අඩෝ පට්ට නල්ල තන්නියෙ ඉඳලා වීල් එකක් හයර් කරගෙන් අයන්න බැරිද මචන්....
ගයිඩ් කෙනෙක් නැතුව පාර හොයාගන්න ලේසිද?...
8+
වීල් එකෙන් යන්න ටිකක් අමාරු වෙයි.මම ලබන සතියේ ආයෙත් යනවා.හරියටම විස්තර දැනගෙන දාන්නම්
අඩෝ පට්ට නල්ල තන්නියෙ ඉඳලා වීල් එකක් හයර් කරගෙන් අයන්න බැරිද මචන්....
ගයිඩ් කෙනෙක් නැතුව පාර හොයාගන්න ලේසිද?...
8+

WOW
ikmanata SL enna oneeee..me paara aawama yanawa lankaawa watema![]()
)මම කිහිප සැරයක් ඔය පාරෙ ගිහින් තියනව
machan mama ine galle.kohomda galle indan awith me road eke sri padaata yanne .