ශශීන්ද්‍ර

aruna47

Well-known member
  • වතුර බොතලයක් දුන්නත් ඒකත් වැරදියි,:P
    උබල කොයි වලේ යයිද කියල හිතාගන්ඩත් අමාරුයි.:confused:

    උබ වගේ කාලකන්නියෙක්ට පෙන්නේ මේකේ වතුර බෝතලේ විතරයි. :yes: මොනා කරන්නද සරමේ පිහදාගන්න තිබ්බ එක ඇතුලේ ඇරියට. කරුමේ කරුමේ. උබ වගේ පොන්නයෝ තව කි දෙනෙක් ඉන්නවද මේ වගේ එව්වට හොදයි කියන :dull:
     
    aruna47

    Well-known member

  • උබල වගේ නයට කහින බත් බැලයන්ට නම් වතුර බෝතලයක් දෙන එක මහා ලොකු දෙයක් විදිහට පෙනුනට අපිට නම් එහෙම පේන්නෙ නෑ..:angry:විශේශයෙන්ම ජනතාව අපහසුතාවයට පත් වෙලා ඉන්න මේ වගේ වෙලාවක කල දුටු කල වල ඉහ ගැනීම විලි ලැජ්ජා නැති නපුන්සක ක්‍රියාවක්..:angry:

    ඒ උනාට එරෝසන්ගේ ආර්ථික විද්‍යාව හමුවේ ඔයා 10 පාස් නැති මිහරකෙක් ලු :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපෝ මේ ත්‍රෙඩ් එකටත් සක්කිලියා පාත් වෙලා පුක දෙමු රට කමු කරලා නේහ්..... :eek:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙනම් ඉක්මනට මැරියන් :P:P

    ඔව් බන්..මට වෙලාවකට එහෙමත් හිතෙනවා..උබ වගේ නිවටයො 20ක්30ක් මරාගෙන මැරෙන්න..මේ ඉන්න අනිත් උන්ට පොඩි හරි යහපතක් වෙන්න කියලා..:P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ උනාට එරෝසන්ගේ ආර්ථික විද්‍යාව හමුවේ ඔයා 10 පාස් නැති මිහරකෙක් ලු :sorry::sorry:

    ඔය එරෝසනයත් ඊයෙ පෙරේදා තමා අට පාස් වෙලා තියෙන්නෙ:yes:..මම ත්‍රෙඩ් එකක දැක්කා පාස් කියලා හෙන හැපී එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා..:P:P
     
    aruna47

    Well-known member
  • එහෙම දෙයක් නෙමයි එරෝසන් මෙතන කියන්නේ.
    වතුර කියන්නේ මිනිසුන්ගේ අතවශ්‍ය දෙයක් නේ
    ඒ වගේ මනුශියදෙකට චන්දයක් ගාව ගන්න එක
    පොඩ්ඩක් හරි නැහැ නේද
    උබට තේරුනාද මන්ද කිඋයපු එක
    තේරුනේ නැත්තම් හිතන්න එපා වැඩිය

    උබට මතක ඇතිනේ සුන්දර ගමේ හේරත්හාමි
    තැබිලිගෙඩිය කඩලා දුන්නේ සල්ලි ගන්න නෙමයි
    ඉස්සර හිටපු මිනිස්සු ගන මතක් වෙනකොට
    එක පොඩ්ඩක් හරි නැහැ කියලා හිතෙන්නේ නැද්ද

    වතුර බෝතලයක් දීලා චන්දේ බලාපොරොත්තුවෙන එක හරි කියලා උබට හිතෙනවා නම්
    උබ හරි අපි වැරදි වෙන්නේ පුළුවන්
    එක එක එක්කෙනා හිතන මානසික මට්ටම

    ඔය තියරිය පාවිච්චි කළා ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගමට මිනිස්සුන්ව බැඳ ගන්න
    වතුර නැති පැතිවලට ගිහින් වතුර දෙනවා එට පස්සේ ආගමට හැරෙන්න ඕනි

    මේකයි උබට කියන්න තියෙන්නේ. මාහාචාර්ය කත්යාධිපතිකාර අති උතුම් දෙවැනි ජෝසප් පාප් එරෝසන් වගේ මොලේ ඇති උගතෙක්ට ඔව්වා ඔච්චර දිගට කියන්න එපා. අපරාදේ ඔයා 10 පාස් නැති මි හරකෙක් එරෝසන්ගේ ආර්ථික විද්‍යා දැනුම හමුවේ :oo::oo:පාස්
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    මිනිස්සුන්ට වතුර දුන්න එක වැරදියි හා,:confused:
    ඔක කියපන් ගිහින් ඌවෙ
    :cool:

    මොලේ තියෙන්නෙ කොහෙද තොගෙ. වතුර දිලා නම චන්ද ගන්න එකයි වැරදි.වතුර බවුසර් පිටින් බෙදුවත් හොදයි ඔය මිනිස්සුන්ට. එ මිනිස්සුන්ගෙ අසරන කම චන්දෙට පාවිච්චි කරන ගුනමකු දෙශපලනයයි නරක
     
    aruna47

    Well-known member
  • අපෝ මේ ත්‍රෙඩ් එකටත් සක්කිලියා පාත් වෙලා පුක දෙමු රට කමු කරලා නේහ්..... :eek:

    :angry::angry::angry::angry:

    කාටද උට්ටෝ සක්කිලියා කිව්වේ මාහාචාර්ය කත්යාධිපතිකාර අති උතුම් දෙවැනි ජෝසප් එරෝසන් වගේ උගත් බුට්ටිමත් කෙනෙක්ට අපහාස කරා නම් ඔයාත් 10 පාස් නැති හරකෙක් වගේ උම්බෑ ගානවා :oo:
     
    aruna47

    Well-known member

  • ඔය එරෝසනයත් ඊයෙ පෙරේදා තමා අට පාස් වෙලා තියෙන්නෙ:yes:..මම ත්‍රෙඩ් එකක දැක්කා පාස් කියලා හෙන හැපී එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා..:P:P

    ඒ ආර්ථික විද්‍යාව phd එක ගන්න ගිහින් පොඩ්ඩක් ලිස්සලා ගියා. කමක් නෑ එරෝසන්ගේ ආර්ථිකේ තියනවා නේ :rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවට අගෝස්තු කලේ නියගයක් අවේ 2014 නෙවෙයි නේ. දේශපාලකයෝ කරන්න ඕනේ වැස්ස තියෙන කාලෙට ඒවා රැස් කරගෙන අවශ්‍ය කාලේදී දෙන එක. දැනට බලේ ඉන්න ආණ්ඩුවම 500ml බෝතල් මිනිස්සුන්ට දුන්න කියල ගොවියෝ ඕකෙන් මොනවා කරන්නද? වී පලයක් ලියද්දක් කරන්න කොච්චර වතුර ඕනෙද කියල උඹල ව බත් බැලයෝ කරගත්ත මහා එවුන් දන්නවද?
    දැන් ඔය බෝතල් බෙදල බත් පැකට් දීල චන්දෙ දිනුව කියමු. ඊලග චන්දෙ එනකල් නියගෙන් මිනිස්සු මැරිලා ගියත් ආයේ වතුර පොදක් දෙන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොලේ තියෙන්නෙ කොහෙද තොගෙ. වතුර දිලා නම චන්ද ගන්න එකයි වැරදි.වතුර බවුසර් පිටින් බෙදුවත් හොදයි ඔය මිනිස්සුන්ට. එ මිනිස්සුන්ගෙ අසරන කම චන්දෙට පාවිච්චි කරන ගුනමකු දෙශපලනයයි නරක
    වතුර දීල චන්ද ගනිම වැරදියි, පාර හදල චන්ද ගනිම වැරදියි, යුද්දෙ කොරල චන්දෙ ගනිම වැරදියි,ලයිට් දිල චන්ද ගනිම වැරදියි, තව කියපන් බලන්ඩ.:rofl::rofl:

    ලොල් තමා ඔව කියපන් ගිහින්........... ඌවෙ මිනිස්සුන්ටම. :P
     
    aruna47

    Well-known member

  • ඔව් බන්..මට වෙලාවකට එහෙමත් හිතෙනවා..උබ වගේ නිවටයො 20ක්30ක් මරාගෙන මැරෙන්න..මේ ඉන්න අනිත් උන්ට පොඩි හරි යහපතක් වෙන්න කියලා..:P:P

    පුංචි අවුලක් වෙලා සරමේ පිහදාගන්න ඕන එකට එක ගොම බින්දුවක් උට්ටට වැටිලා :oo:. එකේ ප්‍රතිපලයක් ලෙස හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස පොන්නයෙක් බිහි විය :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    47 මොකො මේ අරකෙන් කිච් උනාම මේකට ආවද,:rofl::rofl::rofl: හොදටම රිදිල වගේ,මදැයි එකෙක්ගෙ ගෙදර යන්ඩ ගිහින් &ක පලාගත්ත.:lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පුංචි අවුලක් වෙලා සරමේ පිහදාගන්න ඕන එකට එක ගොම බින්දුවක් උට්ටට වැටිලා :oo:. එකේ ප්‍රතිපලයක් ලෙස හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස පොන්නයෙක් බිහි විය :rofl::rofl:

    හිනා වෙලා බඩත් රිදෙනවා යකෝ...:rofl::rofl:
     
    aruna47

    Well-known member
  • වතුර දීල චන්ද ගනිම වැරදියි, පාර හදල චන්ද ගනිම වැරදියි, යුද්දෙ කොරල චන්දෙ ගනිම වැරදියි,ලයිට් දිල චන්ද ගනිම වැරදියි, තව කියපන් බලන්ඩ.:rofl::rofl:

    ලොල් තමා ඔව කියපන් ගිහින්........... ඌවෙ මිනිස්සුන්ටම. :P

    10534718_374265566060640_1160345773165456323_n.jpg
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ලංකාවට අගෝස්තු කලේ නියගයක් අවේ 2014 නෙවෙයි නේ. දේශපාලකයෝ කරන්න ඕනේ වැස්ස තියෙන කාලෙට ඒවා රැස් කරගෙන අවශ්‍ය කාලේදී දෙන එක. දැනට බලේ ඉන්න ආණ්ඩුවම 500ml බෝතල් මිනිස්සුන්ට දුන්න කියල ගොවියෝ ඕකෙන් මොනවා කරන්නද? වී පලයක් ලියද්දක් කරන්න කොච්චර වතුර ඕනෙද කියල උඹල ව බත් බැලයෝ කරගත්ත මහා එවුන් දන්නවද?
    දැන් ඔය බෝතල් බෙදල බත් පැකට් දීල චන්දෙ දිනුව කියමු. ඊලග චන්දෙ එනකල් නියගෙන් මිනිස්සු මැරිලා ගියත් ආයේ වතුර පොදක් දෙන්නේ නැහැ.

    අනිවා බන්. මොණරාගල මිනිස්සු කියනවලු මහ ඇමතියව අවුරුදු පහටම දැකලා නෑලු.
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    වතුර දීල චන්ද ගනිම වැරදියි, පාර හදල චන්ද ගනිම වැරදියි, යුද්දෙ කොරල චන්දෙ ගනිම වැරදියි,ලයිට් දිල චන්ද ගනිම වැරදියි, තව කියපන් බලන්ඩ.:rofl::rofl:

    ලොල් තමා ඔව කියපන් ගිහින්........... ඌවෙ මිනිස්සුන්ටම. :P

    උබ එක්ක කථා කරල වැඩක් නැ. උබ ගිහින් ශශින්ද්‍රට පුක දිපන් වැඩේ ඉවරයි.............
     
    aruna47

    Well-known member
  • 47 මොකො මේ අරකෙන් කිච් උනාම මේකට ආවද,:rofl::rofl::rofl: හොදටම රිදිල වගේ,මදැයි එකෙක්ගෙ ගෙදර යන්ඩ ගිහින් &ක පලාගත්ත.:lol::lol::lol:

    ඉතින් මහාචාර්‍යහුටුමා මේකෙත් මාව කිච කරලා එලවන්නකෝ. ඔයාගේ ආර්ථික විද්‍යාව හමුවේ අපි සිසිකඩ විසිවෙලා යනවා. මේ දැනුත් නයා හොයනවා ඔයාට ගෙනත් denna :dull: