ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?

මේ ත්‍රේඩ් එක දාන්න හිතුවේ කිසිම ආගමක් විවේචනය කරන්නවත්, ආන්ඩුවක් උපහාසයට ලක් කරන්නවත් නෙමෙයි. අද මම දැකපු සිද්දි නිසා. බෞද්ද රටක් නම් රටේ මිනිස්සු බෞද්ද වෙන්න ඔනේ නේද? අඩු තරමේ බහුතරයවත්,

බෞද්දයෙක් කියන්නේ පන්ච සීලය රකින අයට නේද? එහෙනම් සුරාව සූදූව නීතීගත කරපු රටක් කොහොමද බෞද්ද වෙන්නේ? මගේ ප්‍රශ්නය ඔකයි. මේ එලකිරියේ පත පොත දැනුම තියන අය එමටයි, ඒ නිසා ශිශ්ට සම්පන්න ලෙස ටොයි බයි නැතුව සන්වාදයක් කරනවනම්, අපි කාටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ නිවාඩු දවසේ..

Last edited:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලොකු වලියක් යයි වගේ :dull: :dull:
කමක් නෑ ඒකත් බලලම යනව සබ්ස්ක්‍රයිබ්ඩ් :sorry: :sorry:
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇත්ත තමා බන්. නමට බෞද්ධ වුනාට සත්තු මරන් කන, කරටි කැඩෙන්න බොන කලු කොට කැත සිංහලු ඉන්න මේ රට බෞද්ධ රටක් වෙන්නෙ කෝමෙයි?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ශ්‍රී ලංකාව බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. ඔව් බෞද්ධ රටක් කියලා හැදින්නුවත් වැරදි නෑ. කුඩු හෙරොයින් කසිප්පු තහනම් කරලා අරක්කු සිගරට් බොන්න පුළුවන් කළේ රටේ නීති හදපු මිනිස්සු. නීතියයි ආගමයි කියන්නෙ දෙකක්. මේක අරාබිය නෙමෙයි මිනිස්සුන්ගේ ගති පෑවතුම්වලට ආගමෙන් සීමා පනවන්න.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශ්‍රී ලංකාව බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. ඔව් බෞද්ධ රටක් කියලා හැදින්නුවත් වැරදි නෑ. කුඩු හෙරොයින් කසිප්පු තහනම් කරලා අරක්කු සිගරට් බොන්න පුළුවන් කළේ රටේ නීති හදපු මිනිස්සු. නීතියයි ආගමයි කියන්නෙ දෙකක්. මේක අරාබිය නෙමෙයි මිනිස්සුන්ගේ ගති පෑවතුම්වලට ආගමෙන් සීමා පනවන්න.

    මිනිස්සුන්ගෙ අදහස්. ඒවා බෞද්ධ රටක මිනිස්සුන්ගෙ අදහස් නෙවේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මිනිස්සුන්ගෙ අදහස්. ඒවා බෞද්ධ රටක මිනිස්සුන්ගෙ අදහස් නෙවේ
    ඔව් කුඩු නරකයි කියලා අරක්කු හොදයි කියලා නෑ නේ බුද්ධාගමේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී ලංකාව බෞද්ධ බහුතරයක් ඉන්න රටක්. ඔව් බෞද්ධ රටක් කියලා හැදින්නුවත් වැරදි නෑ. කුඩු හෙරොයින් කසිප්පු තහනම් කරලා අරක්කු සිගරට් බොන්න පුළුවන් කළේ රටේ නීති හදපු මිනිස්සු. නීතියයි ආගමයි කියන්නෙ දෙකක්. මේක අරාබිය නෙමෙයි මිනිස්සුන්ගේ ගති පෑවතුම්වලට ආගමෙන් සීමා පනවන්න.
    බහුතරයක් බෞද්ද වෙන්නේ කොහොමද රටේ වැඩිම බදු ආදායම එන්නේ අරක්කු වලින් වෙච්චකොට. ඒ කියන්නේ මේසා විශාල මත්පැන් ප්‍රමානයක් බීලා තියෙන්නේ සුලු ජාතින්ද? හරක් ලොට් ගනන් මරලා විකුනලා තියෙන්නේ 10%ක්වත් නැති සුලු ජාතින්ටද? එහෙනම් උබේ තර්කේ හරි. මේක බෞද්ද රටක්.. අනික් කාරනාව උබ කියනවා ආගමයි නීතියයි ලන්කාවේ දෙකක්, අරාබියේ වගේ නෙමෙයි කියලා. එහෙනම් මොන ඉලව්වකටද හලො පොයදාට බාර් වහන්නේ. සිල්වත් බෞද්දයො සිටීනම් බාර් එකේ පොයදාට වික්කත් එදාටවත් නොබී ඉන්න පුලුවන්නේ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බහුතරයක් බෞද්ද වෙන්නේ කොහොමද රටේ වැඩිම බදු ආදායම එන්නේ අරක්කු වලින් වෙච්චකොට. ඒ කියන්නේ මේසා විශාල මත්පැන් ප්‍රමානයක් බීලා තියෙන්නේ සුලු ජාතින්ද? හරක් ලොට් ගනන් මරලා විකුනලා තියෙන්නේ 10%ක්වත් නැති සුලු ජාතින්ටද? එහෙනම් උබේ තර්කේ හරි. මේක බෞද්ද රටක්.. අනික් කාරනාව උබ කියනවා ආගමයි නීතියයි ලන්කාවේ දෙකක්, අරාබියේ වගේ නෙමෙයි කියලා. එහෙනම් මොන ඉලව්වකටද හලො පොයදාට බාර් වහන්නේ. සිල්වත් බෞද්දයො සිටීනම් බාර් එකේ පොයදාට වික්කත් එදාටවත් නොබී ඉන්න පුලුවන්නේ..

    :lol::lol::lol: Epic oi
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් කුඩු නරකයි කියලා අරක්කු හොදයි කියලා නෑ නේ බුද්ධාගමේ
    ඒ වගේම බුද්දාගමේ කියලා තියන ප්‍රානගාතය හරකට විතරක් අදාල නැනේද? සියලු සත්වයො නිදුක් වෙත්වා කියලා කුකුල්ලු, ඌරො, එලුවො, මාලු මරන එක අනුමත කරනවද? රට බෞද්ද නම් කොහොමද ධීවර අමාත්යන්ශයක් තියෙන්නේ. මොකද මාලු අල්ලලා ඇති කරන්න රට යවනවද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඉස්සල්ලාම ත්‍රෙඩ් එකේ Titile එක වෙනස් කරලා ඉමුකො නේද...
    කැනඩාවේ ෂී ලංකාව කියලද කියන්නේ අපේ රටට,,,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සල්ලාම ත්‍රෙඩ් එකේ Titile එක වෙනස් කරලා ඉමුකො නේද...
    කැනඩාවේ ෂී ලංකාව කියලද කියන්නේ අපේ රටට,,,
    සොරි. ඒක ඇත්ත. මම ඒක වෙනස් කරන්නම්. හැබැයි ඒකත් කතා කලයුතු මාහෘකවක් සහොදරයා.. ඉන්ග්‍රීසි බසින් Sri Lanka කියලා ලියලා සින්හලෙන් ශ්‍රි ලන්කා වෙන්නේ කොහොමද? එහෙනම් ලන්කාවේ ඉන්ග්‍රීසීවෙන් ලියන නාමය Shri Lanka විය යුති නොවේද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මේකයි ආගමයි ජාතියයි පටලවගන වල්ගේ පාගන් නටන උබ වගේ එකෙක්ට comment එකක් දන්නා නාස්ති කරන වෙලාවත් අපරාදේ,
    හැබයි මෙහෙම ගොන් අතල් ගන්න මිනිස්සු කුලප්පු කරන්න හදන කතාවකට මුකුත් නොකියා යන්න හිත දෙන්නැහැ. මොකද ඊට පස්සේ දකින අනිත් උන් හිතන්නේ තියන comment ටික ගැන විතරනේ.

    එක හින්ද සරලව කෙටියෙන් කියන්නේ බුද්ධ+ආගම කියල එකක් තියනවනම් එක සම්පුර්ණයෙන්ම අපේ ශ්‍රී ලංකික කියන දේශපාලුවෝ කරපු දෙයක් මිස බුද්ධ+ආගම කියල දෙයක් නැහැ.

    තියන්නේ එකම දෙයයි ඒ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය ඕන කෙනෙක්ට දකින්න අත් විදින්න පුළුවන්. එකට ආගම බේදයක් නැහැ.

    ඔව් මේක බෞද්ධ රට. එක අතීතයේ ඉදන් පැවතගෙන එන මතවාදයක් මිසක් දේශපාලුවෝ නම් කරපු දෙයක් නෙමේ. එක නිසා එක කාටවත් නැහැ කියන්න වත් තර්ක කරන්නවත් අයිතියක් නැහැ.

    බෞද්ධ දර්ශනයේදී කාටවත් කිසිම නීතියක් නැහැ.. තිබුනේ ඉල්ලීම් විතරයි. ඉල්ලිමකටත් වඩා එක තේරුම් කිරීමක්. අරක්කු බිව්වොත් වෙන්නේ මොකක්ක්ද එකෙන් වෙන ඵල විපාක මොනවද, කියන දේවල්.
    මිනි මරන්න උනත් එපා කියල නැහැ එකේ ඵල විපාක තේරුම් කරා ඇරෙන්න.

    එක තේරුම් ගත්තට පස්සෙත් මිනි මරණ එකාට ඕන මරන්නම නම එකේ තහනමක් නැහැ..

    ඔව් බෞද්ධ දර්ශනය තේරුම් ගත්ත කියල එකේ හැටියට ජිවත් උන කියල හැම මිනිහම නිවන් දැකල නැහැනේ. මාර්ග ඵල අවබෝධ කරන නැහැනේ.

    මචන් හොදට පැහැදිලි කරගනින් උබලගේ ආගමේ වගේ දඩුවම් දෙන කලි මෑණියෝ ශිව වගේ දෙවිවරු නැහැ අපි තේරුම් ගත්ත ධර්මයේ, ඉන්නේ පින් කරපු කොතසකුයි පව් කරපු කොටසකුයි.
    අපි බය පින් පව් වලට මිසක් අල්ලාහ් ටවත් ශිවටත් නෙමේ.

    එක නිසා පෝය දවසේත් අරක්කු බොන බෞද්ධ කියාගත්තා මිනිස්සු ගැන උබ කම්පා නොවී තියන වැඩක් පලක් කරගන හිටහන්....
     
    Last edited:
    • Like
    Reactions: රඹා

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බහුතරයක් බෞද්ද වෙන්නේ කොහොමද රටේ වැඩිම බදු ආදායම එන්නේ අරක්කු වලින් වෙච්චකොට. ඒ කියන්නේ මේසා විශාල මත්පැන් ප්‍රමානයක් බීලා තියෙන්නේ සුලු ජාතින්ද? හරක් ලොට් ගනන් මරලා විකුනලා තියෙන්නේ 10%ක්වත් නැති සුලු ජාතින්ටද? එහෙනම් උබේ තර්කේ හරි. මේක බෞද්ද රටක්.. අනික් කාරනාව උබ කියනවා ආගමයි නීතියයි ලන්කාවේ දෙකක්, අරාබියේ වගේ නෙමෙයි කියලා. එහෙනම් මොන ඉලව්වකටද හලො පොයදාට බාර් වහන්නේ. සිල්වත් බෞද්දයො සිටීනම් බාර් එකේ පොයදාට වික්කත් එදාටවත් නොබී ඉන්න පුලුවන්නේ..
    මහ හරක් තර්කයක් නේ ඒක. පෝය දවසට බිව්වොත් පව් අනික් දවස්වලට අවුලක් නෑ කියන එකත් ආගම නෙමෙයි මිනිස්සු හදාගත්ත නීතියක්. ඔව් සමහර බෞද්ධයෝ බොනවා , සූදු කෙළිනවා. ඒ මිනිස්සුන්ගේ තේරීම. මිනිස්සුන්ගේ තේරිම කියන්නෙ ආගමද ? බුද්ධාගමේ ඒවා කරන්න එපා කරොත් මෙහෙම වෙනවා කියලා තියෙනවා ඒත් මට ඕනි නම් මම කරනවා. කොච්චර පින පෙන්නුවත් පව් කරන මිනිස්සුත් ඉන්නවනේ. ඇමරිකාව ක්‍රිස්තියානි රටක් වෙලත් සමලිංගික විවාහ නීතිගත වෙලා තියෙන්නෙ සමහර ප්‍රාන්තවල ?ඒ වගේ තමයි. ආගමේ තියෙන හෑමදේම මිනිස්සු කරන්නෙත් නෑ. රටේ නීතිය (අරාබියේ ඈර) රටේ ආගමික ඈදහිලි අනුව 100% ක් සකස් වෙන්නෙත් නෑ
     
    Last edited: