එහෙම දෙයක් නෙමයි එරෝසන් මෙතන කියන්නේ.
වතුර කියන්නේ මිනිසුන්ගේ අතවශ්‍ය දෙයක් නේ
ඒ වගේ මනුශියදෙකට චන්දයක් ගාව ගන්න එක
පොඩ්ඩක් හරි නැහැ නේද
උබට තේරුනාද මන්ද කිඋයපු එක
තේරුනේ නැත්තම් හිතන්න එපා වැඩිය
උබට මතක ඇතිනේ සුන්දර ගමේ හේරත්හාමි
තැබිලිගෙඩිය කඩලා දුන්නේ සල්ලි ගන්න නෙමයි
ඉස්සර හිටපු මිනිස්සු ගන මතක් වෙනකොට
එක පොඩ්ඩක් හරි නැහැ කියලා හිතෙන්නේ නැද්ද
වතුර බෝතලයක් දීලා චන්දේ බලාපොරොත්තුවෙන එක හරි කියලා උබට හිතෙනවා නම්
උබ හරි අපි වැරදි වෙන්නේ පුළුවන්
එක එක එක්කෙනා හිතන මානසික මට්ටම
ඔය තියරිය පාවිච්චි කළා ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගමට මිනිස්සුන්ව බැඳ ගන්න
වතුර නැති පැතිවලට ගිහින් වතුර දෙනවා එට පස්සේ ආගමට හැරෙන්න ඕනි