ශලනි ට ‘ඇලියෝන්’ රිය දුන්නේ කවුද?

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    ශලනි ට ‘ඇලියෝන්’ රිය දුන්නේ කවුද?

    ශලනි ට ‘ඇලියෝන්’ රිය දුන්නේ කවුද? :P:P




    SALA.gif

    සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින් වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට අලූත්ම ඇලියෝන් මෝටර් රියක් මීගමුවේ මෝටර් රථ අලෙවිසැලක හිමිකරුවෙක් විසින් තිළිණයක් ලෙස ලබාදී ඇතැයි වාර්තා වේ.
    මෙම තිළිණය දුන් ව්‍යාපාරිකයා ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් බවත්, ඔහු තරමක් තලතුනා අයෙක් බවත් පැවසේ.

    මේ අධ්‍යක්‍ෂවරයා නිළියන් සමඟ හාදවීමට මනාප අයෙකු බවත්, මොහු අනූව දශකයේ ජනපි‍්‍රය සිනමා නිළියන් දෙදෙනෙකු සමඟම හාදවී සිටි බවද මේ අතර, වාර්තා වේ.

    කෙසේවුවද ශලනිගේ හිත මේවන විට දිනාගෙන සිටින්නේ නැගී එන නළුවෙකු හා නිරූපන ශිල්පියකු වන හේමාල් රණසිංහ බවත් පැවසේ.

    පසුගියදා ශලනි, හේමාල් කැටුව චැලෙන්ජර්ස් චිත‍්‍රපටය නැරඹූ බවද වාර්තා වේ.

    ශලනිගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර, ඇගේ මව රූපලාවන්‍ය ශිල්පිනියකි.

    බලංගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරමයෙන් මූලික අධ්‍යාපනය ලද ඇය පසුව නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තාය.

    වසර 2007 දී සිරස කුමරිය ලෙස අභිෂේකවූ ශලනි, සිය මුල්ම රංගන දායකත්වය සපයනු ලැබුවේ ශර්ලි පී. දෙලංකාවලගේ පූජාසනය ටෙලි නාට්‍ය සඳහාය.

    පසුව ඇය, ඉසුරු බවන, හන්සි, සමනලී, අපි අපි වගේ, ගඟ අද්දර හා සඳ සඳ වගේ ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් වූවාය.

    ශලනි, හීරෝ හොන්ඩා, රයිනෝ හා ජැනට් වැනි වෙළෙඳ දැන්වීම් සඳහා ද නිරූපිකාවක් ලෙස ද එක්ව තිබේ.

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ ප්‍රියතම චරිතයක් මචන් මේ..
    සිම්පල් ඇන්ඩ් නයිස්.. හරිම චාම්... ඒ වගේම ටැලන්ටඩ්..
    මේ කෙල්ලට නම් හොද අනාගතයක් තියෙනවා..

    ආහ් ඒ කතාව මට ආරංචි වුනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    cham nam na ban eki cha wela

    සාක්ෂි තියෙනවා ද ? :baffled:
    සාක්ෂි නැතුව තේරුමක් නැතිව හැම කෙල්ලෙක් ගැනම ඒ විදියට හිතන්න එපා මචන්.. :no:
    අපිට ඒ විදියේ හිතෙන එකේ ඒ තරම් වැරද්දක් නෑ..:nerd:
    හේතුව ඒ කෙල්ල ටික කාලයක් ඇතුලට ඉක්මණින්ම ජනප්‍රිය වුන හින්දා..:rofl:
    ඒහෙම කියලා අපිට ඒ කෙල්ල මේ වගේ චරිතයක් කියලා කියන්න බෑ නේ මචන්..
    :P
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    සාක්ෂි තියෙනවා ද ? :baffled:
    සාක්ෂි නැතුව තේරුමක් නැතිව හැම කෙල්ලෙක් ගැනම ඒ විදියට හිතන්න එපා මචන්.. :no:
    අපිට ඒ විදියේ හිතෙන එකේ ඒ තරම් වැරද්දක් නෑ..:nerd:
    හේතුව ඒ කෙල්ල ටික කාලයක් ඇතුලට ඉක්මණින්ම ජනප්‍රිය වුන හින්දා..:rofl:
    ඒහෙම කියලා අපිට ඒ කෙල්ල මේ වගේ චරිතයක් කියලා කියන්න බෑ නේ මචන්..
    :P

    oya godak kemathi wage meyata.
    3.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya godak kemathi wage meyata.
    3.gif

    මම මේ කෙල්ලට කැමති වුනේ..
    මේ කෙල්ල ජනප්‍රිය වෙන්න කලින් මයි..සිරස කුමරිය කිරුළ ගන්නත් කලින් ම..
    මම හිතාගෙන හිටියේ මේ කෙල්ල කිරුල ගනි කියලා..

    එහෙමමත් නෑ.. හොද කෙල්ලෙක් මචන්..
    ඒ හින්දා තේරුමක් නැතිව කතා කියද්දි දුකයි නේ.. එකයි කිව්වේ..