ශෂී නිෂාදි කීයක් හොයනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    mata hithanne mekigee set ekak indagena karanne
    meki danna account walin danwa boru trend ekak hadanna man hithanne na meka success wei kyala ohoma salli wisik karana ewun oya wage ewa balanne na ban
    Belle delphine ගෙ bath water 250$ ගානෙ දීලා ගන්න උන් ඉන්න ලෝකයක් මේක.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මං ඔය නිකන් වෙලාවක් හිතල random ගත්ත මිසක් ස්ටාර්ස් ලැබෙන වෙලාවක් හොයල ගත්තෙ නෑ.
    උබට මං ඕනෙනන් stars 8000 ට වඩා හම්බෙන විනාඩි 10 ඒවා හොයල පෙන්නන්නද කීපයක්ම එක ලයිව් එකේ. පෙරේදා එකෙක් 35000 කුත් දීලා තිබ්බ. රෑ වෙද්දි අඩු වෙනව. 2-4 තමයි ඕන රටක අඩුම active. ඒ නිසා තමයි මං කෙලින්ම ගානෙන් බාගයක් ගත්තෙ.



    ------ Post added on Aug 13, 2021 at 5:58 PM
    oya loku ganan dana ewa boru bn. 30K 8K stars yana ewa. ussapu cc walin dana ewa. try karal abalapan boru nam. cc ekak 20usd 10usd wage wene. free set wena welawaluth tywa ehema cc. but accnt eka kela wenwa karata passe. stars watunata aye charge back wenwa.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    සිත නිවාගන්න කස්ටිය අනංමනං කිව්වට මේකි බරට හොයනවා බං..මිලියන වෙන්න ඕනේ නෑ එකිට විනාඩියකට 50 ස්ටාර් කෑලී බරට හම්බෙනවා..කොහොමත් සැරට හොයනවා😎
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ලයික් කරන්න
    කමෙන්ට් කරන්න
    ශෙයා කරන්ඩ
    ෆලෝ කරන්න
    ඉක්මන් කරන්න
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    ohoma ene na bn. peya 6ma balan idapan ko., eka digata set wene na. mula tike danwa. aye anthima hariye and meda set wenwa. stars 8K to 10K wage godak welawata per day. ara wage eka digata daana un peya 6 puraama na bn,

    hariyata baluwoth dawasata avrge set wene stars 10K to 20K max wage. 10K ta adu wen set wena dawas ona taram tynwa.

    8K = 80usd
    80x30 = 2400usd

    oken 30% yanawa fee. = 1680usd

    ekai adu wadi karala. arnd 5laks wage set wei kiwe.

    oya dakka gaman ambo 5min walata mecharai enwa. month ekata mehma ei ne kiwata ehema ene na. but mea month eke tama okige hype ma month eka. eka nisa apu ganan ekka mea month iwara weddi 10 to 20laks or more awith tibbath puduma wenna deyak na




    ow page karoth krne oka. boru ganan. eka digata set wene na. winadi 10 wage tma wadima streak yne. ekath peya 6tma 3 to 4 parak wadima

    4K 5K stars eka paara dena un set wena dawas walata wadi, a arenna godak ene na
    ------ Post added on Aug 13, 2021 at 4:15 PM

    උට උගේ හීනේ දකින්න ඉඩ දෙන්න, emoney කාරයෙක් කියන්නේ :rofl:

    අනේ අපිට හූල්ලන්න දෙයක් නෑ බන් අපි කොහොමත් emoney field එකේ ඉන්න අය. ඉතින් අපි මේ වගේ ඒවා calculate කරනව තියෙන opportunities හොයාගන්න. අනික මං කාටවත් කියන් නෑ සල්ලි හොයන්න මේ වගේ දේවල් කරන්න කියල. ත්‍රේඩ් එක දැකපු නිසා රිප්ලයි එක දැම්මෙ.

    මං ඔය නිකන් වෙලාවක් හිතල random ගත්ත මිසක් ස්ටාර්ස් ලැබෙන වෙලාවක් හොයල ගත්තෙ නෑ.
    උබට මං ඕනෙනන් stars 8000 ට වඩා හම්බෙන විනාඩි 10 ඒවා හොයල පෙන්නන්නද කීපයක්ම එක ලයිව් එකේ. පෙරේදා එකෙක් 35000 කුත් දීලා තිබ්බ. රෑ වෙද්දි අඩු වෙනව. 2-4 තමයි ඕන රටක අඩුම active. ඒ නිසා තමයි මං කෙලින්ම ගානෙන් බාගයක් ගත්තෙ.


    අපෝ නෑ මිලියන් ගත්තෙ නෑ. මිලියන් ගත්ත නන් පැයෙන් ලංකාවෙ ධනවත්ම මනුස්සය වෙනව :lol:
    ------ Post added on Aug 13, 2021 at 5:58 PM

    මට නිකමට හිතුන එල එල :rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලක්ශ 5ත් 7.5 අතර ගානක් එක ලයිව් එකට හොයනවා
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Meki patta boruwak karanne bn , kauruhari 5 star dunnama eka eki display karanne 5 million stars kiyala ,athatama aru danne 5 stars
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ubala wage kuhaka hattak ane ammapa.
    athal ekata hamabena gana hewwata kamak ne, e kellawa 2 koleta dala katha karanna epa. api katath wada molayak, marketing hakiyawakk tiyenawa e kellata.

    porn hub eke nude dala asikkitha widiyata hamba karana unta hure dala, katawath karadarayk nethiwa hamba karana kellawa sawwuththu karanawa.