ශවේන්ද්‍ර සිල්වත් බොරු කියලද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එතකොට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා "බොරු" කියල කිව්වේ බොරුවක් නේද...? නාමල් කැත වැඩ කරන්නේ. අපරාදේ හමුදාපති නිකාං බොරුකාරයෙක් වුණා.

    FB_IMG_1609937554948.jpg
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නිරෝදායන මද්‍යස්ථාන වල පහසුකම් මදි කියන අයට සහ පිටරට සේවයකර ලංකාවට එන අයගේ ඉල්ලිම මත කැමති අයට මුදල් ගෙවා යන්න තමයි හෝටල් වෙන් කරල තියෙන්නෙ.එන හැමෝම යන්න ඕන නැහැ.සල්ලි නැති අයට නිරොධායන මද්‍යස්ථාන වලට යන්න පුළුවන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නිරෝදායන මද්‍යස්ථාන වල පහසුකම් මදි කියන අයට සහ පිටරට සේවයකර ලංකාවට එන අයගේ ඉල්ලිම මත කැමති අයට මුදල් ගෙවා යන්න තමයි හෝටල් වෙන් කරල තියෙන්නෙ.එන හැමෝම යන්න ඕන නැහැ.සල්ලි නැති අයට නිරොධායන මද්‍යස්ථාන වලට යන්න පුළුවන්.

    ඵතකොට ඒ අය සල්ලි ගන්නව කිය කිය කෑගහන්නෙ අැයි..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිරෝදායන මද්‍යස්ථාන වල පහසුකම් මදි කියන අයට සහ පිටරට සේවයකර ලංකාවට එන අයගේ ඉල්ලිම මත කැමති අයට මුදල් ගෙවා යන්න තමයි හෝටල් වෙන් කරල තියෙන්නෙ.එන හැමෝම යන්න ඕන නැහැ.සල්ලි නැති අයට නිරොධායන මද්‍යස්ථාන වලට යන්න පුළුවන්.

    hotel charges wadiy ban
    fair price ok
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුත් දැන් බයියට ඇදලා ඉවරයි
    ගෞරවය දවසෙන් දවස පහල යනවා
    ස ගානටම වැටෙයි අවුරුදු පහ ඉවරවෙද්දි
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    mona boruda. high commision eken yanna awasara dennema hotel ekatayi, pcr test dekatayi gewanawa kiyana poronduwa pita witharayi. government quarantine yanna political connection ekak onamayi.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    hotel charges wadiy ban
    fair price ok
    කොහොමත් එහෙම විශේශ අවස්තා වල ප්‍රයිස් වැඩි කරන්න වෙනව බන්. මොකද අමතර වැඩ තියෙන නිසා. ඔහොම සෙට් එකක් හොටෙල් එකෙ ඉද්දි ස්ටාෆ් එකට ගෙදර යන්න බෑ ඕෆ් වෙලා. හෝටලේම ඉන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ තියෙද්දි උන්ටත් අමතරම ගෙවන්න එපැයි. මොනා උනත් හොටෙල් ප්‍රයිස් කලින් කියලනේ ගන්නෙ.
     
    • Like
    Reactions: Dhanushka.N

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමත් එහෙම විශේශ අවස්තා වල ප්‍රයිස් වැඩි කරන්න වෙනව බන්. මොකද අමතර වැඩ තියෙන නිසා. ඔහොම සෙට් එකක් හොටෙල් එකෙ ඉද්දි ස්ටාෆ් එකට ගෙදර යන්න බෑ ඕෆ් වෙලා. හෝටලේම ඉන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ තියෙද්දි උන්ටත් අමතරම ගෙවන්න එපැයි. මොනා උනත් හොටෙල් ප්‍රයිස් කලින් කියලනේ ගන්නෙ.

    army eken karanne ban civilians danne na
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    නිරෝදායන මද්‍යස්ථාන වල පහසුකම් මදි කියන අයට සහ පිටරට සේවයකර ලංකාවට එන අයගේ ඉල්ලිම මත කැමති අයට මුදල් ගෙවා යන්න තමයි හෝටල් වෙන් කරල තියෙන්නෙ.එන හැමෝම යන්න ඕන නැහැ.සල්ලි නැති අයට නිරොධායන මද්‍යස්ථාන වලට යන්න පුළුවන්.
    Pala do yanna, Kiyapan pulwannum Free නිරෝදායන මද්‍යස්ථාන walata dawasata kiyak ghannawa d kiyala . ape aya masa ganan embessy gane yanawa Free නිරෝදායන මද්‍යස්ථාන ghanna reddak thiyenawa . Nomal days wala 7000 withra kattiya enawa dawasakata .. soo Free නිරෝදායන මද්‍යස්ථාන capacity eka may be less than 50 per day .
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    salli dila yanai goverment yanai krama 2kak tiyanawa tamai. apita one eka select karaganna puluwan. wede tiyenne goverment eken yanna hitiyot me atme yanna wenne ne. ekko hotel charges adu karanne one. netan hotel eke inna dawas gana adu karanna one
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපේ ඔෆිස් එකේ අක්ක කෙනෙක්ගෙ අම්ම හෙට ඔසී ඉඳල ලංකාවට එනව. සිඩ්නි ඉඳල එන්නෙ. ෆ්ලයිට් එක එන්නෙ මත්තලට. හොටෙල් quarantine තමයි දානව කිව්වෙ. දවසට රුපියල් 12,500යි. ලංකාවට එන්න දැනට මාස තුනකට කලින් එහේ ලංකාවෙ එම්බසි එකේ රෙජිස්ටර් උනා. ඉට පස්සෙ චාන්ස් එක ආවහම කෝල් එකක් දීල ෆ්ලයිට් එකේ දවසයි වියදමයි කියනව. මැදපෙරදිග ඉඳල එන අයට තමයි නිරෝධායන මධ්‍යස්ථාන වලට යන්න පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ. අනික් රටවල ඉඳල එන අයට හොටෙල් quarantine විතරයි දෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පච තමා ගහන්නේ, ආණ්ඩුවට පක්ෂපාති වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහොමත් එහෙම විශේශ අවස්තා වල ප්‍රයිස් වැඩි කරන්න වෙනව බන්. මොකද අමතර වැඩ තියෙන නිසා. ඔහොම සෙට් එකක් හොටෙල් එකෙ ඉද්දි ස්ටාෆ් එකට ගෙදර යන්න බෑ ඕෆ් වෙලා. හෝටලේම ඉන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ තියෙද්දි උන්ටත් අමතරම ගෙවන්න එපැයි. මොනා උනත් හොටෙල් ප්‍රයිස් කලින් කියලනේ ගන්නෙ.

    මේ කොරන්ටීන් ගිග් එක නැත්තං ඔය හොටෙල්ස් වැහෙනව. ඒ නිසා ඒගැනවත් හිතල මිනිස්සුන්ගෙ පැත්තෙන් බලන්න ඕන.. හූර කන්නෙ නැතිව
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    මුත් දැන් බයියට ඇදලා ඉවරයි
    ගෞරවය දවසෙන් දවස පහල යනවා
    ස ගානටම වැටෙයි අවුරුදු පහ ඉවරවෙද්දි

    පව් දේශපාලුවනට කඩේ ගිහින් විහින් ගෞරවය නැති කරගන්නවා..
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    අඩෝ මුන්ගේ බොරු. මගේ වයිෆ් uk හිටියේ නොවෙම්බර් මාසේ ලංකාවට අවේ. එම්බසියෙන් දුන්නෙම නෑ එන්න. උන්ගේ ලිස්ට් එකක් තියෙනවා. එකට නම දාගන්න දේශපාලන හය්යක් ඕනෙමයි. හැබැයි ආපු ෆ්ලියිට් එකේ තුනෙනේ දෙකක්ම දෙමෙල්ලු. ඔකුම් සල්ලි දීල නම දාගෙන වෙන්න ඇති. අන්තිමය රජයේ අවශ්‍යතාවකට ගිය නීසා (රජෙන් හයෙර් ස්ටඩිස් වලට ගියේ) අපිත් දන්නා දන්නා කනෙක්ෂන් වලින් ට්‍රයි කරලා නම දාගත්ත. එත් දවස් 14 කට සින්ග්ලේ රූම් හින්ද 17500 එක දවසකට. එක ටෙස්ට් එකකට 9000 ගනේ දෙපාරක්. ශ්‍රී ලන්කන් එයා විතරයි යන්න පුළුවන්. ටිකට් එක පවුන් 1070 යි.ඔක්කොම ගෙවන්න කැමතිනං විතරයි යන්න පුළුවන්. එකල්ල ගිහින් දන්නා ගිහින් තියෙන්නේ මරදාන පැත්තේ පැරණ හොතලෙකට. කට්ටිය කගහුවම් ඩොල්ෆින් එකට ගෙනියල. ආරමි උන් ටිකටටයි, රත්නපුර පැත්තේ මැණික් කරයෙක්ගේ ගැනිටයි විතරක් වෙනම වහනෙක දාගෙන ගියාලු රජෙ නිරෝධයනට. අනිත් එවුනිත් ඉල්ලුවම දෙන්න බෑ කියල. හෝටලේ සේවකයෝ නා. ආරමි එකෙන් තමයි කරන්නේ. හැමදාම ෆ්‍රයිඩ් රයිස් නැත්තම් ඉදිඅප්ප උන් ළඟ කඩේකින් පාර්සල් ගෙනත් බෙදනවා වගේ. කාල එපාවෙලා පස්සේ වැලි දාගත්තම යන්තම් වෙනස් කෙම හමුබුනලු. wifi නෑ මුල් දවස් දෙකම. තිබුනත් මෙලෝ වැඩක් නෑ. අන්තිමට අපි ඉන්ටෙනට් කාර්ඩ් අංක sms කල.
    වියදම්
    (17500x14)+(250x1070)+18000k.= 530500