ශෂී වීරවංශව බදාගෙන ලමයි වැලපෙයි

logoz

Banned
Feb 15, 2015
27
7
0
ශෂී වීරවංශව බදාගෙන ලමයි වැලපෙයි

shfgsgs_1.jpg



ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන හඬා වැටෙන අයුරු..

6,229 Viewers
 
Last edited:

logoz

Banned
Feb 15, 2015
27
7
0
අම්මා වුනත් කලේ වැරදි වැඩක්.අම්මලා තාත්තලා රටේ සල්ලි හොරකම් කරලා පෝසතුන් වෙලා.ඒවා වැරදි වැඩ.එහෙම හොර පාස්පෝට් හදන එක අපරාදයක්.එයාල නීතිය ඉදිරියට ගේන්න වෙනවා.නීතිය හැමොටම එකයි.ඔයාලා දෙන්න අම්මලා තාත්තලා වගේ හොර මගඩි වැඩ නොකර හොදට හැදිලා රටට වැඩදායක මිනිසුන් වෙන්න.අම්මලා තාත්තලා ගිය පාරේ යන්න එපා.
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ආහ් ඇමසින් දැන් මේකෙන්ද දිගටම ලොග් වෙන්නේ අරක සදාකාලිකව බෑන් උන නිසා.
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    ඔහොම තමයි, කල කම් පල දෙනවා කියන්නෙ ඕවට තමයි.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හොර පාස්පෝට් හැදුවනම් වැරදියි. ඒකට ඔහොම පොටෝ අරන් share කලාට වැඩක් නෑ. පොලීසි ගිහන් විසදගන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    shfgsgs_1.jpg



    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන හඬා වැටෙන අයුරු..

    6,229 Viewers


    අත් අඩන්ගුවට ගත්ත කිව්වට එයා තාම hospital එකේ නේද බන් ඉන්නේ. පට්ට jokes :lol::lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ පව් අප්පා. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බවයි මට වැටහෙන්නෙ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙතන තියෙන්නේ පාස්පෝට් එක සම්බන්ධ ගැටලුවක්… වැරැද්දක් සිදුවී ඇති බව පැහැදිලිවම පෙනෙද්දීත් විමල් කලේ නීතීමය ක්‍රියාමාර්ගය හෑල්ලුවට ලක් කිරීමයි..කෝ තාම ආවේ නෑ නේ කියමින්….දැන් ඉතින් ආවනේ…..

     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යහපාලන අතුරු අයවැයෙන් සිමින්ති අඩු කර කිවුවට කොහවත් ඒ මිලට සිමින්ති ගන්න නැහැ බන් .

    හෙන බොරුවක් නේ මේක
     

    logoz

    Banned
    Feb 15, 2015
    27
    7
    0
    උඹලා 89 ජේවීපි එකේ ඉන්න කාලේ මිනිසුන්ගේ ඔලු කුඩු වෙන්න වෙඩි තියපු කාලේ එයාලගේ ලමයි මීට වඩා අඩන්න ඇති.අන්තිමට සමාජවාදය පාවා දීලා ධනවාදයේ බලුකුක්කෙක් වුනා නේද?
    අම්මලා තාත්තලා හුගක් හොර කම කරලා තියෙනවා.නීති විරෝදී වැඩ කරලා තියෙනවා.ඒක නිසා එයාලව උසාවි ගෙන යන එක සාධාරනයි. ඔයාලා අම්මලා තාතලා වගේ රටට අපරාදකරුවන් හොරුන් වෙන්නේ නැතිව හොදට ඉගෙන ගෙන හැදෙන්න.නැත්නම් ඔයාලගේ ලමයින්ටත් මේ වගේ ඔයාල බදාගෙන අඩන්න වෙයි.දුවගේ අම්මා ආය එන්නේ නෑ.වැරද්දක් කරපු නිසා අවුරුදු හතක් අටක් විතර හිරේ ඉන්න වෙනවා.තාත්තාගේ තව හොරකම් අහු වුනාම එල්ලුම් ගස් යන්නත් පුලුවන්.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    shfgsgs_1.jpg



    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර දියණිය විමාෂා සහ පුත් විභූති සිය ආදරණීය මෑණියන් වැළඳගෙන හඬා වැටෙන අයුරු..

    6,229 Viewers

    අම්මව කවුද අරන් ගිහිල්ල හිර කර ගෙන ඉන්නවා කියල මේ වගේම case එකක් වුනා නේද ගිය අවුරුද්ද අන්තිම කාලේ??

    මොකද එකට වුනේ??

    මේකට මොකක්ද දන්නේ නැහැ කියන නම....