එතකොට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා "බොරු" කියල කිව්වේ බොරුවක් නේද...? නාමල් කැත වැඩ කරන්නේ. අපරාදේ හමුදාපති නිකාං බොරුකාරයෙක් වුණා.
නිරෝදායන මද්‍යස්ථාන වල පහසුකම් මදි කියන අයට සහ පිටරට සේවයකර ලංකාවට එන අයගේ ඉල්ලිම මත කැමති අයට මුදල් ගෙවා යන්න තමයි හෝටල් වෙන් කරල තියෙන්නෙ.එන හැමෝම යන්න ඕන නැහැ.සල්ලි නැති අයට නිරොධායන මද්‍යස්ථාන වලට යන්න පුළුවන්.

කොහොමත් එහෙම විශේශ අවස්තා වල ප්‍රයිස් වැඩි කරන්න වෙනව බන්. මොකද අමතර වැඩ තියෙන නිසා. ඔහොම සෙට් එකක් හොටෙල් එකෙ ඉද්දි ස්ටාෆ් එකට ගෙදර යන්න බෑ ඕෆ් වෙලා. හෝටලේම ඉන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ තියෙද්දි උන්ටත් අමතරම ගෙවන්න එපැයි. මොනා උනත් හොටෙල් ප්‍රයිස් කලින් කියලනේ ගන්නෙ.hotel charges wadiy ban
fair price ok
කොහොමත් එහෙම විශේශ අවස්තා වල ප්‍රයිස් වැඩි කරන්න වෙනව බන්. මොකද අමතර වැඩ තියෙන නිසා. ඔහොම සෙට් එකක් හොටෙල් එකෙ ඉද්දි ස්ටාෆ් එකට ගෙදර යන්න බෑ ඕෆ් වෙලා. හෝටලේම ඉන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ තියෙද්දි උන්ටත් අමතරම ගෙවන්න එපැයි. මොනා උනත් හොටෙල් ප්‍රයිස් කලින් කියලනේ ගන්නෙ.
Pala do yanna, Kiyapan pulwannum Free නිරෝදායන මද්‍යස්ථාන walata dawasata kiyak ghannawa d kiyala . ape aya masa ganan embessy gane yanawa Free නිරෝදායන මද්‍යස්ථාන ghanna reddak thiyenawa . Nomal days wala 7000 withra kattiya enawa dawasakata .. soo Free නිරෝදායන මද්‍යස්ථාන capacity eka may be less than 50 per day .නිරෝදායන මද්‍යස්ථාන වල පහසුකම් මදි කියන අයට සහ පිටරට සේවයකර ලංකාවට එන අයගේ ඉල්ලිම මත කැමති අයට මුදල් ගෙවා යන්න තමයි හෝටල් වෙන් කරල තියෙන්නෙ.එන හැමෝම යන්න ඕන නැහැ.සල්ලි නැති අයට නිරොධායන මද්‍යස්ථාන වලට යන්න පුළුවන්.
කොහොමත් එහෙම විශේශ අවස්තා වල ප්‍රයිස් වැඩි කරන්න වෙනව බන්. මොකද අමතර වැඩ තියෙන නිසා. ඔහොම සෙට් එකක් හොටෙල් එකෙ ඉද්දි ස්ටාෆ් එකට ගෙදර යන්න බෑ ඕෆ් වෙලා. හෝටලේම ඉන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ තියෙද්දි උන්ටත් අමතරම ගෙවන්න එපැයි. මොනා උනත් හොටෙල් ප්‍රයිස් කලින් කියලනේ ගන්නෙ.
මුත් දැන් බයියට ඇදලා ඉවරයි
ගෞරවය දවසෙන් දවස පහල යනවා
ස ගානටම වැටෙයි අවුරුදු පහ ඉවරවෙද්දි
පච තමා ගහන්නේ, ආණ්ඩුවට පක්ෂපාති වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද ?
army eken inne una balanna witarai.anith okkoma hotel civil staff karanna one.army eken karanne ban civilians danne na