ශෂී නිෂාදි කීයක් හොයනවද?

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    Facebook එකේ game live stream කරන කෙල්ලගෙ දවසක ආදායම කීයක් වගේ ඇතිද?
     
    • Like
    Reactions: lasankandy

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    ඕව නගිනව වගේම හරි ඉක්මනින් බහිනව. කොහොම වෙතත් කාලයට ගැලපෙන්න රස්සවක් හොයන් තියෙන්නෙ ඒ කෙල්ල.
     
    • Haha
    Reactions: SLBlackKnight

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Facebook එකේ game live stream කරන කෙල්ලගෙ දවසක ආදායම කීයක් වගේ ඇතිද?
    උඹ ඔය විදිහටම විදි ගණිකාවෝ හම්බ කරන විදිහ අහලා පුක දෙන්න පාරේ අයිනට වෙලා හිටගෙන ඉන්නවද?
    අනුන් හම්බ කරන ගාන හොයන්න යන්න එපා තමන් තමන්ට පුළුවන් ගාන තමන්ට පුළුවන් රස්සවක් කරලා ගම්බ කර ගනින්.
     
    • Love
    • Like
    Reactions: RoHA99 and mr.Z

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Facebook එකේ game live stream කරන කෙල්ලගෙ දවසක ආදායම කීයක් වගේ ඇතිද?
    දැනට එච්චර නෑ හාන්සිවෙන්න පටන් ගත්තම පැයට ලක්ෂයක් විතර හොයයි
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    10000 stars = 100usd

    okita hambene 50 kaali (200Rs). peya 6k adinakota a gana set wenwa.

    so adu wadi karala 15K to 20K Rs per day

    million kiyala watenne boruwata. eka notifictation ena sftware eken edit karala tyne.
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඔය තියෙන්නේ මිලියන 50 ⭐⭐⭐
    IMG_20210812_231640.jpg
     
    • Like
    Reactions: nalinpr and SLBro