ශ්‍රි දලදා මාලිගාව+මුස්ලිම් පල්ලිය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ශ්‍රි දලදා මාලිගාව+මුස්ලිම් පල්ලිය

    575978_282576865164185_100002356202418_606460_229215770_n.jpg

    මේ සිංහල බෞද්දයාගේ මුදුන්මල්කඩ වන් ශ්‍රි දලදා මාලිගාව සමිපයේ ඈති මුස්ලිම් පල්ලියයි.. සිංහලයගේ සුහදතාවය මෑන බෑලිමට තවත් සාධක අවශ්‍යද?? නමුත් මේ සුහදතාවයෙන් අනවශ්‍ය ප්‍රයොජන ගන්න උත්සහ කරන්න එපා... අපගේ සිමාවන් ආක්‍රමණය කරන්න අපේ උරුම‍යන් වනසන උත්සහ කරන්න එපා...
    සිංහලයා හරි පුදුම ජාතියක්... අපි නිදහසේ තමන්ගේ පඩුවේ ජිවත් වෙන්න පුදුම කෑමෑත්තක් දක්වන ජාතියක්.. අනෙකගෙන් ඈත්ව නිදහස්ව සිටිම ප්‍රිය කරන ජාතියක්..
    හෑබෑයි කවුරුත් මේ ඈතින් සිටිම වෑරදියට තෙරුම් ගන්න නරකයි අපි එකමුතු නෑති ජාතියක් කියලා... සිංහලායා ගොඩක් ඉවසනවා.. හෑබෑයි කවදාවත් සිංහලයව බිත්තියට හෙත්තු කරන්න ලෑස්ති වෙන්න එපා.. අපි තරම් නිදහස් සටන් කරපු අපි තරම් මව් බිමේ අරගල පරදා ජය ලෑබු තවත් ජාතියක් මේ මිහිපිට නෑති තරම්..
    එවන් ජාතියක ඉවසිම පරික්ෂා කරන්න උත්සහ කරන්න එපා...
    සිංහලයා ගොඩක් ඉවසයි එත් ඒ ඉවසිම අවසනයේ එල්ල කරන ප්‍රතිප්‍රහාරය හරිම දරුණු වේවි...
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    දැන් බලන්න, මේ පල්ලිය නීත්‍යානුකූල එකක් නම් කිසිම ගැටලුවක් නැතුව උන්ට උන්ගේ ආගම අදහාගෙන ඉන්න පුලුවන්. මුස්ලිම් රටක එහෙම දෙයක් කරන්න පුලුවන්ද ? බෑ නේ. අනිත් ආගම වල දේවල් පවා විනාශ කරන අය ගැන කවර කතාද.
    හැමදෙනාම සින්හලයාගේ ආගමික සහජීවනය පිලිගෙන පාඩුවේ ඉන්න දැනගන්න. මොකද අපිව තරහා කරගත්තොත් ඉතින් සොරිම තමයි.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    "ජේතවනාරාමය පිටිපස්සෙ තිබුනේ චුන්ද සූකරගෙ ඌරො මරන තැන, ඒ වගේම මිත්‍යා දෘෂිඨිකයො පිරෙන්න හිටිය බුදුහාමුදුරුවන්ගේ කාලෙ. ඒත් බුදුහාමුදුරුවො වත්,අනෙත් රහතන්වහන්සේල වත්, චුන්ද සූකරටවත්,අනිත් අයටවත් බන කියන්න ගියේ නෑ.ඒ අය බන අහන්න ආවෙත් නෑ."

    ඔය පල්ලිය විතරක් නෙමේ දළදාමලිගාවෙ ඉඩ
    අයිනෙම ක්‍රිස්තියානි පල්ලියක් තියනව මම දන්න විදියට
    කාගෙන්වත් කාටවත් කරදරයක් නැත්නම් එච්චරයි.

    බුදුදහම ඒහි පස්සිකයි..ඕප නයිකයි......
    පින් ඇත්තෝ ඇවිත් අවබෝධ කර ගනිත්වා...
     
  • Apr 7, 2012
    286
    9
    48
    bump

    :lol::lol::lol:
    575978_282576865164185_100002356202418_606460_229215770_n.jpg

    මේ සිංහල බෞද්දයාගේ මුදුන්මල්කඩ වන් ශ්‍රි දලදා මාලිගාව සමිපයේ ඈති මුස්ලිම් පල්ලියයි.. සිංහලයගේ සුහදතාවය මෑන බෑලිමට තවත් සාධක අවශ්‍යද?? නමුත් මේ සුහදතාවයෙන් අනවශ්‍ය ප්‍රයොජන ගන්න උත්සහ කරන්න එපා... අපගේ සිමාවන් ආක්‍රමණය කරන්න අපේ උරුම‍යන් වනසන උත්සහ කරන්න එපා...
    සිංහලයා හරි පුදුම ජාතියක්... අපි නිදහසේ තමන්ගේ පඩුවේ ජිවත් වෙන්න පුදුම කෑමෑත්තක් දක්වන ජාතියක්.. අනෙකගෙන් ඈත්ව නිදහස්ව සිටිම ප්‍රිය කරන ජාතියක්..
    හෑබෑයි කවුරුත් මේ ඈතින් සිටිම වෑරදියට තෙරුම් ගන්න නරකයි අපි එකමුතු නෑති ජාතියක් කියලා... සිංහලායා ගොඩක් ඉවසනවා.. හෑබෑයි කවදාවත් සිංහලයව බිත්තියට හෙත්තු කරන්න ලෑස්ති වෙන්න එපා.. අපි තරම් නිදහස් සටන් කරපු අපි තරම් මව් බිමේ අරගල පරදා ජය ලෑබු තවත් ජාතියක් මේ මිහිපිට නෑති තරම්..
    එවන් ජාතියක ඉවසිම පරික්ෂා කරන්න උත්සහ කරන්න එපා...
    සිංහලයා ගොඩක් ඉවසයි එත් ඒ ඉවසිම අවසනයේ එල්ල කරන ප්‍රතිප්‍රහාරය හරිම දරුණු වේවි...
     
    sector_shaa

    Member
    Sep 30, 2006
    36
    1
    0
    Dear friends! from long time im thinking to post this.. i am a muslim and i respect all religious, especially buddhism bcoz i born in a Buddhist region and i grown up with buddhist environment too, now im almost 29 years old till now i didn't had any issues with any of buddhist brothers, i just trying to say here is just becoz of some idiots dont feel and think that all the muslims are same category.. and i wants to clear up something over here.. 10- 20 years back of coz NO any islamic country allow to build temple or church in there region but now if u go to any middle east country im 100% sure you can find temple or church, but its exactly not like buddhist temple but its a place that you can pray.. reason is there is not much population to build a temple like in sri lanka, i found a biggest church in Doha - Qatar, becoz in qatar as i know 50% expects are Christians, and i found a place for buddhist brothers to go and pray, any of religions wants to build a there own temple or church now all the islamic counties helping them but small majority people not involving to build it, so these is whats i just wants to clear it... im sorry if any mistakes on this post, thanks and God bless you all
     
    • Like
    Reactions: uzi101

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    "ජේතවනාරාමය පිටිපස්සෙ තිබුනේ චුන්ද සූකරගෙ ඌරො මරන තැන, ඒ වගේම මිත්‍යා දෘෂිඨිකයො පිරෙන්න හිටිය බුදුහාමුදුරුවන්ගේ කාලෙ. ඒත් බුදුහාමුදුරුවො වත්,අනෙත් රහතන්වහන්සේල වත්, චුන්ද සූකරටවත්,අනිත් අයටවත් බන කියන්න ගියේ නෑ.ඒ අය බන අහන්න ආවෙත් නෑ."

    ඔය පල්ලිය විතරක් නෙමේ දළදාමලිගාවෙ ඉඩ
    අයිනෙම ක්‍රිස්තියානි පල්ලියක් තියනව මම දන්න විදියට
    කාගෙන්වත් කාටවත් කරදරයක් නැත්නම් එච්චරයි.

    බුදුදහම ඒහි පස්සිකයි..ඕප නයිකයි......
    පින් ඇත්තෝ ඇවිත් අවබෝධ කර ගනිත්වා...

    :yes::yes::yes::yes::yes::yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ඇත්තම කතාව.අපි පාඩුවේ හිටියම මුන් හිතන් ඉන්නේ රටම අල්ලන්න.ඒවානම් මේ ආත්මේ කරනවා බොරු.අපිටත් ඕනේ නැ මුන් එක්ක මරාගන්න.එත් මුන් උන් ඉන්න ඕන තැන දන්නේ නැ.ඉවසුවම එන්නේ ඇඟේ නගින්න
    furieux.gif

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඇත්තම කතාව.අපි පාඩුවේ හිටියම මුන් හිතන් ඉන්නේ රටම අල්ලන්න.ඒවානම් මේ ආත්මේ කරනවා බොරු.අපිටත් ඕනේ නැ මුන් එක්ක මරාගන්න.එත් මුන් උන් ඉන්න ඕන තැන දන්නේ නැ.ඉවසුවම එන්නේ ඇඟේ නගින්න
    furieux.gif

    ඉවසුවම එන්නේ ඇඟේ නගින්න.