ශ්‍රි දලදා මාලිගාව+මුස්ලිම් පල්ලිය

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Nuwara uru maduwath kadala danna oni sinhalayo ekathu wela

    ha .............. ha ..........

    Ubala higana sathiye (Vesak sathiya) thawa ekak patangaththda..............

    Loke inna irshiya higana no 1 jathiyak..................

    Modayanta jayawewa..........................

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland

    එ මොන එහෙකටද?? දඹුල්ල එකනම් අයින් කල යුතුයි එක නීති විරොධි නිසා,නමුත් මේක අයින් කරන්නෙ මොන එහෙකටද?? මේක නීත්‍යනුකුල එකක්,මෙවැනි අදහස් පල නොකරනවා නම් යෙහෙයි...

    meka witharak newi okun me ratenma elawanna oni. :angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එ මොන එහෙකටද?? දඹුල්ල එකනම් අයින් කල යුතුයි එක නීති විරොධි නිසා,නමුත් මේක අයින් කරන්නෙ මොන එහෙකටද?? මේක නීත්‍යනුකුල එකක්,මෙවැනි අදහස් පල නොකරනවා නම් යෙහෙයි...

    දඹුල්ලෙ එකටත් අවසර දීලා තියෙන්නෙ. එත් ඒ පල්ලිය පන්සලේ ඉඩමෙ තමයි තියෙන්නෙ. වැඩේ කාල තියෙන්නෙ නාගරික සංවර්ධන අධිකාරිය.
    :rolleyes::rolleyes::rolleyes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    දඹුල්ලෙ එකටත් අවසර දීලා තියෙන්නෙ. එත් ඒ පල්ලිය පන්සලේ ඉඩමෙ තමයි තියෙන්නෙ. වැඩේ කාල තියෙන්නෙ නාගරික සංවර්ධන අධිකාරිය.
    :rolleyes::rolleyes::rolleyes:

    ඔව් මම දන්නවා,ඔය ගැන ජනක මොන මොනවාද දෙඩුවේ
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ha .............. ha ..........

    Ubala higana sathiye (Vesak sathiya) thawa ekak patangaththda..............

    Loke inna irshiya higana no 1 jathiyak..................

    Modayanta jayawewa..........................

    :D:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් මම දන්නවා,ඔය ගැන ජනක මොන මොනවාද දෙඩුවේ
    ජනක සංඝ සභාවත් එක්ක තරහයි, මොකද ගියපාර ප්‍රාදේශීය සභා චන්දෙදි සංඝ සභාවෙ කෙනෙක් දඹුල්ල නගර සභාවට සන්ධනෙන් දාපු හින්දා. ඒකයි ඕක තමයි සේරම ගිනිතියන්නෙ. :frown::frown::frown:
     
    Apr 21, 2012
    48
    5
    0
    575978_282576865164185_100002356202418_606460_229215770_n.jpg

    මේ සිංහල බෞද්දයාගේ මුදුන්මල්කඩ වන් ශ්‍රි දලදා මාලිගාව සමිපයේ ඈති මුස්ලිම් පල්ලියයි.. සිංහලයගේ සුහදතාවය මෑන බෑලිමට තවත් සාධක අවශ්‍යද?? නමුත් මේ සුහදතාවයෙන් අනවශ්‍ය ප්‍රයොජන ගන්න උත්සහ කරන්න එපා... අපගේ සිමාවන් ආක්‍රමණය කරන්න අපේ උරුම‍යන් වනසන උත්සහ කරන්න එපා...
    සිංහලයා හරි පුදුම ජාතියක්... අපි නිදහසේ තමන්ගේ පඩුවේ ජිවත් වෙන්න පුදුම කෑමෑත්තක් දක්වන ජාතියක්.. අනෙකගෙන් ඈත්ව නිදහස්ව සිටිම ප්‍රිය කරන ජාතියක්..
    හෑබෑයි කවුරුත් මේ ඈතින් සිටිම වෑරදියට තෙරුම් ගන්න නරකයි අපි එකමුතු නෑති ජාතියක් කියලා... සිංහලායා ගොඩක් ඉවසනවා.. හෑබෑයි කවදාවත් සිංහලයව බිත්තියට හෙත්තු කරන්න ලෑස්ති වෙන්න එපා.. අපි තරම් නිදහස් සටන් කරපු අපි තරම් මව් බිමේ අරගල පරදා ජය ලෑබු තවත් ජාතියක් මේ මිහිපිට නෑති තරම්..
    එවන් ජාතියක ඉවසිම පරික්ෂා කරන්න උත්සහ කරන්න එපා...
    සිංහලයා ගොඩක් ඉවසයි එත් ඒ ඉවසිම අවසනයේ එල්ල කරන ප්‍රතිප්‍රහාරය හරිම දරුණු වේවි...

    DENNAM IWASUWA ATHI .....PRATI PAHARA DEE THAMBINTA PADAMAK UGANWAMU,,,,,,
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    575978_282576865164185_100002356202418_606460_229215770_n.jpg

    මේ සිංහල බෞද්දයාගේ මුදුන්මල්කඩ වන් ශ්‍රි දලදා මාලිගාව සමිපයේ ඈති මුස්ලිම් පල්ලියයි.. සිංහලයගේ සුහදතාවය මෑන බෑලිමට තවත් සාධක අවශ්‍යද?? නමුත් මේ සුහදතාවයෙන් අනවශ්‍ය ප්‍රයොජන ගන්න උත්සහ කරන්න එපා... අපගේ සිමාවන් ආක්‍රමණය කරන්න අපේ උරුම‍යන් වනසන උත්සහ කරන්න එපා...
    සිංහලයා හරි පුදුම ජාතියක්... අපි නිදහසේ තමන්ගේ පඩුවේ ජිවත් වෙන්න පුදුම කෑමෑත්තක් දක්වන ජාතියක්.. අනෙකගෙන් ඈත්ව නිදහස්ව සිටිම ප්‍රිය කරන ජාතියක්..
    හෑබෑයි කවුරුත් මේ ඈතින් සිටිම වෑරදියට තෙරුම් ගන්න නරකයි අපි එකමුතු නෑති ජාතියක් කියලා... සිංහලායා ගොඩක් ඉවසනවා.. හෑබෑයි කවදාවත් සිංහලයව බිත්තියට හෙත්තු කරන්න ලෑස්ති වෙන්න එපා.. අපි තරම් නිදහස් සටන් කරපු අපි තරම් මව් බිමේ අරගල පරදා ජය ලෑබු තවත් ජාතියක් මේ මිහිපිට නෑති තරම්..
    එවන් ජාතියක ඉවසිම පරික්ෂා කරන්න උත්සහ කරන්න එපා...
    සිංහලයා ගොඩක් ඉවසයි එත් ඒ ඉවසිම අවසනයේ එල්ල කරන ප්‍රතිප්‍රහාරය හරිම දරුණු වේවි...

    කොල්ලනේ අද තත්වය , උන් අපේ වෙළදපල / වෙළදාම 75%ම අල්ලගෙන ඉවරයි..
    කොළඹ මුස්ලීම් කඩ 20ක් නම් සිංහල කඩ 1කයී.......
    මෙතන ඉදන්ම මුන් අපිව අල්ලන්න හදන්නේ...........
    මේ පුංචි රට මුස්ලීම් පුරවරයක් වෙන්න දෙන්න නම් බෑ......

    දුක තමා
    මහා ජාතියක් උන සිංහලයෝ...... සුලු ජාතියක් වෙයිද කියන එකයි.......
    :baffled::baffled::oo::oo:
    ඉවසීමෙත් සීමාවක් තියෙන්නත් ඔනෙ හැබැයි..........:angry::angry::angry::angry:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    "ජේතවනාරාමය පිටිපස්සෙ තිබුනේ චුන්ද සූකරගෙ ඌරො මරන තැන, ඒ වගේම මිත්‍යා දෘෂිඨිකයො පිරෙන්න හිටිය බුදුහාමුදුරුවන්ගේ කාලෙ. ඒත් බුදුහාමුදුරුවො වත්,අනෙත් රහතන්වහන්සේල වත්, චුන්ද සූකරටවත්,අනිත් අයටවත් බන කියන්න ගියේ නෑ.ඒ අය බන අහන්න ආවෙත් නෑ."

    ඔය පල්ලිය විතරක් නෙමේ දළදාමලිගාවෙ ඉඩ
    අයිනෙම ක්‍රිස්තියානි පල්ලියක් තියනව මම දන්න විදියට
    කාගෙන්වත් කාටවත් කරදරයක් නැත්නම් එච්චරයි.

    බුදුදහම ඒහි පස්සිකයි..ඕප නයිකයි......
    පින් ඇත්තෝ ඇවිත් අවබෝධ කර ගනිත්වා...

    එක ඇත්ත තමා
    ඒ වගේම, ඒ කාලේ චුන්දසුකර කාටවත් කෙලවන්න අවේ නැ නේද කොල්ලෝ.......
    දැන් ඉන්න සුකරයෝ කෙලවන්න නේ එන්නේ... ඒකාලේ තත්වේ නෙමෙයි දැන් තියන්නේ නේද කොල්ලෝ
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    චුන්ද සූකර පංසල අල්ලන්න ආවෙත් නැ පුතා හාමුදුරුවරු මැරුවෙත් නැ පිලිම විනාස කරෙත් නැ සංගයාට අපහාස කරෙත් නෑ
    පල්ලි ගහන එක නෙවෙයි පුතා ප්‍රශ්නය
    මේන්න මේකයි අවුල

    The-Buddhist-minority-in-majority-Muslim-Bangladesh-have-been-constant-targets-by-Islamic-extremists.jpg

    buddha-of-bamiyan.jpg

    bamiyan-buddha-faut2.jpg

    මුන්ට දර්ශනයෙන් වැඩක් නැ බුදු දහම ඒහි පස්සිකයි කියන එක දන්නව මේ විදියට ගියොත් බංගලාදේශෙ වගේ බුරුමෙ වගේ බෞද්ධයන්ට වෙන්නේ මැරෙන්න
    එදාට ඒහි පස්සිකයි කියන්න කෙනෙක් නැතිවෙයි
    චුන්ද සූකර ඌරො මැරුවෙ නිකන් නෙමේ..ගොඩක් වද දීල..ඒ ජේතවනාරාමේට ඇහෙන විදියට..අන්තිමට මිනිහ මලේ සතියක් ඌරෙක් වගේ කෑගගහ දුක් විදල....
    නිගන්ටයො බුදුදහමට ගොඩක් අපහාස කලා....
    මුගලන් මහරහතන් වහන්සේව අපවත් කලේ ඇයි..උන්වහන්සේ ධර්මය ප්‍රචාරය කරල මිනිස්සුව හරි මගට ගන්න එක බලාගෙන ඉන්න බැරි මිත්‍යදෘෂ්ඨිකයො...

    ඒක නිසා ඒකාලේත් බුදුදහමට ගැරහීම් තිබුන...හැබැයි එකට එක කරන්න ගියේ නැ....

    බාමියන් බුදුපිලිම කඩපු තලේබාන්ලට අද වෙලාතියන දේ අමුතුවෙන් කියන්න ඔනේ නැතිවෙයි මම හිතන්නේ.
    මට පුතා කියන ඔබතුමා ධර්මය දැනගෙන කතාකරන්න
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    පොලොවෙ පයගහප හිටපන් පුතේ ඔක්කොටම කලින් ලෝකේ තම්බි අල්ලු රටවල් දිහා බපං ඇයි බාමින් කඩපු තැනින් නැවතුනේ කෝ බංගලාදේසෙ කෝ බුරුමේ ඉන්දුනිසියාව කෝ මේ රටවල් වල බුදුදහමට වෙච්දේ ගැනත් කියපං දර්ශනය ක්‍රියාත්මකරන් හරි තමන්ට ආගම අදහන්න හරි රටක් තියෙන්න ඕන දන්නවද චිතගොන් වල බෞද්දයොන්ට වෙච්ච දේ හාමුදුරුවරු ලංකාවට පැනල ඇවිල්ල ඉන්නේ බං මම නවකතා කියවන කොට අබ බයිලා ගැන කතාකරනවා දැන් ඔය හීනෙන් නැගිටපන් චුන්ද සූකරට සමාන කරන්න පුලුවන්ද ලෝකෙම ගිලගන්න පිලිලයක් උබ දර්මය ගැන දන්න මිනිහනේ උට මතකද පුතේ විඩූඪභ රජතුමා ශාක්‍යන් මරන්න යකොට බුදු හාමුදුරුවෝ ඒක වලක්වන් උත්සාහ කරා මම කියන්නේ උන් වහන්සේ ගෝත්‍රවාදි වුනා කියල නෙවෙයි බණ මට වඩා දන්න උබ අන්තවාදෙකට වැටෙන්නෙපා තේරුම් ගන්න බලපං මයෙ පුතේ අපිට මෙච්චරයි තියෙන්නේ මේ අබල අපි ඉපදිලා මැරෙන රට උබටය් මටයි දර්මය දකින්න තියා ජීවත් වෙන්නවත් හම්බවෙයිද දන්නැ
     
    Last edited: