ශල්‍යකර්මය..

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka



    මුලින්ම කියන්න ඕන මේක hirufm.lk එකේ තිබිල මම දැක්කේ. හුගක් වැදගත් පණිවිඩයක් මේ පුංචි කතාව ඇතුලේ තියෙනවා:yes:.ඉතින් මම හිතුව ඔයාලත් එක්ක share කරගන්න
    ඔයාලත් කියවල comment එකක් දල යන්න!:cool:





    දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්‍යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්‍යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා "මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේ නැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?" කියා කෑ ගසන්න පටන් ගත්තා.
    "සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.
    "සන්සුන් වෙන්න....., සන්සුන් වෙන්න...... මගේ ළමයා මැරෙන්න වැටිලා ඉන්නකොට සන්සුන් වෙන්න.... ? ඔයාගේ ළමයට මේක වුණා නම් ඔයා මෙහෙම කරනව ද....? " පියා නැවතත් කලබල කලා.
    "කරුණාකරලා වාඩිවෙලා ඉන්න. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා..." කියමින් දොස්තර ඇතුළට ගියා. ටික වේලාවකින් ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර වෛද්‍යවරයා එළියට ආවා.
    "ඔබේ දරුවාගේ ජීවිතයට අනතුරක් නෑ." පියා යමක් අසන්න සැරසෙද්දීම "ප‍්‍රශ්න තියෙනවා නම් නර්ස්ගෙන් අහන්න." කියමින් දොස්තර පිටත්ව ගියා.
    "මොකද ඒ දොස්තර එච්චර ආඩම්බර ? එයාට ඇයි මගේ දරුවාගේ තත්ත්වේ කියන්න බැරි ? ළමයාගේ පියා නර්ස්ගෙන් විමසුවා."
    හෙදිය - ඇය ඇස්වලින් කඳුළු වැටෙමින් මෙසේ කිව්වා "ඩොක්ටර්ගේ පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා." අපි කෝල් කරනකොට එයා හිටියේ අවසන් කටයුතුවල. ඔපරේෂන් එක ඉවර කරලා එයා ගියේ ඒ වැඩේ ඉවර කරන්න.


    (කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)



    Re-post නම් sorry තමයි !:dull:
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    (කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)
    :yes::yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    (කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)

    අනිවා

    Ohoma Doctorsla Dan Naha Bn, A vage minissu nathivela godak kal.

    ම්ම්ම්
    ස්තුතියි comments වලට! :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Ohoma Doctorsla Dan Naha Bn, A vage minissu nathivela godak kal.
    එහෙම්මම කියන්නත් එපා බන්, ඔයතරම්ම හොද අය කෙසේ වෙතත් හොද Doctorsලත් ඉන්නවා ! :yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේක සම්පූර්ණ ඇත්ත.
    හැමෝම හිතන්නෙ තමන්ගෙ කෙනා ගැන විතරයි.
    දොස්තරල කියන්නෙත් මිනිස්සු කියල හිතන අය අඩුයි.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: <DNA

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    aththa kathawa,, ath oya wage doc ennawa nam godak sathutui ada enne maha jara yakku, unata salli dila channel karanda giyath api banum ahanda one........
    mata ahema una dadge kidny opration kata giyama,,..
     
    • Like
    Reactions: <DNA

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    11.gif
    11.gif
     
    • Like
    Reactions: <DNA