ශ්‍යාමි ෆොන්සේකා ❤️❤️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    ශ්‍යාමි ෆොන්සේකා. දැන් මේ ගායිකාව ඉන්නවද දන්නෙත් නෑ. පට්ටම වොයිස් මචන් (y)(y). ප්‍රියා, ග්‍රේෂන් තරුණ කාලේ. බන්දුවත් සින්දු කියලනේ :shocked:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,190
    24,031
    113
    ලස්සන voices තියෙන කොල්ලො කෙල්ලො ගොඩක් ඉන්නව බන් දැන් නන්. ලොකුවට ප්‍රසිද්ධ වෙන්න කැමති උන් නෙමෙයි. ටික්ටොක් එකේ එහෙම පොඩියට සින්දු කියල දානවා. මාර ලස්සන වොයිසස්.
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,455
    12,463
    113
    අද කාලේ සම්භාව්‍ය ගීත

    කෙල්ලොන්ට සයිකෝ.මල්ලි
    කෙල්ලොන්ට සයිකෝ.මල්ලි
    කෙල්ලොන්ට සයිකෝ.මල්ලි
    කෙල්ලොන්ට සයිකෝ.මල්ලි
     
    • Like
    • Haha
    Reactions: Lovtus and NRTG