ශවීන්ද්‍ර සිල්වා වීරයාට සහ රටට මඩගහන එවු&#3505

Jahoo

Banned
Feb 1, 2011
185
21
0
REAL LION
Sarath_fonseka.jpg

AMONG BOOT LICKERS
 
සිරාවටම නියම සිංහයෙක් ෆොන්සේකා මහත්තයා ඒවගේම ඒ නියම සිංහයගේ කරපිටින් ගිහිල්ලා තමන්ට ගොඩයන්න බලන් උන්න පරාජිත අයත් උන්නා ඒවගේම රටට කෙලවලා හරි බලයට එන්න චැනල් ෆෝ වීඩියෝ එක ඇත්ත දැන් ඕවට දීපන් උත්තර කිය කිය උඩ පැනපු දේශද්‍රෝහී කුක්කුරයොත් උන්නා

:lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10466316 said:
    සිරාවටම නියම සිංහයෙක් ෆොන්සේකා මහත්තයා ඒවගේම ඒ නියම සිංහයගේ කරපිටින් ගිහිල්ලා තමන්ට ගොඩයන්න බලන් උන්න පරාජිත අයත් උන්නා ඒවගේම රටට කෙලවලා හරි බලයට එන්න චැනල් ෆෝ වීඩියෝ එක ඇත්ත දැන් ඕවට දීපන් උත්තර කිය කිය උඩ පැනපු දේශද්‍රෝහී කුක්කුරයොත් උන්නා
    :lol::lol::lol:

    ඇත්තටම මේ වීර සෙන්පතියව නිදහස් කරන්න දැන්වත් හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුවේ බත් කන හරකුන්ට??????
    :yes::yes::yes::yes::yes::yes::yes::dull:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    umba mokada karakawanne..? :eek:
    උ අපේ පැත්තෙ මචන්
    මාතර කිඹුලා;10466316 said:
    සිරාවටම නියම සිංහයෙක් ෆොන්සේකා මහත්තයා ඒවගේම ඒ නියම සිංහයගේ කරපිටින් ගිහිල්ලා තමන්ට ගොඩයන්න බලන් උන්න පරාජිත අයත් උන්නා ඒවගේම රටට කෙලවලා හරි බලයට එන්න චැනල් ෆෝ වීඩියෝ එක ඇත්ත දැන් ඕවට දීපන් උත්තර කිය කිය උඩ පැනපු දේශද්‍රෝහී කුක්කුරයොත් උන්නා

    :lol::lol::lol:

    එයාව අන්දන්න හදපු එවුනුත් හිටිය,එහෙමනෙ
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    owwa mona byla gahawwath menna anthima result eka

    Sri Lankan Civil War
    Date
    July 23, 1983 – May 18, 2009

    Location
    Sri Lanka

    Result
    Sri Lankan government decisive victory
    Rebel Liberation Tigers of Tamil Eelam organization is wiped out
    Sri Lankan government reestablishes control over entire island

    Territorial
    changes
    The LTTE had controlled most of the north of the country and half of the eastern coastline from 2002 to 2008. In 2009 all of the territory was recaptured by the government.

    source
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ thread එකෙදි මට හයියක් වුනු හැමොටම
    මට rep + දුන්නු හැමොටම
    මෙ රට වෙනුවෙන් මාත්තෙක්ක ඉන්න හැමෝටම
    ඉදිරියටත් ඉන්න හැමොම වෙනුවෙන්
    මගෙ රට වෙනුවෙන්!
    මගෙ මවු බිම වෙනුවෙන්!
    මගේ මුලු හිතින්ම ස්තූතීය පුදකරනව!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Yes Machan Denui Meka Dekke Kollo
    Elakiri Post Eka Machan Watinawa
    Ape Lankawe Kanna Hadanne Ape Unmai Salli Walata Rata Wikunanawa
    Mona kArannada Ithn APita Bene Ratama Hadanna
    adawathe Mawu Bima Gena Dukak Ne Ekai Oya Kalakanniyo

    Shawendra Silvala Wage Minissu Me Ratata Adambarayak
    Ewan Werayanwa Reka Gamu
    අනිවර්යෙන් යාලු දිවි පරදුවට තියල අපි රැකගන්නෙ අපෙ විරුවන්ව!
    මාතර කිඹුලා;10465861 said:
    සිරාවට මචන් මේවා අස්සෙත් ආණ්ඩුව වට්ටගන්න රටට කෙලවේවා කියලා ප්‍රාර්ථනා කරන කාලකණ්නි ඉන්නවා
    එ වගෙ කලගුන දන්නෙ නැති
    බිපු කිරිවල ණය ගෙවන්න දන්නෙ නැති
    සත්තුන්ට තමයි යාලුවා මම විශෙශයෙන්ම මෙ thread එක දැම්මෙ

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    owwa mona byla gahawwath menna anthima result eka

    Sri Lankan Civil War
    Date
    July 23, 1983 – May 18, 2009

    Location
    Sri Lanka

    Result
    Sri Lankan government decisive victory
    Rebel Liberation Tigers of Tamil Eelam organization is wiped out
    Sri Lankan government reestablishes control over entire island

    Territorial
    changes
    The LTTE had controlled most of the north of the country and half of the eastern coastline from 2002 to 2008. In 2009 all of the territory was recaptured by the government.

    source
    :):)

    Rebel Liberation Tigers

    මගුල තමයි Liberation ..
    කා
    ලකන්නි කොටි
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    සින්හල කොටි කීප දෙනෙක් අලුතින් user accounts හදාගෙන එලකිරි එකෙ ඉන්නවා...
    ඔවු යාලු
    සින්හලයො කියාගෙන
    ජාතිආලෙ පෙන්නගෙන
    යටින් රට කොටවන මීහරක් ටිකක් ඉන්නව
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,012
    4,604
    113
    Good Effort by Shavindra, I dont know if he made any sence there. but he stood up Just Like a hero
     
    Mr.Bump

    Banned
    Dec 25, 2010
    6
    1
    0
    සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.