ශ්‍රි ලංකා ආර්ථිකයේ දරුණු කඩා වැටීමක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සිරිලක කෙරෙහි හොඳටම් ඔද වැඩුන
සාටක ආන්ඩුව සමගින් නිතරම ගැ‍ටුන
කොටියන් පවා ඔහු හට බියවී වැ‍ටුන
ඇමසින් පුතා ගෙන යයි ජාතික සටන
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
සිරිලක කෙරෙහි හොඳටම් ඔද වැඩුන
සාටක ආන්ඩුව සමගින් නිතරම ගැ‍ටුන
කොටියන් පවා ඔහු හට බියවී වැ‍ටුන
ඇමසින් පුතා ගෙන යයි ජාතික සටන

බියවී රටෙන් රට දාලා පෑන ගියාපූ
කෙරුමෙකි amasiනා උනු අද කුලප්පූ
හෑකර කටේ වචන වෑනිය විසප්පූ
හෑදිලද amasiනෝ බොට අද වලිප්පූ
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
cinnamon exports, tea exports, spices exports, tourism, garments, medicines exports mewa lesiyen kada watena eva newe. Mewa thiyenakam srilanka arthike kadagena vatenne naha.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ණය අරගෙන ණය අරගෙන ණය අරගෙන දුවපල්ලා.ඒවා චන්දදායකයන්ට විසික් කොරපල්ලා.ඔය ණය ගෙවන්න බැරිවෙන දවසක් ඉතාම කෙටි කලෙකින් එනවා.අන්න එදාට ආර්ථිකය කඩාගෙන,බැංකු කඩාගෙන වැටෙනකොට තමයි මිනිස්සුන්ට රටක විපක්ෂයක වටිනාකම තේරෙන්නේ..:D