ශරීර ශක්තිය ඇති කරවන හාතවාරිය...
හාතවාරිය රුධිරයේ ආම්ලික බව නැති කරයි.මුත්‍රා කාරකයි.තරුණ බව ඇති කිරීමට ඉවහල් වෙයි.ආමාෂයට හිතකරයි.පුරුෂ ධාතු මෙන්ම ස්ත්‍රී බීජද වර්ධනය වේ
.මව් කිරිවල ඇතිවන දෝෂ නැතිකරයි.කිරි එරීමට ප්‍රධානතම ඖෂධයකි.උගුරේ රෝගාබාධයන්ට මෙන්ම කාම ශක්තිය ඇතිකිරීමටද සමත් වේ
.ක්ෂනික මෝචනයටද හිතකරයි
.වාත පිත්ත සමනය කරයි.හාතවාරිය හීං හාතවාරිය මහා හාතවාරිය සහ කටු රහිත හාතවාරිය යනුවෙන් තෙවර්ගයකි.හාතවාරිය කොල දැවිල්ල නැති කරයි.හාතවාරිය කොළ කැඳ පිත් සමනය කරනු ලබන අතර ශරීර දැවිල්ලද නැති කරයි.සෙංගමාලය ,කාන්තාවන්ගේ ශවෙත ප්‍රදරය
,අධික ඔසප් වීම සුව කරයි.ශක්ති ජනක වන අතර ශරීරයේ තුවාල බිබිලි වලට ගුනදායකයි.වියලාගත් හාතවාරිය අල කුඩුකර තබා කිරි සමග බීමෙන් ලිංගික දුර්වලතා නැතිකරන අතර ශරීර ශක්තියද ගෙනදේ.එලකිරි සමග හාතවාරිය අල තම්බා ආහාරයට ගැනීමෙන් ලිංගික බෙලහීන තාවය නැති වේ.ලේ පිරිසිඳු කරයි.සන්දි ඉදිමුම හර්ද රෝග,ස්නායු ආබාද හා මුත්‍රා ආබාද සඳහාද යොදා ගනී.
(පොතපත ඇසුරෙනි)
හාතවාරිය රුධිරයේ ආම්ලික බව නැති කරයි.මුත්‍රා කාරකයි.තරුණ බව ඇති කිරීමට ඉවහල් වෙයි.ආමාෂයට හිතකරයි.පුරුෂ ධාතු මෙන්ම ස්ත්‍රී බීජද වර්ධනය වේ
.මව් කිරිවල ඇතිවන දෝෂ නැතිකරයි.කිරි එරීමට ප්‍රධානතම ඖෂධයකි.උගුරේ රෝගාබාධයන්ට මෙන්ම කාම ශක්තිය ඇතිකිරීමටද සමත් වේ
.ක්ෂනික මෝචනයටද හිතකරයි
.වාත පිත්ත සමනය කරයි.හාතවාරිය හීං හාතවාරිය මහා හාතවාරිය සහ කටු රහිත හාතවාරිය යනුවෙන් තෙවර්ගයකි.හාතවාරිය කොල දැවිල්ල නැති කරයි.හාතවාරිය කොළ කැඳ පිත් සමනය කරනු ලබන අතර ශරීර දැවිල්ලද නැති කරයි.සෙංගමාලය ,කාන්තාවන්ගේ ශවෙත ප්‍රදරය
,අධික ඔසප් වීම සුව කරයි.ශක්ති ජනක වන අතර ශරීරයේ තුවාල බිබිලි වලට ගුනදායකයි.වියලාගත් හාතවාරිය අල කුඩුකර තබා කිරි සමග බීමෙන් ලිංගික දුර්වලතා නැතිකරන අතර ශරීර ශක්තියද ගෙනදේ.එලකිරි සමග හාතවාරිය අල තම්බා ආහාරයට ගැනීමෙන් ලිංගික බෙලහීන තාවය නැති වේ.ලේ පිරිසිඳු කරයි.සන්දි ඉදිමුම හර්ද රෝග,ස්නායු ආබාද හා මුත්‍රා ආබාද සඳහාද යොදා ගනී.(පොතපත ඇසුරෙනි)