ශල්‍යකර්මයක දී

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ශල්‍යකර්මයක දී සිහිය නැති කරන්නෙ කොහොමද?
    එහෙම සිහිය නැති කරලා ආපහු සිහිය එද්දි වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද?
    මළ මුත්‍ර යන්න පුළුවන් ද?
    නැත්නම් අර ඉෂිතා වගේ සිහිය ආවම පිස්සු කියවන්න එහෙම පුළුවන් ද🤢
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ශල්‍යකර්මයක දී සිහිය නැති කරන්නෙ කොහොමද?
    එහෙම සිහිය නැති කරලා ආපහු සිහිය එද්දි වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද?
    මළ මුත්‍ර යන්න පුළුවන් ද?
    නැත්නම් අර ඉෂිතා වගේ සිහිය ආවම පිස්සු කියවන්න එහෙම පුළුවන් ද🤢

    Oparation ekakadi sihiya nathi karanna ewatama specialist doc kenek innawa.
    Sihi nathi karanna dena dose eka patient ge hatiyata thamai thiranaya karanne. Over dose unoth sihiya enne nathi wennath puluwan kawadavath ma.

    Side-effects thiyenna puluwan.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Oparation ekakadi sihiya nathi karanna ewatama specialist doc kenek innawa.
    Sihi nathi karanna dena dose eka patient ge hatiyata thamai thiranaya karanne. Over dose unoth sihiya enne nathi wennath puluwan kawadavath ma.

    Side-effects thiyenna puluwan.
    දන්නවා නිර්වින්දන විශේෂඥ නේ.
    කොහොමද ඒ ඩෝස් එක තීරණයකරන්නෙ?
    මොනව ද බලන්නෙ?
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    දන්නවා නිර්වින්දන විශේෂඥ නේ.
    කොහොමද ඒ ඩෝස් එක තීරණයකරන්නෙ?
    මොනව ද බලන්නෙ?
    Age eke balanewa.mawath podi kale sihiya nathi kara.sihiya awila tike welwak yanekan wikara kiyewalu
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ශල්‍යකර්මයක දී සිහිය නැති කරන්නෙ කොහොමද?
    එහෙම සිහිය නැති කරලා ආපහු සිහිය එද්දි වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද?
    මළ මුත්‍ර යන්න පුළුවන් ද?
    නැත්නම් අර ඉෂිතා වගේ සිහිය ආවම පිස්සු කියවන්න එහෙම පුළුවන් ද🤢
    මේ ආදරය බලනවා නේද
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Age eke balanewa.mawath podi kale sihiya nathi kara.sihiya awila tike welwak yanekan wikara kiyewalu
    ඔපරේෂන් එකෙන් පස්සෙ තියටර් එකෙ ම තියන් ඉන්නවා ද සිහිය එනකම්?
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    two methods can be used .gas induction where an anaesthetic gas is used to induce anasthesia like sevoflorane or halothane. or an injection is given to induce anasthesia like thiopental sodium or propofol. usually a mucule relaxant like atracurium is given and to prevent pain during surgery morphine and fentanyl is given.
    it is maintaindd during anasthesia during surgery gases are used and at the end ansthetic gas is switched off and you will wake up.
     
    Nagittama wikara kiyawana eka kohomada ban nwaththanne
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Nagittama wikara kiyawana eka kohomada ban nwaththanne
    it is mostly in movies that you speak rubbish after anasthesia. mostly people sleep comfortably.
    the only time people say vikara is if they are given ketamine.but usually some sedative is also given when used in adults to prevent that.
    so no need to worry about that.ketamine is very seldomly used in adults now
    passing stools and urine is not a big issue somebody will clean you up before you wake up

    the drug dose is calculated according to your body weight
     
    Last edited:

    Is there a tendancy to pass urine during the surgery ? What do you mean by cleaning?
    After the surgery what do they do?
    Fo they carry patient to the ward or keep in a special room ?

    lol.. mata sihiya nathikarala surgery 4k karala thiyanawa.. ehema kisi aulak wela naha
    නැගිට්ටම විකාර කියෙව්ව කියල උබ දන්නෙ නෑනෙ ඉතිං😂
    මම දැක්කා එක වීඩියෝ එකක කෙල්ලෙක් නර්ස්ව ඉබින්නත් යනවා. පිස්සු විකාර ගොඩයි යකූ😂
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    ඔපරේෂන් එකෙන් පස්සෙ තියටර් එකෙ ම තියන් ඉන්නවා ද සිහිය එනකම්?
    Mawa thereter eke eliye kalle tiyala tibe sihiya awila tike welwak yankan.ita passe trollye dala ward ekete genicha.Bed ekte dapu gaman vomit una.e nam sihinathi karane dune beheth wala sarete
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Mawa thereter eke eliye kalle tiyala tibe sihiya awila tike welwak yankan.ita passe trollye dala ward ekete genicha.Bed ekte dapu gaman vomit una.e nam sihinathi karane dune beheth wala sarete
    සිහිය එනකම් කොහෙද තියටර් එකේද?
    උබ විකාර කියෙව්වෙ කවුරු හරි ප්‍රශ්න අහලද නැත්නම් නිකං ම ඉබාගාතෙ කියෙව්ව ද