නඩු වලිං ශරීර ඇප දෙකක් මත නිදහස් කරනව කියන්නෙ මොකක්ද සිංහලු ?

එක ශරීරයක් විතරක් තියෙන අයට තමා මෙහෙම ඇප දීල තියෙන්නෙ

රුපියල් 10 000 බැගින් වූ ශරීර ඇප 2ක් මත කිව්වාම 20 000ක් ගෙවන්න එපායැ නිදහස් වෙන්න ඉතිං ඕක කෙලින් 20 000ක ශරීර ඇපයක් මත නිදහස් කරන්නැත්තෙ ඇයි ?

තව නඩුවලදි ඕකම 5000බැගින් වූ ශරීර ඇප 4ක් මත, 2500 බැගින් වූ ශරීර ඇප 8ක් මත, 1250 බැගින් වූ ශරීර ඇප 16ක් මත, . . . , 19.53125 බැගින් වූ ශරීර ඇප 1024ක් මත කියලත් ඇප දුන්නෑකිද ?

නැත්තං එක පුද්ගලයෙක්ට එක පාරකට දෙන්න පුලුවන් ශරීර ඇප ප්‍රමාණය මෙච්චරයි කියල සීමාවක් තියෙද ?