අනේ අපිට හූල්ලන්න දෙයක් නෑ බන් අපි කොහොමත්
emoney field එකේ ඉන්න අය. ඉතින් අපි මේ වගේ ඒවා calculate කරනව තියෙන opportunities හොයාගන්න. අනික මං කාටවත් කියන් නෑ සල්ලි හොයන්න මේ වගේ දේවල් කරන්න කියල. ත්‍රේඩ් එක දැකපු නිසා රිප්ලයි එක දැම්මෙ.
මං ඔය නිකන් වෙලාවක් හිතල random ගත්ත මිසක් ස්ටාර්ස් ලැබෙන වෙලාවක් හොයල ගත්තෙ නෑ.
උබට මං ඕනෙනන් stars 8000 ට වඩා හම්බෙන විනාඩි 10 ඒවා හොයල පෙන්නන්නද කීපයක්ම එක ලයිව් එකේ. පෙරේදා එකෙක් 35000 කුත් දීලා තිබ්බ. රෑ වෙද්දි අඩු වෙනව. 2-4 තමයි ඕන රටක අඩුම active. ඒ නිසා තමයි මං කෙලින්ම ගානෙන් බාගයක් ගත්තෙ.
අපෝ නෑ මිලියන් ගත්තෙ නෑ. මිලියන් ගත්ත නන් පැයෙන් ලංකාවෙ ධනවත්ම මනුස්සය වෙනව

------
Post added on Aug 13, 2021 at 5:58 PM