවක මුදල් ඇප නැවත ලබා ගැනීමට අයිතියක් ඇත.

    මේ තියෙන්නේ.
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    උදාහරනයක් ගමු - WhiteWalker අහු වෙනව නඩුවකට , මුදලින් ලක්ශ 2 සහ ලක්ශ 5 ගානෙ ශරීර ඇප දෙකක් නියම කරනව.

    මුදලින් ලක්ශ 2 අදිකරනයේ තැන්පත් කරන්න ඔන. ශරීර ඇප දෙකට සල්ලි ගෙවන්න ඔන නෑ, දෙන්නෙක් අත්සන් කරන්න ඔන. ඊලග නඩුවෙදි චූදිතයා අදිකරනයේ පෙනී සිටියෙ නැත්නම් ඇපකරුවන් දෙන්න ලක්ශ 5 ගානෙ ගෙවන්න වෙනව.

    :yes::yes:
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඇපයක් තැබීමෙන් බලාපොරොත්තු වනුයේ විත්තිකරුවන් නියමිත පරිදි අධිකරණයට පැමිණවීමයිග ඇපකරුගේ වගකීම වන්නේ ද එයයි.

    බන්ධනාගාර නිලධාරීන් සතු වගකීම සිවිල් පුද්ගලයකුගේ භාරයට පත් කිරීම ඇපයකදී සිදු වන බව සරලව කිව හැකිය.

    මුදල් ඇප හා ශරීර ඇප වශයෙන් ඇපය කොටස් දෙකකිග අධිකරණයකදී මේ ඇප දෙකම හෝ ඉන් එක් ඇපයක් නියම කළ හැකිය.

    විත්තිකරු අධිකරණය හමුවට පැමිණවීමල විත්තිකරුට අධිකරණයට ඒමට නොහැකි නම් ඒ ගැන අධිකරණයට වාර්තා කිරීම හා අධිකරණයේ පෙනී සිටීමට ඇපකරු බැඳී සිටියි. නියමිත නඩු දිනවලදී විත්තිකරුවන් අධිකරණයට හමුවට ගෙන ඒමට නොහැවුවහොත් ඒ ගැන ඇපකරුවන් වග කිව යුතුය.

    යම් හෙයකින් විත්තිකරු නඩු දිනයේ උසාවියේ පෙනී සිටීම මගහැරියහොත් ඇපකරු විසින් පොරොන්දු වූ ඇප මුදල ශ්‍රී ලංකා ජනරජයේ රාජසන්තක දේපළක් බවට පත් කළ හැකියග යම් හෙයකින් විත්ති කරු හා ඇපකරු යන දෙදෙනාම අධිකරණයේ පෙනී නොසිටියහොත් ඇපකරු අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළ හැකිය.

    විත්තිකරු නඩුවෙන් නිවැරදිකරු වී නිදහස් වීමද වැරදිකරු වීමද මියයෑමල නඩුව අවසන්වීම වැනි අවස්ථාවක මුදල් ඇප නැවත ලබා ගැනීමට අයිතියක් ඇත.
    :)
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මමත් මේ ගිය සදුදා ශරීර ඇපයක් උනා බන් අපේ මස්සිනාට.. විවෘත වරෙන්තුවකට.. ඌටත් 10000ක් මුදල් ඇප.. සහ ශරීර ඇප 2ක්.. හැබැයි පාස්පොර්ට් එක තාවකාලිකව අවලන්ගු කරා. ගහ ගත්ත සීන් එකකට වරදක් නොකර ඌව අල්ලන් ගියා.. කේස් එක උනේ 2007.. දැන් අවුරුදු 10ක්.. නිකන් ගූ සීන් එකක්.. උන් එන්නෙත් නෑ.. අපේ එකා නඩුව වෙලාවේ පෙරට්ටුවේදි අදුර ගත්තෙත් නෑ.. ඒ උනාට ඌ විත්ති කාරයොත් එක්කම නැගලා.. ඌත් දැන් විත්ති කාරයෙක්.. මිනිහා කොරියාවෙ ගියා ඕක තියෙද්දිම.. අවුරුදු 5කින් ආවේ.. ආව ගමන් බාර උනා.. දවස් 7කට දැම්මා.. පව් බන්. පස්සේ සදුදා ඇප දුන්නා.. මිනිහගෙ වරද අධිකරණය මග හැරීම.. හයියෝ සන්සාරේ..! ඊළග නඩුවෙන් ඔය නඩුව ඉවර වෙනවා.. ගුටිකෑව එකාටත් ඉවර කරගන්නයි ඕන වෙලා තියෙන්නේ.. හිතපන්කෝ අවුරුදු 10ක්.:eek:. උසාවියට අනිවා ගරු කරන්න ඕන.. මොන ප්‍රශ්නේ ආවත්.. :yes::yes:
     
    • Like
    Reactions: netsurfer

    :baffled::baffled: ohoma tamay ban