ශරීර ශක්තිය ඇති කරවන හාතවාරිය...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ශරීර ශක්තිය ඇති කරවන හාතවාරිය...

    hathawariya.gif


    හාතවාරිය රධිරආම්ලික බව නැති කරයි.මුත්‍රා කාරකයි.තරණ බව ඇති කිරීමට ඉවහල් වෙයි.ආමාෂයට හිතකරයි.පුරුෂ ධාතු මෙන්ම ස්ත්‍රී බීජද වර්ධනය ;).මව් කිරිවල ඇතිවන ෝෂ නැතිකරයි.කිරි එරීමට ප්‍රධානතම ඖෂධයකි.උගුෝගාබාධයන්ට මෙන්ම කාම ශක්තිය ඇතිකිරීමටද සමත් :P.ක්ෂනික ෝචනයටද හිතකරයි:rofl:.වාත පිත්ත සමනය කරයි.හාතවාරිය හීං හාතවාරිය මහා හාතවාරිය සහ කටු රහිත හාතවාරිය යනුවෙන් තෙවර්ගයකි.හාතවාරිය ොල දැවිල්ල නැති කරයි.හාතවාරිය ොළ කැඳ පිත් සමනය කරනු ලබන අතර ශරීර දැවිල්ලද නැති කරයි.සෙංගමාලය ,කාන්තාවන්වෙත ප්‍රදරය:rolleyes:,අධික ඔසප් වීම සුව කරයි.ශක්ති ජනක වන අතර ශරීරේ තුවාල බිබිලි වලට ගුනදායකයි.වියලාගත් හාතවාරිය අල කුඩුකර තබා කිරි සමග බීමෙන් ලිංගික දුර්වලතා නැතිකරන අතර ශරීර ශක්තියද ගෙනේ.එලකිරි සමග හාතවාරිය අල තම්බා ආහාරයට ගැනීමෙන් ලිංගික බෙලහීන තාවය නැති ේ.ේ පිරිසිඳු කරයි.සන්දි ඉදිමුම හර්ද ෝග,ස්නායු ආබාද හා මුත්‍රා ආබාද සඳහාද ොදා ගනී.
    (ොතපත ඇසුරෙනි)