ශ්රි ලන්කාව බෞද්ද රටක්ද?
මේ ත්රේඩ් එක දාන්න හිතුවේ කිසිම ආගමක් විවේචනය කරන්නවත්, ආන්ඩුවක් උපහාසයට ලක් කරන්නවත් නෙමෙයි. අද මම දැකපු සිද්දි නිසා. බෞද්ද රටක් නම් රටේ මිනිස්සු බෞද්ද වෙන්න ඔනේ නේද? අඩු තරමේ බහුතරයවත්,
බෞද්දයෙක් කියන්නේ පන්ච සීලය රකින අයට නේද? එහෙනම් සුරාව සූදූව නීතීගත කරපු රටක් කොහොමද බෞද්ද වෙන්නේ? මගේ ප්රශ්නය ඔකයි. මේ එලකිරියේ පත පොත දැනුම තියන අය එමටයි, ඒ නිසා ශිශ්ට සම්පන්න ලෙස ටොයි බයි නැතුව සන්වාදයක් කරනවනම්, අපි කාටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ නිවාඩු දවසේ..

Last edited: