ශෂී නිෂාදි කීයක් හොයනවද?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Facebook එකේ game live stream කරන කෙල්ලගෙ දවසක ආදායම කීයක් වගේ ඇතිද?

    ඒක ඉතින් ඔය ගෑණි දම්මල ඔය ප්‍රෝග්‍රෑම් එක කරවන එකාගෙන් තමයි අහන්න ඕනෙ!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    10000 stars = 100usd

    okita hambene 50 kaali (200Rs). peya 6k adinakota a gana set wenwa.

    so adu wadi karala 15K to 20K Rs per day

    million kiyala watenne boruwata. eka notifictation ena sftware eken edit karala tyne.

    කොහොමද පට්ට සල්ලිකාරයෙක්ගෙ මෝඩ බයි පුතෙක් ඕක දැකලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඇත්තටම තරු මිලියන 50ක් යැව්වොත්. 🤦
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් බලපන්.... ඉරාජයා ගවුම් කොටයක් ඇඳන් නටලා සල්ලි හොයද්දි උඹලා මොකද කරේ... ඌට බැන බැන සෝෂල් මීඩියා වල පෝස්ට් ශෙයා කර කර ඌට තව තව පබ්ලිසිටි අරන් දුන්න.... දැන් මේ කෙල්ලත් ඒකම කරනවා.... සල්ලිත් හොයනවා..... උඹලත් අර ටිකම කර කර කාලේ කනවා.... නරකද කලිසම ගලවලා වල්ල හොල්ලන වීඩියෝ එකක් හරි කරලා සෝෂල් මීඩියා දාලා පබ්ලිසිටියක් ගන්න බැලුවොත් අර ගෝඩ් වගේ....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    echara ene na bn. 5laks around thamai.

    මේ ඊයෙ ලයිව් එකේ විනාඩි 45 ඉදන් විනාඩි 50 වෙනකන් මං random විනාඩි 5ක් අරන් Stars ගණන් කරා. 2074 ක් තියෙනව. එතකොට මෙයා දවසට ඉන්න පැය 5 ට stars 124440.
    දවස් 30 ට 3733200‬.
    ඕකෙන් බාගයක් කියල ගමු හම්බුනේ. එතකොට 1866600‬.
    ඒ කියන්නෙ 18666$
    රු. ලක්ෂ 37යි.
    ඔය කෙලින්ම බාගයක් කියල අරන්. ඔය විනාඩි 5 හම්බුනෙත් ස්ටාර්ස් අඩුවෙන්. තව සමහරු හිටපු ගමන් තරු 2000, 5000 දෙනව. සමහරු 40000 විතර දෙන වෙලාවලුත් තියෙනව. හිතල බලපන්කො.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281

    උඹලට පුකේ ඉඳන් පිස්සු
    ඔය stars ගාන හැම විනාඩි 5ම ලැබෙන්නේ නෑ ඒ නිසා ඔහොම වැඩි කරලා 30 වැඩි කරලා මාසේ ගණන් හොයන්න බෑ

    උඹලා විහින් බොරු ගණන් හදාගෙන මේකිට මෙච්චර ලැබෙනවා කියල හූල්ලනවා
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka

    මේ ඊයෙ ලයිව් එකේ විනාඩි 45 ඉදන් විනාඩි 50 වෙනකන් මං random විනාඩි 5ක් අරන් Stars ගණන් කරා. 2074 ක් තියෙනව. එතකොට මෙයා දවසට ඉන්න පැය 5 ට stars 124440.
    දවස් 30 ට 3733200‬.
    ඕකෙන් බාගයක් කියල ගමු හම්බුනේ. එතකොට 1866600‬.
    ඒ කියන්නෙ 18666$
    රු. ලක්ෂ 37යි.
    ඔය කෙලින්ම බාගයක් කියල අරන්. ඔය විනාඩි 5 හම්බුනෙත් ස්ටාර්ස් අඩුවෙන්. තව සමහරු හිටපු ගමන් තරු 2000, 5000 දෙනව. සමහරු 40000 විතර දෙන වෙලාවලුත් තියෙනව. හිතල බලපන්කො.

    ohoma ene na bn. peya 6ma balan idapan ko., eka digata set wene na. mula tike danwa. aye anthima hariye and meda set wenwa. stars 8K to 10K wage godak welawata per day. ara wage eka digata daana un peya 6 puraama na bn,

    hariyata baluwoth dawasata avrge set wene stars 10K to 20K max wage. 10K ta adu wen set wena dawas ona taram tynwa.

    8K = 80usd
    80x30 = 2400usd

    oken 30% yanawa fee. = 1680usd

    ekai adu wadi karala. arnd 5laks wage set wei kiwe.

    oya dakka gaman ambo 5min walata mecharai enwa. month ekata mehma ei ne kiwata ehema ene na. but mea month eke tama okige hype ma month eka. eka nisa apu ganan ekka mea month iwara weddi 10 to 20laks or more awith tibbath puduma wenna deyak na

    උඹලට පුකේ ඉඳන් පිස්සු
    ඔය stars ගාන හැම විනාඩි 5ම ලැබෙන්නේ නෑ ඒ නිසා ඔහොම වැඩි කරලා 30 වැඩි කරලා මාසේ ගණන් හොයන්න බෑ

    උඹලා විහින් බොරු ගණන් හදාගෙන මේකිට මෙච්චර ලැබෙනවා කියල හූල්ලනවා
    ow page karoth krne oka. boru ganan. eka digata set wene na. winadi 10 wage tma wadima streak yne. ekath peya 6tma 3 to 4 parak wadima

    4K 5K stars eka paara dena un set wena dawas walata wadi, a arenna godak ene na
    ------ Post added on Aug 13, 2021 at 4:15 PM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මාසෙකට කෝටි 1.5 කට වඩා කියල ශුවර්.
    උබලා රැවටිලා තියෙන්නේ අර මිලියන කියල කෑල්ලට :) එතන එතන ට්‍රිලියන කියල උනත් නමක් දාන්න පුළුවන්.

    වැඩිම උනොත් දවසකට රු 20000ක් හොයනව් ඇති. එත් මදැයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    උඹලට පුකේ ඉඳන් පිස්සු
    ඔය stars ගාන හැම විනාඩි 5ම ලැබෙන්නේ නෑ ඒ නිසා ඔහොම වැඩි කරලා 30 වැඩි කරලා මාසේ ගණන් හොයන්න බෑ

    උඹලා විහින් බොරු ගණන් හදාගෙන මේකිට මෙච්චර ලැබෙනවා කියල හූල්ලනවා
    අනේ අපිට හූල්ලන්න දෙයක් නෑ බන් අපි කොහොමත් emoney field එකේ ඉන්න අය. ඉතින් අපි මේ වගේ ඒවා calculate කරනව තියෙන opportunities හොයාගන්න. අනික මං කාටවත් කියන් නෑ සල්ලි හොයන්න මේ වගේ දේවල් කරන්න කියල. ත්‍රේඩ් එක දැකපු නිසා රිප්ලයි එක දැම්මෙ.
    ohoma ene na bn. peya 6ma balan idapan ko., eka digata set wene na. mula tike danwa. aye anthima hariye and meda set wenwa. stars 8K to 10K wage godak welawata per day. ara wage eka digata daana un peya 6 puraama na bn,

    hariyata baluwoth dawasata avrge set wene stars 10K to 20K max wage. 10K ta adu wen set wena dawas ona taram tynwa.

    8K = 80usd
    80x30 = 2400usd

    oken 30% yanawa fee. = 1680usd

    ekai adu wadi karala. arnd 5laks wage set wei kiwe.

    oya dakka gaman ambo 5min walata mecharai enwa. month ekata mehma ei ne kiwata ehema ene na. but mea month eke tama okige hype ma month eka. eka nisa apu ganan ekka mea month iwara weddi 10 to 20laks or more awith tibbath puduma wenna deyak na

    ow page karoth krne oka. boru ganan. eka digata set wene na. winadi 10 wage tma wadima streak yne. ekath peya 6tma 3 to 4 parak wadima

    4K 5K stars eka paara dena un set wena dawas walata wadi, a arenna godak ene na
    ------ Post added on Aug 13, 2021 at 4:15 PM
    මං ඔය නිකන් වෙලාවක් හිතල random ගත්ත මිසක් ස්ටාර්ස් ලැබෙන වෙලාවක් හොයල ගත්තෙ නෑ.
    උබට මං ඕනෙනන් stars 8000 ට වඩා හම්බෙන විනාඩි 10 ඒවා හොයල පෙන්නන්නද කීපයක්ම එක ලයිව් එකේ. පෙරේදා එකෙක් 35000 කුත් දීලා තිබ්බ. රෑ වෙද්දි අඩු වෙනව. 2-4 තමයි ඕන රටක අඩුම active. ඒ නිසා තමයි මං කෙලින්ම ගානෙන් බාගයක් ගත්තෙ.

    උබලා රැවටිලා තියෙන්නේ අර මිලියන කියල කෑල්ලට :) එතන එතන ට්‍රිලියන කියල උනත් නමක් දාන්න පුළුවන්.

    වැඩිම උනොත් දවසකට රු 20000ක් හොයනව් ඇති. එත් මදැයි.
    අපෝ නෑ මිලියන් ගත්තෙ නෑ. මිලියන් ගත්ත නන් පැයෙන් ලංකාවෙ ධනවත්ම මනුස්සය වෙනව :lol:
    ------ Post added on Aug 13, 2021 at 5:58 PM
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    mata hithanne mekigee set ekak indagena karanne
    meki danna account walin danwa boru trend ekak hadanna man hithanne na meka success wei kyala ohoma salli wisik karana ewun oya wage ewa balanne na ban