ආයෙ අහලා.......
මැරිල මැරිල ගිහින් ඕකෙන් අමරදේව ගේ සිංදුවක් අහද්දී දැනෙන ආතල් එක නං මචං ආයේ ජීවිතේ ලේසියෙන් ලැබෙන්නේ නැති ආතල් එකක්......


ඔය කෙල්ලත් එක්ක ෂොපින් යන උන් Kelly Felder එකටත් යනවා ඇතිනේ...අන්න ඒකෙත් තියෙන්නේ BOSE සවුන්ඩ් සිස්ටම් එකක්....![]()

ඒ යකා තමයි මටත් බෝස් පිස්සුව ගැස්සුවෙ.![]()

මම නම් දන්නේ නෑ..වයිෆ් එක්ක ගිය වෙලාවක දැක්කේ...


කොහෙද ඉතින් ගාණනේ වැඩේ..
තව ටිකක් දවස්ස් ඉඳලම ගන්නවා එකක්...

එදා නං හදේ නේ නතර වුනේ..........ඕකෙන් ඉතින් නැවතී මෙතෙකින් අහන්නත් වාසනාවන්ත වුනානේ මම....![]()

අයියා අදුරනවද ඩයල් එකව..මම නම් දන්නේ නෑ..වයිෆ් එක්ක ගිය වෙලාවක දැක්කේ...
කිඹුලා අයියගේ එකෙන් අහපු දවසේ ඉඳල මටත් ඔය පිස්සුව හැදිලා තියෙන්නේ..කොහෙද ඉතින් ගාණනේ වැඩේ..
තව ටිකක් දවස්ස් ඉඳලම ගන්නවා එකක්...
![]()

මලයන්ඩි මගෙ සර්නේම් එකයි ඕකෙ අයිතිකාරයගෙ සර්නෙම් එකයි දන්නවනං. පොර නෑදෑයො බං. ගොඩක් දුරින්. පොර අපි එම්.බී.එක කරන කාලෙ එන්ට්‍රර්ෆෲනර් ලෙචකට ඇවිත් නෑදෑකම් ඇදල අරන් සෙට් උනේ.![]()

මම හොයල බලන්නම්...

ඔය තියන එක පාවිච්චි කරපං.....
මගෙ අම්මේ ඕකෙන් එන සවුන්ඩ්ස් වල කොලිටිය ගැන ආයේ වදන් නැත......![]()
අම්මෙහ් උඹ දැක්ක කල් දිලෝ......mama ekaparak Bambalapitiye siedles eken BOSE audio system ekak ahala baluwa. kiyanna wadan naha. api monawagenda sindu ahanne kiyala hithuna
any way thanks for sharing
12+

අම්මෙහ් උඹ දැක්ක කල් දිලෝ......![]()





මමත් හිතුව හැබැයි උඹ මිසින් ඉන් ඇක්ෂන් වෙන කොට කරත්තෙ බැදල වෙන්න ඇති කියලා....issara wage nitharama enna baha loku ayiye,
banda, rassawa thawa arawa mewa dan full busy.
eth thamath puluwan welawata wife gen banum ahagena hari mekata enawa![]()

මමත් හිතුව හැබැයි උඹ මිසින් ඉන් ඇක්ෂන් වෙන කොට කරත්තෙ බැදල වෙන්න ඇති කියලා....![]()


