ශශීන්ද්‍ර

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මහාචාර්‍යහුටුමා මේකෙත් මාව කිච කරලා එලවන්නකෝ. ඔයාගේ ආර්ථික විද්‍යාව හමුවේ අපි සිසිකඩ විසිවෙලා යනවා. මේ දැනුත් නයා හොයනවා ඔයාට ගෙනත් denna :dull:
    මොඩ බුරුවො, මේ තෙර්ඩ් ඒකෙ තිබ්බෙ වතුර බොතලයක් ගැන, උබ මොනවද මේ දොඩවන්නෙ, පිස්සුද නැත්තන් රිදුනද.:rofl::rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මොඩ බුරුවො, මේ තෙර්ඩ් ඒකෙ තිබ්බෙ වතුර බොතලයක් ගැන, උබ මොනවද මේ දොඩවන්නෙ, පිස්සුද නැත්තන් රිදුනද.:rofl::rofl::rofl:

    2vhul5e.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වතුර දීල චන්ද ගනිම වැරදියි, පාර හදල චන්ද ගනිම වැරදියි, යුද්දෙ කොරල චන්දෙ ගනිම වැරදියි,ලයිට් දිල චන්ද ගනිම වැරදියි, තව කියපන් බලන්ඩ.:rofl::rofl:

    ලොල් තමා ඔව කියපන් ගිහින්........... ඌවෙ මිනිස්සුන්ටම. :P

    ඔව් යකෝ..මම උබට කලිනුත් කිව්වනේ මිනිස්සුන්ගෙ අසරනකමෙන් ප්‍රයෝජන ගන්න එක නපුන්සකකමක් කියලා...අනික පාලන කාලය තුල හරියට වැඩ කලා නම් ඔහොම බෝතල් වල චන්ද ලකුනු ගහගෙන දගලන්න ඕනෙ නෑනෙ..:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් යකෝ..මම උබට කලිනුත් කිව්වනේ මිනිස්සුන්ගෙ අසරනකමෙන් ප්‍රයෝජන ගන්න එක නපුන්සකකමක් කියලා...අනික පාලන කාලය තුල හරියට වැඩ කලා නම් ඔහොම බෝතල් වල චන්ද ලකුනු ගහගෙන දගලන්න ඕනෙ නෑනෙ..:angry:
    උබ කියන්නෙ වස්සන්ඩ ඔනෙ කියලද :rofl::rofl: චන්ද සලකුන ගහන්ඩ උන් නම් දගලන්ඩ නැතුව ඇති උබල මේකෙ දගලන තරන් නම්.:P:P
    පාලකයො වැරදි නම් ඌවෙ මිනිස්සු චන්දෙ නොදි ඉදි, වතුර බොතලේට ඌවෙ මිනිස්සු චන්දෙ දෙනව කියල හිතනවනම් ඒක උබලගෙ තියෙන අද බාලකම.:confused::confused:
    පිපාසෙට වතුර පොදක් හො දීම නපුන්සක ක්‍රියාවකි.:confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    aruna47

    Well-known member

  • ඔව් යකෝ..මම උබට කලිනුත් කිව්වනේ මිනිස්සුන්ගෙ අසරනකමෙන් ප්‍රයෝජන ගන්න එක නපුන්සකකමක් කියලා...අනික පාලන කාලය තුල හරියට වැඩ කලා නම් ඔහොම බෝතල් වල චන්ද ලකුනු ගහගෙන දගලන්න ඕනෙ නෑනෙ..:angry:

    ශෂේන්ද්‍ර රාජපක්ෂ කියන්නේ අමු හොරෙක්නේ බන්. එත් බන්

    2vhul5e.jpg
     
    aruna47

    Well-known member
  • උබ කියන්නෙ වස්සන්ඩ ඔනෙ කියලද :rofl::rofl: චන්ද සලකුන ගහන්ඩ උන් නම් දගලන්ඩ නැතුව ඇති උබල මේකෙ දගලන තරන් නම්.:P:P
    පාලකයො වැරදි නම් ඌවෙ මිනිස්සු චන්දෙ නොදි ඉදි, වතුර බොතලේට ඌවෙ මිනිස්සු චන්දෙ දෙනව කියල හිතනවනම් ඒක උබලගෙ තියෙන අද බාලකම.:confused::confused:

    2vhul5e.jpg
     
    aruna47

    Well-known member

  • මූ සාපෙලටවත් ආර්තික විද්‍යාව කරලා තියෙන එකෙක්ද බන්..?:confused::P

    මුගේ ආර්ථික විද්‍යාව අනුව ගොඩක් තියරි මුට ඕන විදිහට හදාගත්ත එව්වා. කිච උනාට පස්සේ වෙන බයිලා ගහන්නේ. එන්න කියපන් ත්‍රෙඩ් එකක ආර්ථිකේ කතා කරන්න. මු කතා කරන්නේ වෙන දේවල්. :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ කියන්නෙ වස්සන්ඩ ඔනෙ කියලද :rofl::rofl: චන්ද සලකුන ගහන්ඩ උන් නම් දගලන්ඩ නැතුව ඇති උබල මේකෙ දගලන තරන් නම්.:P:P
    පාලකයො වැරදි නම් ඌවෙ මිනිස්සු චන්දෙ නොදි ඉදි, වතුර බොතලේට ඌවෙ මිනිස්සු චන්දෙ දෙනව කියල හිතනවනම් ඒක උබලගෙ තියෙන අද බාලකම.:confused::confused:

    වස්සන්න ඕනෙ කියන එක නෙවෙයි වසු පැටියො තර්කය..ලන්කාවෙ කාලගුන විද්‍යාදෙපාර්තමේන්තුව කියල එකක් එහෙම තියෙනවා..උන් කියනවා මේ මේ කාලවලට මේ මේ පැති වලට වහිනවා,නියග ඇති වෙනවා කියලා..ඉතින් රටක පාලකයො ඒ වගේ අවස්තාවලට සූදානම් වෙන්න ඕනෙ..ඒකයි රටක් පාලනය කරනවා කියන්නෙ..එහෙම නැතිව ස්ටේජ් එකක සුරන්ගනා කතා කීමවත් ගොට්ට අල්ලන මාධ්‍ය හරහා බොරු සුරන්ගනා ලෝකයක් මවා පෙන්වීමවත්,පොඩි ලමයි හුරතල් කිරීමවත් නෙවෙයි...පාලකයො කියන්නෙ නුවනින් කල්පනා කරලා අනාගත සැලසුම් මත ක්‍රියා කරන උන්...උබලා වගේ කටු කන උන්ට ඕන පකෙක් පාලකයෙක් උනාට අපිට එහෙම නෑ..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මුගේ ආර්ථික විද්‍යාව අනුව ගොඩක් තියරි මුට ඕන විදිහට හදාගත්ත එව්වා. කිච උනාට පස්සේ වෙන බයිලා ගහන්නේ. එන්න කියපන් ත්‍රෙඩ් එකක ආර්ථිකේ කතා කරන්න. මු කතා කරන්නේ වෙන දේවල්. :rofl::rofl:

    අඩේ හොද අදහස..
    අඩෝ එරෝසනයෝ උබ එනවද ලන්කාවේ අතීත වර්තමාන හා අනාගත දේශපාලන ගමන් මග ගැන ප්‍රසිද්ද විවාදෙකට..උබේ ආර්තික විද්‍යා න්‍යායන් ගැනත් අපිට කතා කල හැකියි..මොකෝ කියන්නෙ..උයා එනවද?:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වස්සන්න ඕනෙ කියන එක නෙවෙයි වසු පැටියො තර්කය..ලන්කාවෙ කාලගුන විද්‍යාදෙපාර්තමේන්තුව කියල එකක් එහෙම තියෙනවා..උන් කියනවා මේ මේ කාලවලට මේ මේ පැති වලට වහිනවා,නියග ඇති වෙනවා කියලා..ඉතින් රටක පාලකයො ඒ වගේ අවස්තාවලට සූදානම් වෙන්න ඕනෙ..ඒකයි රටක් පාලනය කරනවා කියන්නෙ..එහෙම නැතිව ස්ටේජ් එකක සුරන්ගනා කතා කීමවත් ගොට්ට අල්ලන මාධ්‍ය හරහා බොරු සුරන්ගනා ලෝකයක් මවා පෙන්වීමවත්,පොඩි ලමයි හුරතල් කිරීමවත් නෙවෙයි...පාලකයො කියන්නෙ නුවනින් කල්පනා කරලා අනාගත සැලසුම් මත ක්‍රියා කරන උන්...උබලා වගේ කටු කන උන්ට ඕන පකෙක් පාලකයෙක් උනාට අපිට එහෙම නෑ..
    මෙහෙම හිතපිය කල්තියා දැකල වතුර ටැන්කි කලින් හදල තියෙනව ,ඒවට වතුර ඉබේ පිර වෙන් නැනෙ.එත් පිටින් ගේන්ඩ වෙනව, එතකොට ආයෙ නම ගහල දෙන්ඩ වෙනව.උබලගෙ තියෙන්නෙ මොඩ කතා විතරයි.:P:P:P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙහෙම හිතපිය කල්තියා දැකල වතුර ටැන්කි කලින් හදල තියෙනව ,ඒවට වතුර ඉබේ පිර වෙන් නැනෙ.එත් පිටින් ගේන්ඩ වෙනව, එතකොට ආයෙ නම ගහල දෙන්ඩ වෙනව.උබලගෙ තියෙන්නෙ මොඩ කතා විතරයි.:P:P:P:P

    ඉතින් රත්තරනේ කෝ ඔය වතුර ටැන්කි..එහෙම තියෙනවයි කියමුකො ඇයි නම නොගහ දුන්නම වතුර ටැන්කි වලට පිරෙන්නෙ නැත්ද?:P

    ඔව් ඔව් මම හෙනම ගොනා..හැබැයි ඒත් උබ තරම් ගොනෙක් නෙවෙයි..මම මේ කියව කියව ඉන්නෙ ලියෝ ටෝල්ස්ටෝයිගෙ අම්මා පොත..:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ithin gal musalayo chande lana wela niyangayak awata moko karanne. wathura epanam un wisi karai

    Onna ithin ekekta ridila rep kapannama. :lol:me wesawata ithin kiyala wadak na.niyage market karala chande higakanawa.ubalatath ithin hena chuun eka me kalakanni Wada dakiddi.. :(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙම හිතපිය කල්තියා දැකල වතුර ටැන්කි කලින් හදල තියෙනව ,ඒවට වතුර ඉබේ පිර වෙන් නැනෙ.එත් පිටින් ගේන්ඩ වෙනව, එතකොට ආයෙ නම ගහල දෙන්ඩ වෙනව.උබලගෙ තියෙන්නෙ මොඩ කතා විතරයි.:P:P:P:P

    එරෝ උබ ශශීන්ද්‍ර මොන සොන්නයෙක් උනත් උබට වැඩක් නෑ කියල කිඋවට,ලාවට සයිඩ් එකෙන් ශශීන්ද්‍රට පුක දෙනව නේද? :lol::lol::lol:

    ඔව හොයන්ඩ වෙලාවක් නැ ඉල්ලා අස් කර ගන්නව.ශශින්ද මොන සොන්නයෙක් උනත් මට මොකො බන්.:lol::lol::P

    ඔව් බය උනා උබට, ඌවෙ චන්දෙ නැනෙ මට,