එල එල....
ඒකත් අහවරයි
මෙහෙම රනිල්ට කේන්ති ගිය දවසක් දැකලම නෑ
පත්තර වල අනික් ආගම් වලට හිත් රිදෙන ලිපි,කාටුන් දාල නිසාලු
ඔන්න රනිලුත් දුන්න අද මීටින් එකෙක පත්තරකාරයන්ට දුවන්න,,,මින්පස්සෙ ආගම්,ජාතිවාද ගැන පත්තර වල ලිපි,කාටුන් තහණම්...
රනිල් කිව්ව මේක අවසාන අවවාදයලු![]()
sinhalayaata kelinakotanam okata monawath penne naah nithith naha okaage







පොලිසියෙදි බැටන් පොල්ලක් දෙකක් බස්සත්වා.. dilwale ගේ කතාව පුස්සක් වෙත්වා

