ශ්රි ගෞතම සම්බුද්ධ
මචන්ලා
දෙරණ ට්TV එකේ ශ්රි ගෞතම සම්බුද්ධ නමින් අපේ බුදු හාමුදුරුවන්ගේ බුදු වීම දක්වා සිදුවන කතාව විකශනය වෙනවනේ..
නමුත් එම කතාවේ බුදු වීම දක්වා කොටස පමණය් විකශනය කරන්නේ.
බුදුන් වහන්සේ කෙනකුගේ චරිතය සමාන වෙන්නේ තවත් බුදු කෙනකුට පමණ්ක් නිසා.
එ උනාත් ඉන්දියව මේ කතා මාලාව බුදු වීමේන් පසුවත් සිදුවන සිදුවීම් ඇතුලත් කරලා තියේනවා..
මේ පහළ තියේන ලින්ක් එකට ගියොත් ඒ කොටස් පවා නරඹන්න පුලුවනි..
අපේ රටේ නම් තාමත් කතාව මුල වගෙනේ..
නමුත් දැන් ඉන්දියනු කාතා මාලාව බුදු වීමත් පහු කරලා..
රෙපොස්ට් ද දන් නැ.
මගේ රටට බුදු සරණය්
http://www.zeetv.com/shows/buddha/video/