ශලනි තාරකාට වුනු වැඩේ
මේකප් නැතුව ෆේස් බුක් Live ඇවිත් ශලනි තාරකාට වුනු වැඩේ
මේකප් නැතුව ෆේස් බුක් Live ඇවිත් ශලනි තාරකාට වුනු වැඩේ
mokadda den meki ta make nethuwa awilla wechcha wede?
balapan kochchara sweet da kiyala. anith wesiyo wage boru accent/pada danne nethuwa katha karanawa
ලිප්ස්ටික් ගාගෙන ඉන්නකොටත් මේක්අප් නෑ කියන එවුන්, මේක්අප් කියන්නේ මොකක්ද කියලා විග්රහ කරහල්ලකෝ.

Lipstick kiyanne makeup neveida?![]()
ලිප්ස්ටික් කියන එක මේකප් එකක් කියන්න බෑ බං... ඕවා නොගාන කෙල්ලෙක් නෑ... පව්ඩර් දාලා... අයි ශැඩෝ එහෙම ගාලා නැහැනේ මේකි... වෙන උන් කොච්චර දේවල් ගානවද...
මේකි මේ මේකප් කරන ගමන්.මේකප් කරන එකා දවල් කෑම කන්න ගිය වෙලාවේ තමයි මේ වීඩියෝ එක කරලා තියෙන්නේ
6:54 idan balapanko poddak 
makeup නැහැ කියල නැහැනේ හරි හුරතල්... ලස්සනයි...![]()
ලිප්ස්ටික් කියන එක මේකප් එකක් කියන්න බෑ බං... ඕවා නොගාන කෙල්ලෙක් නෑ... පව්ඩර් දාලා... අයි ශැඩෝ එහෙම ගාලා නැහැනේ මේකි... වෙන උන් කොච්චර දේවල් ගානවද...