ශ්‍රීදේවි_මැරිලා
(Newsfirst) – ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ.ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව ය.
අභාවප්‍රාප්ත වන විට ශ්‍රීදේවිගේ වයස අවුරුදු 54 කි.