හා හා පුස්සක් වේවා... උඹ දන්නවද මෛත්රී තිරුපති ගහින් වෙලා තියෙන දේ.????
![]()
දන්නෙ නෑනෙ. මොකෝ වෙලා තියෙන්නෙ?

හා හා පුස්සක් වේවා... උඹ දන්නවද මෛත්රී තිරුපති ගහින් වෙලා තියෙන දේ.????
![]()

පල පල පඩයා යන්න ......එනවා ලොරි talk දෙන්න ....අනේ උඹෙයි මගෙයි වැදගත් කම![]()
අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්දන්නෙ නෑනෙ. මොකෝ වෙලා තියෙන්නෙ?![]()
අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්
http://www.elakiri.com/forum/showthread.php?t=1663276
විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,

මයිත්රී මාර පොරක්නේ......අන්න බලපන් මහින්ද ඔච්චරකල් තිරුපති ගිහින් දෙය්යන්ට යටත් වෙලා ආව මයිත්රී ගියේ එකා පාරයි දෙයියන්ටත් පාඩමක් උගන්නල ආවේ
නියම හෙළ රාවනා පරම්පරාවේ පුත්රයෙක්(කොටින්ම රාවනාමද දන්නෙත් නෑ මිරැන්ඩෝ ගෙන් අහන්න ඕනේ )

මරු රාවණා ලොල්දෙයියන්න්ගේ දොරත් කලාද මේ මිනිහා එහෙ ගිහින්.....දෙයියන්ටත් පාඩමක් උගන්නලා ඇවිල්ලා තියෙන්නේ....රාවනා වගේ ඩයල් එකක්නේ සිරිසේන ගොඉයා ....ලොල් මිත්ත්යදුෂ්ටිකයෝ

විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,
ඔකත් තිස්සගෙ හොර ලියව්ල්ල වගේ තමා කිසිම ශාක්ශියක් නෑ අන්තිමට,ජහ-පාලන සොන්නය්න්ගෙ තවත් පලිගැනීමක් විතරයි.
කුඩු ගෙන්නන එවුන් cid එකට දාලත් ඇර්ස් කරන් නැ,යහතින් වැජබෙනව.විරව0ශ එක්ක තියෙන තරහට ගැනීව අල්ලගෙන ගෑනියෙක්ට වද දෙන තිරිසන්නුන්ගෙ ගොඩට පොනිල්-සිරි පාන්ඩුව,වැටිල ආයෙ කතා කතා කරන්ඩ දෙයක් නැ යහපාලනේ රෙද්ද අස්සෙන් බේරෙනව.
Mona magulakda ban Duminda Silva wage kuddo Sarana wage kappam karayo horu okkoma eliye thiyagena Wimalge gani athulata danawa. lajjai ban apith chande dunna. meka nemei api balaporoththu une. matath personally Wimal pennanna ba. habai loku loku horu eliye thiyan me gani allapu eka harima kujeethai![]()
මේක කොල කෑලි අල්ලන පාන්ඩුවක් කුඩු කාරයො හුරතල් කොරල යහපාලනේ ඇතිකොරනවලු සිරිසේනයි රනිලුයි ලොල් තමා
එහෙමලු යහපාලන සොන්නයො මාධය නිදහස සුරකින්නෙ.