Facebook එකේ game live stream කරන කෙල්ලගෙ දවසක ආදායම කීයක් වගේ ඇතිද?
10000 stars = 100usd
okita hambene 50 kaali (200Rs). peya 6k adinakota a gana set wenwa.
so adu wadi karala 15K to 20K Rs per day
million kiyala watenne boruwata. eka notifictation ena sftware eken edit karala tyne.
echara ene na bn. 5laks around thamai.මාසෙකට කෝටි 1.5 කට වඩා කියල ශුවර්.
Oka alpeniththak wikkath maseta laksha 10k hoyanawa kiyala daanawa ban. Owwa boru kathaLaksha 5k Dawasata Hoyanawa Kiyala Anna Iraj Daala thibuna Noize Eke
Oka alpeniththak wikkath maseta laksha 10k hoyanawa kiyala daanawa ban. Owwa boru katha
Mm...RJ kenek vage voice eka...matath hithuna okaඒකිගෙ කට හඬ නම් මරු..ඵච්චර තමා මට නම්.
echara ene na bn. 5laks around thamai.
මේ ඊයෙ ලයිව් එකේ විනාඩි 45 ඉදන් විනාඩි 50 වෙනකන් මං random විනාඩි 5ක් අරන් Stars ගණන් කරා. 2074 ක් තියෙනව. එතකොට මෙයා දවසට ඉන්න පැය 5 ට stars 124440.
දවස් 30 ට 3733200.
ඕකෙන් බාගයක් කියල ගමු හම්බුනේ. එතකොට 1866600.
ඒ කියන්නෙ 18666$
රු. ලක්ෂ 37යි.
ඔය කෙලින්ම බාගයක් කියල අරන්. ඔය විනාඩි 5 හම්බුනෙත් ස්ටාර්ස් අඩුවෙන්. තව සමහරු හිටපු ගමන් තරු 2000, 5000 දෙනව. සමහරු 40000 විතර දෙන වෙලාවලුත් තියෙනව. හිතල බලපන්කො.
මේ ඊයෙ ලයිව් එකේ විනාඩි 45 ඉදන් විනාඩි 50 වෙනකන් මං random විනාඩි 5ක් අරන් Stars ගණන් කරා. 2074 ක් තියෙනව. එතකොට මෙයා දවසට ඉන්න පැය 5 ට stars 124440.
දවස් 30 ට 3733200.
ඕකෙන් බාගයක් කියල ගමු හම්බුනේ. එතකොට 1866600.
ඒ කියන්නෙ 18666$
රු. ලක්ෂ 37යි.
ඔය කෙලින්ම බාගයක් කියල අරන්. ඔය විනාඩි 5 හම්බුනෙත් ස්ටාර්ස් අඩුවෙන්. තව සමහරු හිටපු ගමන් තරු 2000, 5000 දෙනව. සමහරු 40000 විතර දෙන වෙලාවලුත් තියෙනව. හිතල බලපන්කො.
ow page karoth krne oka. boru ganan. eka digata set wene na. winadi 10 wage tma wadima streak yne. ekath peya 6tma 3 to 4 parak wadimaඋඹලට පුකේ ඉඳන් පිස්සු
ඔය stars ගාන හැම විනාඩි 5ම ලැබෙන්නේ නෑ ඒ නිසා ඔහොම වැඩි කරලා 30 වැඩි කරලා මාසේ ගණන් හොයන්න බෑ
උඹලා විහින් බොරු ගණන් හදාගෙන මේකිට මෙච්චර ලැබෙනවා කියල හූල්ලනවා
උබලා රැවටිලා තියෙන්නේ අර මිලියන කියල කෑල්ලටමාසෙකට කෝටි 1.5 කට වඩා කියල ශුවර්.
එතන එතන ට්‍රිලියන කියල උනත් නමක් දාන්න පුළුවන්. අනේ අපිට හූල්ලන්න දෙයක් නෑ බන් අපි කොහොමත් emoney field එකේ ඉන්න අය. ඉතින් අපි මේ වගේ ඒවා calculate කරනව තියෙන opportunities හොයාගන්න. අනික මං කාටවත් කියන් නෑ සල්ලි හොයන්න මේ වගේ දේවල් කරන්න කියල. ත්‍රේඩ් එක දැකපු නිසා රිප්ලයි එක දැම්මෙ.උඹලට පුකේ ඉඳන් පිස්සු
ඔය stars ගාන හැම විනාඩි 5ම ලැබෙන්නේ නෑ ඒ නිසා ඔහොම වැඩි කරලා 30 වැඩි කරලා මාසේ ගණන් හොයන්න බෑ
උඹලා විහින් බොරු ගණන් හදාගෙන මේකිට මෙච්චර ලැබෙනවා කියල හූල්ලනවා
මං ඔය නිකන් වෙලාවක් හිතල random ගත්ත මිසක් ස්ටාර්ස් ලැබෙන වෙලාවක් හොයල ගත්තෙ නෑ.ohoma ene na bn. peya 6ma balan idapan ko., eka digata set wene na. mula tike danwa. aye anthima hariye and meda set wenwa. stars 8K to 10K wage godak welawata per day. ara wage eka digata daana un peya 6 puraama na bn,
hariyata baluwoth dawasata avrge set wene stars 10K to 20K max wage. 10K ta adu wen set wena dawas ona taram tynwa.
8K = 80usd
80x30 = 2400usd
oken 30% yanawa fee. = 1680usd
ekai adu wadi karala. arnd 5laks wage set wei kiwe.
oya dakka gaman ambo 5min walata mecharai enwa. month ekata mehma ei ne kiwata ehema ene na. but mea month eke tama okige hype ma month eka. eka nisa apu ganan ekka mea month iwara weddi 10 to 20laks or more awith tibbath puduma wenna deyak na
ow page karoth krne oka. boru ganan. eka digata set wene na. winadi 10 wage tma wadima streak yne. ekath peya 6tma 3 to 4 parak wadima
4K 5K stars eka paara dena un set wena dawas walata wadi, a arenna godak ene na
------ Post added on Aug 13, 2021 at 4:15 PM
අපෝ නෑ මිලියන් ගත්තෙ නෑ. මිලියන් ගත්ත නන් පැයෙන් ලංකාවෙ ධනවත්ම මනුස්සය වෙනවඋබලා රැවටිලා තියෙන්නේ අර මිලියන කියල කෑල්ලටඑතන එතන ට්‍රිලියන කියල උනත් නමක් දාන්න පුළුවන්.
වැඩිම උනොත් දවසකට රු 20000ක් හොයනව් ඇති. එත් මදැයි.

e kiwwe mekigema acc daOwa fake cc walin bn danne tika welawakin payment eka cancel wenawa
View attachment 138860
View attachment 138862