ශෂින්ද්‍ර ඌවට කල සේවය.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ශෂින්ද්‍ර ඌවට කල සේවය.

    sasheePIC.jpg


    http://www.shasheendrarajapaksa.com/index.htm

    ඌවට ලොකු සෙවයක් කරලා තියෙන්නේ ආයේ මහ ඇමති වෙයි නේද?:yes:
     

    aruna47

    Well-known member
  • කතරගම දේවාල ඉඩම් 3/5 ලියාගැනීම
    කතරගම පින්කැටෙට ෂොට් එක දීම
    කතරගම දේවාලය හලාල් කිරීම
    චන්දෙට පමණක් කතරගම පෙනී සිටීම
    ගැනිගේ නමට බාර් තිබීම
    නිලමේ ධුරය සිටීමට රන්ගොජාට කියා නිතිය වෙනස් කිරීම
    ඌව සල්ලි වලට විකිණීම.



    EksathJanatha.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    චන්දෙ කාලෙට විතරක් මිනිස්සු ප්‍රදෙශේ මතක් වෙන මුන් වගේ වේසිගෙ පුතාලා ප්‍රමෝට් කරන්න එපා බන්. ඔය පළාතට ඇත්තටම වැඩක් කරන්න ආදරේ මිනිස්සුන්ට කඩේ පලයන. :angry::angry:
     
    • Like
    Reactions: ela and urajdrlk

    waligamaya

    Well-known member
  • 10610546_550113818450539_2931883032521960388_n.jpg


    බලපන්කො මූ මෙකා අර යකගේ FB එකේ සැම පොස්ට් එකටම ජය වෙවා කිය කිය ඉන්න්වා. මුද දන්නැ අපෙ කිරියේ මහින්දගේ සට්ටිය රාල උන්නැහේ :rofl::rofl:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    10610546_550113818450539_2931883032521960388_n.jpg


    බලපන්කො මූ මෙකා අර යකගේ FB එකේ සැම පොස්ට් එකටම ජය වෙවා කිය කිය ඉන්න්වා. මුද දන්නැ අපෙ කිරියේ මහින්දගේ සට්ටිය රාල උන්නැහේ :rofl::rofl:

    Erozan ? :confused::confused:
     
    මේ රටේ මෝඩ හැතිකරේ ඉන්නකම් මරාගෙයි උගෙ හෙන්චයියලගෙයි කසිකබල් ඈස්චර්ය තමා අපිට හැමදාම බල බල ඉන්න වෙන්නෙ.:yes::confused: