ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල....
    ඒකත් අහවරයි
    මෙහෙම රනිල්ට කේන්ති ගිය දවසක් දැකලම නෑ
    පත්තර වල අනික් ආගම් වලට හිත් රිදෙන ලිපි,කාටුන් දාල නිසාලු
    ඔන්න රනිලුත් දුන්න අද මීටින් එකෙක පත්තරකාරයන්ට දුවන්න,,,මින්පස්සෙ ආගම්,ජාතිවාද ගැන පත්තර වල ලිපි,කාටුන් තහණම්...
    රනිල් කිව්ව මේක අවසාන අවවාදයලු:oo::oo:

    sinhalayaata kelinakotanam okata monawath penne naah nithith naha okaage
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙමලු යහපාලන සොන්නයො මාධය නිදහස සුරකින්නෙ.

    එතකොට කිරිය ටත් එක්කද දන්නේ නෑ දුන්නේ...:D:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,
    නීතිය ක්‍රියාත්මක කරන එක පලිගැනීමද බන්:rofl:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    ඔකත් තිස්සගෙ හොර ලියව්ල්ල වගේ තමා කිසිම ශාක්ශියක් නෑ අන්තිමට,ජහ-පාලන සොන්නය්න්ගෙ තවත් පලිගැනීමක් විතරයි.

    කුඩු ගෙන්නන එවුන් cid එකට දාලත් ඇර්ස් කරන් නැ,යහතින් වැජබෙනව.විරව0ශ එක්ක තියෙන තරහට ගැනීව අල්ලගෙන ගෑනියෙක්ට වද දෙන තිරිසන්නුන්ගෙ ගොඩට පොනිල්-සිරි පාන්ඩුව,වැටිල ආයෙ කතා කතා කරන්ඩ දෙයක් නැ යහපාලනේ රෙද්ද අස්සෙන් බේරෙනව.

    """කුඩු ගෙන්නන එවුන් cid එකට දාලත් ඇර්ස් කරන් නැ""" kawda ban ?? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නීතිය ක්‍රියාත්මක කරන එක පලිගැනීමද බන්:rofl:

    nataka karala karanakota paliganimak vidiyata thamyi samajeta yanne thawath rate eka purawasiyek kiyana thana idaaa nithiya kiriyathmaka karanawanam ehema wenne naha kohoma unath karaala thiyenne waradak
    ehema karalaanam balamu vikthiya monawada kiyanne kiyala :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mona magulakda ban Duminda Silva wage kuddo Sarana wage kappam karayo horu okkoma eliye thiyagena Wimalge gani athulata danawa. lajjai ban apith chande dunna. meka nemei api balaporoththu une. matath personally Wimal pennanna ba. habai loku loku horu eliye thiyan me gani allapu eka harima kujeethai :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට කිරිය ටත් එක්කද දන්නේ නෑ දුන්නේ...:D:rofl:

    දිල්වාලේ පරිස්සමින් හිටපන් ....උඹ ගැන report කරලා තියෙන්නේ දැන ගනින් උඹව දවසෙන් අල්ලන පුළුවන් කියලා ....ලගදීම ලැස්ති වෙලා හිටපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහින්ද පැරදුන එකට දුක ප්‍රකාශ කරන්න :dull:

    ඇත්තටම කීවොත් උබ ඇවිල්ලා මානසික රෝගියෙක් මචන්. මිනිස්සුත් එක්ක තමන්ගෙ දේශපාලන මතය ගැන වාද කරන එක වෙනම දෙයක් - ඒක වැදගත් විදිහට කරපන් මචන්. මනුස්සයෙක් විදිහට. උබ ඔබේ මතය වෙනුවෙන් වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කරපන් මේ වගේ අලුගුත්තේරු වැඩ නොකර.- උබල වගෙ උන් හින්දා තමා බන් හොද දේශපාලකොයොත් නැතිවෙන්නෙ - මම හිතන්නේ නෑ උබට මම කිවු දේ තේරුනාය කියලා - පුලුවන් නම් වැදගත් විදිහට ගොට්ට අල්ලපන් උබ කැමති පුද්ගලයාට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දිල්වාලේ පරිස්සමින් හිටපන් ....උඹ ගැන report කරලා තියෙන්නේ දැන ගනින් උඹව දවසෙන් අල්ලන පුළුවන් කියලා ....ලගදීම ලැස්ති වෙලා හිටපන්

    horu alluwa wageda ubalaa:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙත් නිකන් මාධ්‍ය සංදර්ශනයක් විතරයි.. යහපාලන ටෝයියෝන්ව ෆෝරම් කරන්න කරන සන්දර්ශනනේ මෙව්වා... ඔන්න බලපන් මෙකි තව දවස් 4ක් යන්න කලින් නිදහස්... වරද මේකිගේ නෙවෙයි...

    ඉරිදා රෑ අත් අඩංගුවට අරන් සඳුදා උදේ ඇප දෙන්න පුලුවන්. එහෙම උනොත් පලවෙනිපාරට මූ (දිල්වාලියා) කියන කතාවක් ඇත්තක් වෙන්න පුලුවන්. මේ ගෑනිට හෙට උදේ පාන්දරම ඇප නොලැබේවා:growl::frown: පොලිසියෙදි බැටන් පොල්ලක් දෙකක් බස්සත්වා.. dilwale ගේ කතාව පුස්සක් වෙත්වා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඇත්තටම කීවොත් උබ ඇවිල්ලා මානසික රෝගියෙක් මචන්. මිනිස්සුත් එක්ක තමන්ගෙ දේශපාලන මතය ගැන වාද කරන එක වෙනම දෙයක් - ඒක වැදගත් විදිහට කරපන් මචන්. මනුස්සයෙක් විදිහට. උබ ඔබේ මතය වෙනුවෙන් වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කරපන් මේ වගේ අලුගුත්තේරු වැඩ නොකර.- උබල වගෙ උන් හින්දා තමා බන් හොද දේශපාලකොයොත් නැතිවෙන්නෙ - මම හිතන්නේ නෑ උබට මම කිවු දේ තේරුනාය කියලා - පුලුවන් නම් වැදගත් විදිහට ගොට්ට අල්ලපන් උබ කැමති පුද්ගලයාට

    පල පල පඩයා යන්න ......එනවා ලොරි talk දෙන්න ....අනේ උඹෙයි මගෙයි වැදගත් කම :dull::dull:
     
    • Like
    Reactions: topkollek

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11014667_873558372709329_3798593310532763031_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දිල්වාලේ පරිස්සමින් හිටපන් ....උඹ ගැන report කරලා තියෙන්නේ දැන ගනින් උඹව දවසෙන් අල්ලන පුළුවන් කියලා ....ලගදීම ලැස්ති වෙලා හිටපන්
    රනිල්ට පුක ජිවිත පුජ කරපු ජෙප්පෝ ලිඳේ... අනේ තෝ වගේ අනාත බල්ලෝ...:yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉරිදා රෑ අත් අඩංගුවට අරන් සඳුදා උදේ ඇප දෙන්න පුලුවන්. එහෙම උනොත් පලවෙනිපාරට මූ (දිල්වාලියා) කියන කතාවක් ඇත්තක් වෙන්න පුලුවන්. මේ ගෑනිට හෙට උදේ පාන්දරම ඇප නොලැබේවා:growl::frown: පොලිසියෙදි බැටන් පොල්ලක් දෙකක් බස්සත්වා.. dilwale ගේ කතාව පුස්සක් වෙත්වා
    :rofl::rofl::rofl: හා හා පුස්සක් වේවා... උඹ දන්නවද මෛත්‍රී තිරුපති ගහින් වෙලා තියෙන දේ.????:rolleyes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,

    kaalakanniyek my3 kiyanne
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl::rofl: හා හා පුස්සක් වේවා... උඹ දන්නවද මෛත්‍රී තිරුපති ගහින් වෙලා තියෙන දේ.????:rolleyes:

    ඔක්කොම එවුන් මිත්තයා දුෂ්ටිකයෝ ...ඕකුන් රට කරනකල් රටට හෙන තමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉරිදා රෑ අත් අඩංගුවට අරන් සඳුදා උදේ ඇප දෙන්න පුලුවන්. එහෙම උනොත් පලවෙනිපාරට මූ (දිල්වාලියා) කියන කතාවක් ඇත්තක් වෙන්න පුලුවන්. මේ ගෑනිට හෙට උදේ පාන්දරම ඇප නොලැබේවා:growl::frown: පොලිසියෙදි බැටන් පොල්ලක් දෙකක් බස්සත්වා.. dilwale ගේ කතාව පුස්සක් වෙත්වා

    ආගමන විගමන පනතේ වැරදි වලට ඇප නෑ :P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    sirawata? සසීට සුබ අනාගතයක්:rofl::rofl::rofl:
    වැරදි කරපු එවුන්ට අනිවා දඩුවම් දෙන්න ඕනේ...:yes::yes::yes: එත් ඔතන වරද තියෙන්නේ වෙන තැනක... මාධ්‍ය සංදර්ශනයක්...:yes: