ශ්වසන අපහසුතාවයකදි නොවරදින පිළියම්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් ගොඩක් ඔබේ ආදරණීයන් ගැන බිය වෙන්නෙ ශ්වසන අපහසුතාවයකදි නේ

    ඒ කියන්නෙ එක්කො කෙටි හුස්ම - දිග හුස්ම - හතිය - නොනවතින කැස්ස.

    මේ තත්වය එන්න කලින් රෝග ලක්ෂණ 3ක් එනවා -

    1 පෙනහැල්ලෙන් රූං රූං සද්දය එන එක
    2 පෙනහැල්ලෙන් බර බර ගාන සද්දෙ එන එක.
    3 කැස්සට පෙනහැල්ලෙන් සෙම ගැලවිලා එන්නෙ නෑ.

    මෙන්න මේවා නැති කරගන්නෙ නැතුව ගණන් නොගෙන ඉඳීම නිසා තමයි උඩ කියපු තත්වය එන්නේ. නැත්තම් කීයටවත් ඒ තත්වෙට වැටෙන්නෙ නෑ.

    එවා නැතුව එක පාරටම උඩ කියපු රෝග ලක්ෂණ එන අය ඉන්නවා - එයාලා ඉතා දුර්ලභයි - බහුල නෑ.

    ඉතිං උඩ කියපු රෝග ලක්ෂණ 3 විනාඩි 5 යන්න කලින් නැති කරන තෙල් වර්ග දෙකක් තියෙනවා.

    මේවා ඔබට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හරහා ලබාගන්න පුළුවන්.

    මේකෙන් ඔබට ඔක්සිජන් ලබාගැනීමේ උවමනාව සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්. ඉස්පිරිතාලෙ පැත්ත පළාතෙ යන්න ඕන වෙන්නෙ නෑ. :yes:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Behet wala namut thread ekema dapn ban etakota katama hari wadak wei neh. Mokada gilenna yana miniha tuttiri gahet ellenawa antimata.
     
    • Like
    Reactions: NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    දැන් ගොඩක් ඔබේ ආදරණීයන් ගැන බිය වෙන්නෙ ශ්වසන අපහසුතාවයකදි නේ

    ඒ කියන්නෙ එක්කො කෙටි හුස්ම - දිග හුස්ම - හතිය - නොනවතින කැස්ස.

    මේ තත්වය එන්න කලින් රෝග ලක්ෂණ 3ක් එනවා -

    1 පෙනහැල්ලෙන් රූං රූං සද්දය එන එක
    2 පෙනහැල්ලෙන් බර බර ගාන සද්දෙ එන එක.
    3 කැස්සට පෙනහැල්ලෙන් සෙම ගැලවිලා එන්නෙ නෑ.

    මෙන්න මේවා නැති කරගන්නෙ නැතුව ගණන් නොගෙන ඉඳීම නිසා තමයි උඩ කියපු තත්වය එන්නේ. නැත්තම් කීයටවත් ඒ තත්වෙට වැටෙන්නෙ නෑ.

    එවා නැතුව එක පාරටම උඩ කියපු රෝග ලක්ෂණ එන අය ඉන්නවා - එයාලා ඉතා දුර්ලභයි - බහුල නෑ.

    ඉතිං උඩ කියපු රෝග ලක්ෂණ 3 විනාඩි 5 යන්න කලින් නැති කරන තෙල් වර්ග දෙකක් තියෙනවා.

    මේවා ඔබට ආසන්නතම ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හරහා ලබාගන්න පුළුවන්.

    මේකෙන් ඔබට ඔක්සිජන් ලබාගැනීමේ උවමනාව සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්. ඉස්පිරිතාලෙ පැත්ත පළාතෙ යන්න ඕන වෙන්නෙ නෑ. :yes:
    ඒ ගන්න ඕන ඒවත් කියුවනම් :angry::angry::angry:
     
    • Like
    Reactions: Ryan08
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Batu thelui Siddhartha thailayaida....
    බටු තෙල් ගාන්නෙ පොඩි බබාලාට - ලොකු අයට ඒක සැර මදි
    අරූද තෙල්
    සිද්ධාර්ථ තෛලය.

    අරුද තෙල් ගාන්නෙත් පොඩි බබාලාට - ලොකු අයට ඒකෙන් ලොකු ප්‍රතිපලයක් ලැබෙන්නෙ නෑ.

    ඔය දෙන්නාම කියපු සිද්ධාර්ථ තෛලය ශ්වසන අපහසුතා මඟහරවන දිව්‍ය ඔසුවක් - ඒක මම ගාලා හුස්ම ගැනීම පහසු කරගෙන තියෙනවා කිහිප වරක්. ඒ වගේම මගේ pressure අම්බානකට නැගලා තිබ්බ වෙලාවක ඒක ගාලා තමයි pressure බස්සගෙන ජීවිතේ බේරගත්තෙත්.

    නමුත් මම කියපු තෙල් වර්ග දෙක ඔය කියපුවා නෙවෙයි - ඒවා වෛද්‍ය අනුදැනුම මත භාවිතා කළ යුතු ඖෂධ දෙකක් - ඒ නිසයි ඒවාගෙ නම් නොකියන්නේ. නම් නොදැම්මමාට නොකිව්වාට ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා දැනුවත් කෙරුවාම ඒවා සපයලා දේවි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටියේ අප්පු : ඔව් දන්නා වේදමහත්තයෙක් ගෙන අහලා බලන්න. එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : එතකොට දන්නා කෙනා කව්ද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : එතකොට උබ මොකද්ද කියන්නේ, ඔය බේත් හොදද නරකද, කෝකද හොද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : හරි හරි පැහැදිලිව කියපන් කොයි වේදමහත්තයගේ එක ද හොද, කෝකද, උබ එක ගන්න කියලා රෙකමන්ඩ් කරනවද
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, මම කියන්නෙත් එක තම හොදම, , ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ.
    ප්‍රශ්නය : කියන මල දානයක් පැහැදිලිව කියපන්, දැන් අපි මොකද්ද බොන්න ඕන, එක හොදද ?
    පිටියේ අප්පු : ඔය ඕන තරම් ඉන්නේ දන්නා වේදමහත්තුරු අහලා බලන්න, එක තමා හොදම, ඉන්ජෙක්ෂන් හොද නෑ., අරුන්ට බෑ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    රවුමට රවුමට රවුමට..... එකම තැන.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kohomada nikam gihin kiwwama oil deka denawada mata husma ganna amaruiy kiwwama
    මම දන්න වයසක අය තුන් දෙනෙක්ට එහෙම තෙල් එවලා එයාලාට හුස්ම ගන්න පහසු වෙලා තිබ්බා. ඉස්පිරිතාලේ යන්න ඕන වුණෙ නෑ.
     
    • Like
    Reactions: ACHIK

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම දන්න වයසක අය තුන් දෙනෙක්ට එහෙම තෙල් එවලා එයාලාට හුස්ම ගන්න පහසු වෙලා තිබ්බා. ඉස්පිරිතාලේ යන්න ඕන වුණෙ නෑ.
    ehema wadak na hariyata confirm karala kiyanna meka podi ledak newene mehema thel thiyenawa arahema thel thiyenawa malle pol kathawalin wadak naha
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    1629345664684.png

    පිටියේ අප්පුවා බේතක නමක් කියනකන් බලන් ඉන්න විසල්බ්රෝ......

    ehema wadak na hariyata confirm karala kiyanna meka podi ledak newene mehema thel thiyenawa arahema thel thiyenawa malle pol kathawalin wadak naha
    ------ Post added on Aug 19, 2021 at 9:33 AM