ශලනි තාරකාට වුනු වැඩේ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mokadda den meki ta make nethuwa awilla wechcha wede?
    balapan kochchara sweet da kiyala. anith wesiyo wage boru accent/pada danne nethuwa katha karanawa
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් බන් ඒකිගේ අවුලක් නෑ....

    ඒත් ටිකක් unnatural සීන් එකක් මට තේරුනා...

    අපේ නිලියන් ඉතින් මෙහෙම ඉන්න එකත් පුදුමයි මෙලෝ රහක් නැති රසිකයන්නේ බන් අපේ රටේ ඉන්නේ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකප් ඕන නෑ බන් මේකිට. අනිත් උන් වගේ නෙමෙයි එළ කෙල්ලෙක්
    11.gif

    ලස්සනයි, බොරු පඩ ෂෝත් නැහැ :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    ලිප්ස්ටික් ගාගෙන ඉන්නකොටත් මේක්අප් නෑ කියන එවුන්, මේක්අප් කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරහල්ලකෝ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    mokadda den meki ta make nethuwa awilla wechcha wede?
    balapan kochchara sweet da kiyala. anith wesiyo wage boru accent/pada danne nethuwa katha karanawa

    සෝමදාස අයියේ මොකක්ද ඔයා වේසියෝ කියලා මනින මිම්ම. ? අපිටත් දැනගන්න අසයි. කියන්නකෝ බලන්න.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    makeup නැහැ කියල නැහැනේ හරි හුරතල්... ලස්සනයි... :love::love::love::love::love::love::love:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ලිප්ස්ටික් ගාගෙන ඉන්නකොටත් මේක්අප් නෑ කියන එවුන්, මේක්අප් කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරහල්ලකෝ.

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Lipstick kiyanne makeup neveida? :angry:

    ලිප්ස්ටික් කියන එක මේකප් එකක් කියන්න බෑ බං... ඕවා නොගාන කෙල්ලෙක් නෑ... පව්ඩර් දාලා... අයි ශැඩෝ එහෙම ගාලා නැහැනේ මේකි... වෙන උන් කොච්චර දේවල් ගානවද...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලිප්ස්ටික් කියන එක මේකප් එකක් කියන්න බෑ බං... ඕවා නොගාන කෙල්ලෙක් නෑ... පව්ඩර් දාලා... අයි ශැඩෝ එහෙම ගාලා නැහැනේ මේකි... වෙන උන් කොච්චර දේවල් ගානවද...

    මේකි මේ මේකප් කරන ගමන්.මේකප් කරන එකා දවල් කෑම කන්න ගිය වෙලාවේ තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේකි මේ මේකප් කරන ගමන්.මේකප් කරන එකා දවල් කෑම කන්න ගිය වෙලාවේ තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ

    machan uba video eka baluwada?:rolleyes: 6:54 idan balapanko poddak :P
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ලිප්ස්ටික් කියන එක මේකප් එකක් කියන්න බෑ බං... ඕවා නොගාන කෙල්ලෙක් නෑ... පව්ඩර් දාලා... අයි ශැඩෝ එහෙම ගාලා නැහැනේ මේකි... වෙන උන් කොච්චර දේවල් ගානවද...

    Oka light makeup. Moisturizer, primer vagey deval daagena. Kello saamanya vidihata gedara innakota oya vagey nehene bun. Mooney kochchara shine ekakda kiyala penavada?