~~~ශ්‍රි ලංකන් ඩී.වී.ඩී. පිචර් ~~~

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    i-dont-want-to-live-on-this-planet-anymore-11372-400x250.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මල ජරාවල් නම් නිකන් දුන්නත් ගන්නෑ බං.. ඔක්කොම තියෙන්නෙ කැමර් කොපි.. එහෙමත් නැත්තං එක DVD එකට ෆිල්ම් විස්සක් විතර ඔබනවා 3GP කොලිටි එකට අඩු කරලා.. පිංතූර පේන්නෑ කොටු ගොඩක් විතරයි පේන්නෙ..

    ඕවා මල් වත්ත පාරෙ තියෙන්නෙ තොග ගානට.. තොග ගන්නකොට රුපියල් තිහ වෙන්නෙ දෙන්නෙ.. දෙමළ එවුන් තමා ඔය බිස්නස් එක කරන්නෙ.. උන්ට සිංහලත් බෑ ඉංශ්‍රීසිත් බෑ..:rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Malwaththa pare muslim set ekak owa gahanne unta sinhala hariyata type karagannath ba
    වැඩියක්ම ඉන්නෙ දෙමළ එවුන්.. ඔය නීරෝද මුකුන්ද කියන එවුන් තමා පට්ටෙටම බිස්නස් එක කරන්නෙ.. උන් දෙමළ.. එක සැරයක් මං ගේම් වගයක් ගත්තා උන්ගෙන්.. එකක් වැඩ කරන්නෑ.. සමහර ඒවයෙ හිස් DVD තියෙන්නෙ.. සමහර ඒවයෙ කවරෙ තියෙන ගේම් එක නෙමෙයි තියෙන්නෙ..
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    වැඩියක්ම ඉන්නෙ දෙමළ එවුන්.. ඔය නීරෝද මුකුන්ද කියන එවුන් තමා පට්ටෙටම බිස්නස් එක කරන්නෙ.. උන් දෙමළ.. එක සැරයක් මං ගේම් වගයක් ගත්තා උන්ගෙන්.. එකක් වැඩ කරන්නෑ.. සමහර ඒවයෙ හිස් DVD තියෙන්නෙ.. සමහර ඒවයෙ කවරෙ තියෙන ගේම් එක නෙමෙයි තියෙන්නෙ..

    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීරෝ කියන අයගෙ නේද ඔය චිත්‍රපට..? ඔය DVD කරන හුඟක් අය දෙමළ.. උන්ට සිංහල බෑ.. බැරි පයියවල් නොකර හිටියා නම් ඉවරයිනේ..:angry: