ශශීන්ද්‍ර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Onna gon kathawak kiwwa.
    Wathura vitharak denna kiyala neweine mama kiwwe.awashya dewal denna one.wahina kaleta wathura dila hariyanne na thamai.
    Ane manda ubala koi de kalath kiwwath kisi ganak nathiwa anith pattha harawala hodai kiyanawa. :baffled:
    හරි ඉතින් මු වතුර බොතලයක් හරි දිල තියෙනවනෙ,උබලගෙ හරීන් මොනවමේ වතුර පොදක් නැති, මිනිස්සුන්ට දීල තියෙන්නෙ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    රජාට තරු පේන්න වෙන ඕණ එකෙක්. ඇයි ඌ කියනවනේ ලොක්කව පරද්දන්න ඉස්සෙල්ලා පොඩි රාජපක්ශව පරද්දන්න කියලා.

    hane manda ubalage deshapalana denuma. ekek gen pali ganna thawa onema ekek...... hayyooooooooo. :baffled:
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    පිපාසෙට වතුර පොදක් හො දීම නපුන්සක ක්‍රියාවකි.:confused::confused::confused::confused:

    උබල මොන ජාතියෙ උන්ද කියල හිතාගන්ඩත් අමාරුයි. උබල වගේ මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල වැඩක් නැ.
    :no::no::no::no:

    ඇයි බුරුවො තොට තෙරෙන්නෙ නැද්ද ඔක කරන්නෙ නම දාගන්න කියලා.ඇයි වතුර වල එකගෙ නම ගහල දුන්නෙ නැත්තන් ඒ අසරන මිනිස්සුන්ට පෙවෙන්නෙ නැද්ද
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2È8�2Ç9�2Ê2 �2Â9�2Æ5�2Ê2�2Æ9�2É4 �2Ç6�2Ê4 �2È4�2Æ5�2Ê4�2Ç9 �2Ç4�2Ë2�2Æ5�2È1�2Ç8�2Ä6�2É4 �2È8�2Ç9�2Ê2 �2Æ7�2Ê2�2È1 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2Æ9�2Ê9,�2Ã1�2Ç4�2È1�2Ä8�2Ê9 �2È8�2Ç9�2Ê3�2Æ9�2É4 �2Ç6�2Ë2�2Æ9�2È4�2Æ7 �2Ç6�2Ë0 �2È4�2Æ5�2Ê4�2Ç9 �2Ç2�2Ë2�2Æ7�2Ä6�2É4 �2Æ9�2Ê0�2Æ5�2Ê2, �2Ç6�2Ê2�2Æ9�2Ê2�2È7�2É4�2È7�2Ê4�2Æ9�2É4�2Å9 �2Æ7�2Ê3�2È1 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ê9.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Chanden passe wadak karanawanam athone.Ithin Ai higakala chanden dinanna hadanne.mahindayath ehe.pawulama uwata gihin Chanda higakanawa.lajja nadda.hari ithin balamuko chanden passe higakame result eka.
    Eka newei ubatath thiyenne mahindage molemai.adambara weyan.:yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බුරුවො තොට තෙරෙන්නෙ නැද්ද ඔක කරන්නෙ නම දාගන්න කියලා.ඇයි වතුර වල එකගෙ නම ගහල දුන්නෙ නැත්තන් ඒ අසරන මිනිස්සුන්ට පෙවෙන්නෙ නැද්ද
    නමත් දාගෙන වතුරත් හම්බුනාම වැඩ දෙකම කෙරෙනවනෙ, කිසිම වැරැද්දක් නැ. :cool::cool:

    ඔකට ඉතින් වතුර බොතලයක් වත් දුන්නෙ නැති, එවුන්ගෙ හෙන්චයියන්ට රිදුනට අපිට කොරන්ඩ දෙයක් නැ.
    :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාලයක් කිඹි පෙන්නලා චන්දෙ ගත්තා ..... දැන් වතුර පෙන්නලා

    බත් ගිලින හරක් ඉන්න රටක ඕවා මොනවද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැ හොදයි එලකිරි එකේ තෙර්ඩ් දාපුවම ඌවෙ මිනිස්සු ඒක බලල හරීන්ව දිනවයි :rofl::rofl:

    එහෙම දෙයක් නෙමයි එරෝසන් මෙතන කියන්නේ.
    වතුර කියන්නේ මිනිසුන්ගේ අතවශ්‍ය දෙයක් නේ
    ඒ වගේ මනුශියදෙකට චන්දයක් ගාව ගන්න එක
    පොඩ්ඩක් හරි නැහැ නේද
    උබට තේරුනාද මන්ද කිඋයපු එක
    තේරුනේ නැත්තම් හිතන්න එපා වැඩිය

    උබට මතක ඇතිනේ සුන්දර ගමේ හේරත්හාමි
    තැබිලිගෙඩිය කඩලා දුන්නේ සල්ලි ගන්න නෙමයි
    ඉස්සර හිටපු මිනිස්සු ගන මතක් වෙනකොට
    එක පොඩ්ඩක් හරි නැහැ කියලා හිතෙන්නේ නැද්ද

    වතුර බෝතලයක් දීලා චන්දේ බලාපොරොත්තුවෙන එක හරි කියලා උබට හිතෙනවා නම්
    උබ හරි අපි වැරදි වෙන්නේ පුළුවන්
    එක එක එක්කෙනා හිතන මානසික මට්ටම

    ඔය තියරිය පාවිච්චි කළා ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගමට මිනිස්සුන්ව බැඳ ගන්න
    වතුර නැති පැතිවලට ගිහින් වතුර දෙනවා එට පස්සේ ආගමට හැරෙන්න ඕනි

    සුනදර ගමේ හේරත්හාමි :rolleyes::rolleyes::rolleyes::rolleyes: මම හිතන්නෙ ඔය කියවන්නෙ
    අලියා වැටුන වැවේ වැවේ සුන්දර හාමි ගැන වෙන්ඩ ඔනෙ.:P:P:P අපො බොලා ඒකත් පටලො ගන්නව,:lol::lol::lol::lol:

    ඉතින් බන් උබලගෙ හරීන්ටත් පුලුවන්නෙ වතුර බොතලයක් බැරිනම් බැරල් පිටින් බෙදන්ඩ,අනික මිනිස්සුන්ට ඔනෙ නම් චන්දෙ දෙයි නැත්තන් නිකන් ඉදි ,ඉන්දියාවෙ කතාව හරි යන් නැ ඔය මොඩයො වගෙද අපි උන්.:P
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර

    වැඩක් නෑ බන් ඕවා කියලා.
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    සුනදර ගමේ හේරත්හාමි :rolleyes::rolleyes::rolleyes::rolleyes: මම හිතන්නෙ ඔය කියවන්නෙ
    අලියා වැටුන වැවේ වැවේ සුන්දර හාමි ගැන වෙන්ඩ ඔනෙ.:P:P:P අපො බොලා ඒකත් පටලො ගන්නව,:lol::lol::lol::lol:

    ඉතින් බන් උබලගෙ හරීන්ටත් පුලුවන්නෙ වතුර බොතලයක් බැරිනම් බැරල් පිටින් බෙදන්ඩ,අනික මිනිස්සුන්ට ඔනෙ නම් චන්දෙ දෙයි නැත්තන් නිකන් ඉදි ,ඉන්දියාවෙ කතාව හරි යන් නැ ඔය මොඩයො වගෙද අපි උන්.:P

    මම නම් කියන්නෙ ඔක මොකා කරත් වැරදි... ඔතන තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්නයක්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සුනදර ගමේ හේරත්හාමි :rolleyes::rolleyes::rolleyes::rolleyes: මම හිතන්නෙ ඔය කියවන්නෙ
    අලියා වැටුන වැවේ වැවේ සුන්දර හාමි ගැන වෙන්ඩ ඔනෙ.:P:P:P අපො බොලා ඒකත් පටලො ගන්නව,:lol::lol::lol::lol:

    ඉතින් බන් උබලගෙ හරීන්ටත් පුලුවන්නෙ වතුර බොතලයක් බැරිනම් බැරල් පිටින් බෙදන්ඩ,අනික මිනිස්සුන්ට ඔනෙ නම් චන්දෙ දෙයි නැත්තන් නිකන් ඉදි ,ඉන්දියාවෙ කතාව හරි යන් නැ ඔය මොඩයො වගෙද අපි උන්.:P

    උබල වගේ නිවට අදහස් තියෙන උන් ඉන්න රටක ඉපදීමත් මට ලැජ්ජාවකි..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නෙ ඔක මොකා කරත් වැරදි... ඔතන තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානුශික ප්‍රශ්නයක්
    මිනිස්සුන්ට වතුර දුන්න එක වැරදියි හා,:confused:
    ඔක කියපන් ගිහින් ඌවෙ
    :cool: