ශ්වෙත_රාත්‍රිය_DVD

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ශ්වෙත_රාත්‍රිය_DVD

    Nanda+Malini+nandamaliniya.jpg

    මචන් මම ශ්වෙත රාත්‍රිය බලන්න මාරම ආසාවෙන් හිටියෙ කීපසැරයක් ට්‍රයි කරලත් ට්කට් ගන්න බැරි උනා.
    2.gif
    2.gif


    DVD එකට්ත් කලින් සල්ලි
    ගෙවල ඉන්න ඕනලු.
    2.gif
    2.gif

    මචන් ලා අපේ එලකිරි එකේ කවුරුහරි ඉන්නවනම් DVD ගත්ත එකෙක් මට දැන් DVD එක ගන්න විදියක් කියහල්ලකො. නැත්නම් කොපියක් හරි දීපල්ලකො, සල්ලි වලට හරි කමක් නෑ.
    1.gif
    1.gif



    අප්ලෝඩ් පාරක් උනත් OK


    REP +++ වලින් සලක්කන්නෙ. අම්මපා....
    ..:D
     
    • Like
    Reactions: prabod.shyamal

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මමත් හොයනවා මචං හම්බුනොත් අනිවා උබට කියන්නම්
     
    මට ඔකේ වැඩ කරන කවුරු හරි මේකට උත්තරයක් දෙනවද
    ගෙවුව රිසිට් එක කියපු නොම්බරේට ෆැක්ස් කරා එට පස්සේ කෝල් කරන්න නම්බරයක් දුන්න
    එක කොයි වෙලාවෙත් බිසී
    තොපි බොරුවක් නේද කර ගෙරි බල්ලනේ
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පිස්සු පුසා;14215899 said:
    මට ඔකේ වැඩ කරන කවුරු හරි මේකට උත්තරයක් දෙනවද
    ගෙවුව රිසිට් එක කියපු නොම්බරේට ෆැක්ස් කරා එට පස්සේ කෝල් කරන්න නම්බරයක් දුන්න
    එක කොයි වෙලාවෙත් බිසී
    තොපි බොරුවක් නේද කර ගෙරි බල්ලනේ
    මචං මට කොහොම හරි සල්ලි ගෙවන්න බැරි උනා ඊට පස්සේ ආයෙත් දවස් 10 ක් දීලා සල්ලි ගෙවන්න කිව්වා.ඒකත් අමතක වෙලා ගියා. පස්සේ sms එකක් ආවා DVDඑක ලෑස්තියි ඉක්මනට එවනවා කියලා. කාටවත්ම තව DVDඑක හම්බවෙලා නැද්ද මචං