54 කියන්නේ මැරෙන වයසක්ද මම අහන්නේ අපිටත් බය හිතෙනවා තව පොඩ්ඩයි අපිටත් ඉතුරුවෙලා තියෙන්නේ![]()
54 කියන්නේ මැරෙන වයසක්ද මම අහන්නේ අපිටත් බය හිතෙනවා තව පොඩ්ඩයි අපිටත් ඉතුරුවෙලා තියෙන්නේ![]()

ඔය හොඳට ඉඳලනෙ මැරෙන්න කලින්එයාගෙ ආසම කෑම බුරියානිද දන්නේ නැහැ.තෙල් ගොඩ නේහ්හ්![]()
එකපාරට දඩස් ගාල මැරෙන්න මක් උනාද මන්ද.Good News,
This movie have been banned because of her,

90 ගනන් වල මුල අයිටීඑන් එකෙන් තමයි හින්දි ෆිල්ම් බැලුවේ..
මෙයාගේ පරණ ෆිල්ම් ඔක්කොම බලලා තියෙනවා..
ඒත් මට හිතට වැදුන ෆිල්ම් එක තමයි 2012 ආපු ඉන්ග්ලිශ් වින්ග්ලිශ්..
පට්ට ඇක්ටින් ඒකෙ..
දක්ෂ නිලියෙක්.. අති දක්ෂ නර්තන ශිල්පිනියක්...
ඔබට නිවන් සුව..

why .?![]()
![]()
i don't watch indian shits
I just generally hate all the indian actors and actresses 
how the hell am I suppose to know ?i don't watch indian shits
I just generally hate all the indian actors and actresses
![]()

i thought u generally hate human beings...![]()
Indianness is one of them 