කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව වන ගානියා බැරිස්ටර් පවසන අකාරයේ කිසිදු සිදුවීමක් තම නිවස තුළදී සිදු නොවූ බව ඇයගේ හිතවතියක් බව කියන ගුරුවරිය සදහන් කර ඇත.
බම්මබලපිටිය පැල්මයිරා නිවාස සංකීර්ණයේ ඇයගේ මිත්‍ර ගුරුවරියගේ නිවසේදී තමනට පහර දී අතපය බැද ප‍්‍රශ්න කලේ යයි කරන ලද ප‍්‍රකාශය ගැන පරීක්‍ෂණ කිරීමේ මේ බව සදහන් කර ඇත.
රහස් පොලිසිය විසින් එම ගුරුවරිය ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ අදාළ තැනැත්තිය පවසන ආකාරය කිසිදු සිදුවීමක් තම නිවසේ සිදු නොවූ බවය.
එමෙන්ම පැල්මයිරා නිවාස සංකීර්ණයේ ගේට්ටුව මුරකරු ද සඳහන් කර ඇත්තේ ඇය සඳහන් කරන කාලසීමාව තුළ කිසිදු පිටස්තර පුද්ගලයෙකු එම නිවස සංකීර්ණයට ඇතුළු නොවූ බවයි.
නිවාස සංකීර්ණයේ කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කිරීමේදී විශේෂ පුද්ගලයන් කිසිවකු ඊට ඇතුළු වී නැති බව හෙළිවූ බව පොලිසිය සඳහන් කර ඇත.
එමෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තාවද සඳහන් කර ඇත්තේ ඇයගේ ශරීරයේ කිසිදු තුවාලයක් වූ හෝ අඩම්තේට්ටම් වූ බවට සලකුණු කිසිවක් පෙන්නුම් නොකරන බවය.
Episode

+