ශ්වෙත_රාත්රිය_DVD
මචන් මම ශ්වෙත රාත්රිය බලන්න මාරම ආසාවෙන් හිටියෙ කීපසැරයක් ට්රයි කරලත් ට්කට් ගන්න බැරි උනා.
DVD එකට්ත් කලින් සල්ලි ගෙවල ඉන්න ඕනලු.
මචන් ලා අපේ එලකිරි එකේ කවුරුහරි ඉන්නවනම් DVD ගත්ත එකෙක් මට දැන් DVD එක ගන්න විදියක් කියහල්ලකො. නැත්නම් කොපියක් හරි දීපල්ලකො, සල්ලි වලට හරි කමක් නෑ.
අප්ලෝඩ් පාරක් උනත් OK
REP +++ වලින් සලක්කන්නෙ. අම්මපා......