මේ ලඟකදි එක ගෑණු කෙනෙක්ට ආවා stroke එකක් pituitary gland එකේ. ගෑණිගෙ hormone system එක ෆුල් අංජබජල් වෙලා ඒකිගෙ දිග කොණ්ඩෙත් කපලා මීට කලින් කවමදාකවත් ඇඳපු නැති ඩෙනිම් ඇඳලා තනිකරම පිරිමි ගතියක් දාන්න පටන් අරගෙන. MRI ස්කෑන් කළාම වැඩේ හරි, Pituitary Gland එකේ නහර block වෙලා. Neurosurgeon ලක්ෂ 25ක් ඉල්ලලා තවත් Pituitary Gland එකක් බද්ධ කරන්න. අපේ දේශීය වෛද්‍යවරියක් අර ස්කෑන් මොකුත් බලන්නෙ නැතුව දින 16න් කිසිම කැපීමක් කෙටීමක් නැතුව ලෙඩේ නිට්ටාවටම හොඳ කළා. ලෙඩාට උපරිම රුපියල් 20,000 වත් වියදම් නොවෙන්න ඇති. අන්න මෙඩිසීන්. ඒවා තමා Medicine කියන්නේ.එහෙනම් ඇපැන්ඩිස් කිව්ව ඩොකාට පොලුපාරක් දෙන්න එපැයි. කොහේ එකෙක්ද ඌ?




