beri magul nokara inna one. mamath owa dekala thiyenawa mehe Video Centre ekaka.![]()






Malwaththa pare muslim set ekak owa gahanne unta sinhala hariyata type karagannath ba
වැඩියක්ම ඉන්නෙ දෙමළ එවුන්.. ඔය නීරෝද මුකුන්ද කියන එවුන් තමා පට්ටෙටම බිස්නස් එක කරන්නෙ.. උන් දෙමළ.. එක සැරයක් මං ගේම් වගයක් ගත්තා උන්ගෙන්.. එකක් වැඩ කරන්නෑ.. සමහර ඒවයෙ හිස් DVD තියෙන්නෙ.. සමහර ඒවයෙ කවරෙ තියෙන ගේම් එක නෙමෙයි තියෙන්නෙ..




නීරෝ කියන අයගෙ නේද ඔය චිත්රපට..? ඔය DVD කරන හුඟක් අය දෙමළ.. උන්ට සිංහල බෑ.. බැරි පයියවල් නොකර හිටියා නම් ඉවරයිනේ..





