ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    හ්ම්ම් හ්ම්ම්...
    ඕකගේ කට නිසා තමයි සේරම..
    දැන් සනීප ඇතිනේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අති පුජනීය "තිරුපති දේවාලයේ " රණදොර කඩා ජනපති මෛත්‍රී ඇතුළුවේ - ඉතාම අසුභ සලකුණක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1663276

    දෙයියන්න්ගේ දොරත් කලාද මේ මිනිහා එහෙ ගිහින්.....දෙයියන්ටත් පාඩමක් උගන්නලා ඇවිල්ලා තියෙන්නේ....රාවනා වගේ ඩයල් එකක්නේ සිරිසේන ගොඉයා ....ලොල් මිත්ත්යදුෂ්ටිකයෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයිත්‍රී මාර පොරක්නේ......අන්න බලපන් මහින්ද ඔච්චරකල් තිරුපති ගිහින් දෙය්යන්ට යටත් වෙලා ආව මයිත්‍රී ගියේ එකා පාරයි දෙයියන්ටත් පාඩමක් උගන්නල ආවේ :lol:

    නියම හෙළ රාවනා පරම්පරාවේ පුත්‍රයෙක් :lol: (කොටින්ම රාවනාමද දන්නෙත් නෑ මිරැන්ඩෝ ගෙන් අහන්න ඕනේ )
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,

    කල වැරද්දක් සාක්ෂි සහිතව ඔප්පු වී,
    නිතිය ක්‍රියාත්මක වූ විට,
    වේදනාවෙන් වැලපෙන, ආණ්ඩුවට බනින, නීතියට බනින
    මැදමුලනේ "තුන් කල් දැක්ම!" :D
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මයිත්‍රී මාර පොරක්නේ......අන්න බලපන් මහින්ද ඔච්චරකල් තිරුපති ගිහින් දෙය්යන්ට යටත් වෙලා ආව මයිත්‍රී ගියේ එකා පාරයි දෙයියන්ටත් පාඩමක් උගන්නල ආවේ :lol:

    නියම හෙළ රාවනා පරම්පරාවේ පුත්‍රයෙක් :lol: (කොටින්ම රාවනාමද දන්නෙත් නෑ මිරැන්ඩෝ ගෙන් අහන්න ඕනේ )

    :P:P:P:P
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දෙයියන්න්ගේ දොරත් කලාද මේ මිනිහා එහෙ ගිහින්.....දෙයියන්ටත් පාඩමක් උගන්නලා ඇවිල්ලා තියෙන්නේ....රාවනා වගේ ඩයල් එකක්නේ සිරිසේන ගොඉයා ....ලොල් මිත්ත්යදුෂ්ටිකයෝ
    මරු රාවණා ලොල් :lol::lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    විමල් එක්ක තියෙන තරහට ගෙදර ගෑනිගෙන් පලි ගන්න තැනට යහපාලන පාන්ඩුව බලු වෙලා, එදා මෙදා බලයට පත් කිසිම ආණ්ඩුවක් නොකරපු අදම තුච්ච නිවට නියාලු දෙයක් යහපාලන සොන්නයො කොරල ඔවට වැඩි ආයුශ නොමැත,

    හොර පාස්පෝර්ට් දෙකක් තියාගැනීම හරිද වැරදිද කියපන්කො ඉස්සෙල්ලම??

    විමල්ගේ ගෑනි හින්ද අල්ලන්නේ නැතුව ඉන්න ඔනෙය් කියලද උඹ කියන්නේ??

    ඇල්ලුවේ නැත්තන් කෝ හොරු ඇල්ලුවද කියල කා ගහන්නේ අපිද උම්බලද??

    කෝ තාම උඹේ account ඒක අමසියාට දුන්නේ නැද්ද??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔකත් තිස්සගෙ හොර ලියව්ල්ල වගේ තමා කිසිම ශාක්ශියක් නෑ අන්තිමට,ජහ-පාලන සොන්නය්න්ගෙ තවත් පලිගැනීමක් විතරයි.

    කුඩු ගෙන්නන එවුන් cid එකට දාලත් ඇර්ස් කරන් නැ,යහතින් වැජබෙනව.විරව0ශ එක්ක තියෙන තරහට ගැනීව අල්ලගෙන ගෑනියෙක්ට වද දෙන තිරිසන්නුන්ගෙ ගොඩට පොනිල්-සිරි පාන්ඩුව,වැටිල ආයෙ කතා කතා කරන්ඩ දෙයක් නැ යහපාලනේ රෙද්ද අස්සෙන් බේරෙනව.

    ඉතින් කුඩු ගෙන එවුන් හිටියේ තොගේ මහා එකාගේ ආණ්ඩුවේ නේ යකෝ

    මේකිව ඇල්ලුවේ නැත්තන් උඹ ඒ ගොඩට මේකත් දාල කියයි පස්ස්පෝර්ට් දෙක දෙක තියෙනේ එවුන් අල්ලන්නේ නැතුව වෙන හොරු අල්ලනවා කියල
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Mona magulakda ban Duminda Silva wage kuddo Sarana wage kappam karayo horu okkoma eliye thiyagena Wimalge gani athulata danawa. lajjai ban apith chande dunna. meka nemei api balaporoththu une. matath personally Wimal pennanna ba. habai loku loku horu eliye thiyan me gani allapu eka harima kujeethai :angry::angry:

    සරණට අප දුන්නේ නඩු කාරය මචෝ.....එකට ඉතින් ආණ්ඩුව මොනවා කරන්නද??

    කුඩු දුමියගේ scene එකනම් වෙන චාසේ එකක් කියලයි ආරංචි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේක කොල කෑලි අල්ලන පාන්ඩුවක් කුඩු කාරයො හුරතල් කොරල යහපාලනේ ඇතිකොරනවලු සිරිසේනයි රනිලුයි ලොල් තමා

    කල වැරද්දක් සාක්ෂි සහිතව ඔප්පු වී,
    නිතිය ක්‍රියාත්මක වූ විට,
    වේදනාවෙන් වැලපෙන, ආණ්ඩුවට බනින, නීතියට බනින
    මැදමුලනේ "තුන් කල් දැක්ම!"
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එහෙමලු යහපාලන සොන්නයො මාධය නිදහස සුරකින්නෙ.

    යකෝ ආගම් වලට,ජාති වලට ගහල දාන එකද උඹලගේ මාද්‍ය නිදහස??

    උඹලගේ ත්රීසිංහලආදිශ්වරය මදය නිදහස කරපු හැටි අපි ඔක්කොම දැක්ක අවුරුදු 10ක් තිස්සේ

    කල වැරද්දක් සාක්ෂි සහිතව ඔප්පු වී,
    නිතිය ක්‍රියාත්මක වූ විට,
    වේදනාවෙන් වැලපෙන, ආණ්ඩුවට බනින, නීතියට බනින
    මැදමුලනේ "තුන් කල් දැක්ම!"
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එහෙමලු යහපාලන සොන්නයො මාධය නිදහස සුරකින්නෙ.

    ආගම්වාදී ජාතිවාදී දේවල් පත්තර වල දාන එකද පොන්සියො මාධය නිදහස කියන්නෙ...මුලින්ම ඉස්කොලෙ පලයන් මෙතන ගස් බල්ල වගෙ බුරන්නෙ නතුව..මහින්දගෙ ගූ ලොවන පොන්සියා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔකත් තිස්සගෙ හොර ලියව්ල්ල වගේ තමා කිසිම ශාක්ශියක් නෑ අන්තිමට,ජහ-පාලන සොන්නය්න්ගෙ තවත් පලිගැනීමක් විතරයි.

    කුඩු ගෙන්නන එවුන් cid එකට දාලත් ඇර්ස් කරන් නැ,යහතින් වැජබෙනව.විරව0ශ එක්ක තියෙන තරහට ගැනීව අල්ලගෙන ගෑනියෙක්ට වද දෙන තිරිසන්නුන්ගෙ ගොඩට පොනිල්-සිරි පාන්ඩුව,වැටිල ආයෙ කතා කතා කරන්ඩ දෙයක් නැ යහපාලනේ රෙද්ද අස්සෙන් බේරෙනව.

    අපෝ ඔව් ඔව්. මු හරිම දේශප්‍රේමියා. වෙන කාටවත් මඩක් ගහලා නෑ. මු තමයි අද ලංකාවේ ඉන්න තුපහිම පොර. මඩ කින්. අපිට මතකනේ 2010 අර සල්ලි සීන් එකක් හදලා බොරු මාධ්‍ය සංදර්ශනයක් දාපු හැටි. මේද පාරත් හැදුවේ බොරු සල්ලි සූට්කේස් එකක් පෙන්නලා, සිරිසේන ගෑනු කෙනෙක් හිරකරන් තියාගෙන ඉන්නවා කියලා පොඩි එකෙක් බිල්ලට දුන්න හැටි? මේවා ඔක්කොම මේ බල්ලගේ ප්ලෑන්. ගහපු මඩ හැටියට මු ඉන්න ටික ලොකු දෙයක්. එකයි බන් යහ පාලනේ. ප්‍රේමදාසට වගේ කරා නං අඩ මූව හොයාගන්නත් නෑ. මූව තොලොංචි කරලම දාන්න ඕනේ. උඹලත් ගොන්නු මුගේ පස්සේ යන මැටි හරක් රැලක් දැක්කමයි. :baffled::baffled::baffled: