ශ්‍රීපාදස්ථානයේ ඝාන්ඨාරය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ශ්‍රීපාදස්ථානයේ ඝාන්ඨාරය

    https://www.facebook.com/nuwan.thilanga/posts/10217000194976012

    ශ්‍රීපාදස්ථානයේ ආන්දෝලනාත්මක ඝාන්ඨාරය පිළිබද ඇසින් දුටු සාක්ෂි
    පෞද්ගලිකව කිසිම දේශපාලඥයෙකුට කිසිදා ආවඩා නැති මා නිහඩ ජන්දය ප්‍රකාශ කරන ජන්දදායෙකු වෙමි.ඒ පිළිබද මගේ මුහුන් පොතේ මාගේ ගිණුම සාක්ෂි දරනු ඇත.එහෙත් මා සම්බනධිකරන තනතුර දැරු ශ්‍රී පාදස්ථන සංවර්ධන ව්‍යාපෘතියේ එක්තරා කාරනාවක් සම්බන්දව එක්තරා ජනාධිපති අපේක්ෂකයකුට එල්ල කරන දරනු මඩ ප්‍රහාරයක් හේතුවෙන් මෙතෙක් නිහඩව සිට සැබෑ තතු හෙලිකරන්නට සිත් වීමි.එසේ නොකලහොත් සත්‍යය දැන දැන නිහඩ සිටිමේ පාපය මා කරාද එන බැවිනි.

    ශ්‍රීපාදස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ මුලික නියමුවා වන්නේ කැන්ඩ් සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය.දිර්ඝ කාලයක් තිස්සේ එතුමාගේ හිතේ තිබු ආසාවක් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්ම දින්න හිමියන්ගේ ආශිර්වාදයෙන් ක්‍රියාවට නැංවිමට හැකිවිය.මේ ව්‍යාපෘතියේ සමිබන්ධිකරන නිලධාරින් ලෙස රජයේ හිටපු නියෝජ්‍ය ප්ධාන ක්සේරුකරු ජේ එස් එම් බන්ඩාර මහතාවත් මාවත් පත්කරන ලද්දේ තුසිත විජයසේන මහතා විසින්මය.මෙතැන් පටන් වු සියලුම කර්ත්‍යවයන් සිදුවුයේ අප දෙදෙනාගේ අධික්ෂනය යටතේය.

    2012 නොවැම්බර් මස 26 වන දින තුසිත විජයසේන මහතා ඇතුලු පනහකට අධික පිරිසක් මුලික ස්ථානීය පරික්ෂාවක් සදහා ශ්‍රීපාදස්ථාන කරුනා කරන්නට විය.එ් අනුව ශ්‍රී පාදස්ථානයේ දොලොස්මහේ පහන ,ඝන්ඨාර කුළුන,හා සලපතල මළුව හා විදුලි ආලෝක පද්ධතිය අභාවයට ගොස් ඇති අයුරු අයුරු නිරික්ෂනය කර හැකි විය.
    ඒ අනුව ශ්‍රී පාදස්ථානය සලපතල මළුවේ ස්වභාවික ගල් ඇතිරිමටත්,අලුතින් සෛලමය දොලොස්මහේ පහනක් ,කොප්පරා පහනක්,එ වටා නව පියැසි දෙකක් ,නව ඝන්ඨාරයක් සහිත සෛලමය ඝන්ඨාර කුලුනක්,සළපතල මළුවේ ප්‍රකාරය වඩා ස්වභාවික කලුගල් ඇල්ලිමටත්,නවිනතම විදුලි ආලෝක පද්ධතියක් සවිකිරිමටත් තිරණය කරන ලදි,

    නව දොලොස් මහේ පහන හා කොප්පරා පහන නිර්මානය කිරිමට රත්නපුර ලොල්ලු පිටියේ කසුන් හේවගේ තරුන මහතාටත්,ඝන්ඨාර කුළුන අතුල පෙරේරා හා සුනිල් ජයසිංහ මහත්වරුන්ටත්,ස්වභාවික ගල් ඇල්ලිම සදහා රත්නපුර විජිත ගල් කැටයම් ආයතනයටත්,දැවයෙන් නිර්මාන කරන ලද පියසි දෙක නිර්මානය සදහා වතුරුගම තිලකරන්න මහතාටත් කොන්ත්‍රාත් පදනම මත බාර දෙන ලදි.විදුලි ආලෝක පද්ධතියට අවශ්‍ය පහන් කනු හා පහන් විදේශයකින් ආනනයන කිරිමටත් තිරනය කරන ලදි.

    ඒ අනුව 2012 වසරේ දෙසැම්බර් මස 16 වන දින යෙදුනු සුබ මොහොතින් මෙම ව්‍යාපෘතියට මාගේ සුරතින් මුල් ගල තැබිමට ලැබිම මගේ ජිවිතේ මෙතෙක් මා ලැබු සුවිශේෂිම භාග්‍යයයි.
    එතැන් පට කාළගුනයෙන් වු අනේක විධ දුක්ඛ දෝමනස්යන් විදදරා ගනිමින් තුසිත විජසේන මහතාගේ උපදෙස් පරිදි මමත් බන්ඩාර මහතාත් මෙ දුෂ්කර කාර්යය සාර්ථකව කරගෙන යාමට වෙහෙ⁣සුන අතර කුලී කරුවන්ගේ ද සිවිල් ආරක්ෂ අංශයේ සමාජිකයින්ද යුදහමුදාවේ භටයන්ගේද සහයෝගයෙන් ඔහුන් ගේ කර මතින් ඉහල මලුව වෙත සිමෙන්ති කොට්ට ,වැලී ,කොන්ක්‍රීට් ගල් උළු කැට,කළුගල් ගෙනයාමට අපට හැකි විය.

    විශාලතම අභියෝගය වුයේ ඉතා විශාල බරින් යුක්ත සෛලමය කොටස් ඉහල මලුව වෙත ගෙන යාමයි.ඒ අනුව ඒ සදහා ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටරය භාවිතයෙන්2014 ජනවාරි මස 01 දින සිට පුරා දින නමයක් ටොන් විසි පහකට ආසන්න බර ප්‍රමානයක් ශ්‍රී පාද ඉහල මලුවට ගෙනයන ලදි.මේ සදහා ගුවන් හමුදාවට ගුවන් පැය ගනනට පමනක් විශාල මුදලක් ගෙවිමට තුසිත විජය⁣සේන මහතාට සිදුවිය.

    මින් අනතුරු පුරා දින දාහතරක කාලසිමාවක කාලයක් ශ්‍රී පාද මහමලුවේ නතරවෙමින් මෙම ඉදිකිරිම්වලට නායකත්වය දිමට මටත් බන්ඩාර මහතාටත් සිදුවිය.එහිදි දොලොස්මහේ පහන හා කොප්පරා පහන ඉදිකිරිම,පැරනි දොලොස්මහේ පහන පිරිසිදු කර ඒ ආසන්නයේම නැවත ස්ථානගත කිරිමත්,දැවයෙන් නිමකරන ලද අලංකාර පියැසි දෙක ඉදිකිරිමත්,සෛලමය ඝන්ටාර කුළුන හා ඝන්ඨාරය ස්ථානගත කිරිමත්,පැරනි ඝන්ඨාරය ඒ අසලින්ම එල්ලා තැබිමටත් ,සලපතල මලුවේ ස්වභාවික ගල් අැතිරිමත්,නවිනතම විදුලි ආලෝක පද්ධතිය ස්ථානගත කිරිමත්,සවිමත් යකඩ ගේට්ටු තුනක් සවිකිරිමත් ලහිලහියේ සිදු වුනා.මේ සියල්ල තුසිත විජයසේන මහතාගේ උපදෙස් මත මාගේත් බන්ඩාර මහතාගෙත් සෘජු අධික්ෂනයෙන් සිදු වුනා.

    මේ සියලුම් කටයුතු ඉතාමත් දුෂ්කර කාලගුනික තත්වයන් යටතේ ඉතාමත් වෙර වැයමෙන් කන්ඩායම් හැගිමෙන් සිදුවුනු අතර හැමදෙනාගේම ශක්තියෙන් 2014 පෙබරවාරි මස 07 වෙනි දින ඉතා උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවා.මේ අවස්ථාවට රජය නියෝජනය කරමින් එවකට ආරක්ෂක ලේකම් සහභාගි වු අතර ත්‍රිවිධ හමුදාපති වරුන් ද මහා සංඝරත්නය නියෝජනය කරමින් තුන්සියකට අධික භික්ෂුන් වහන්සේලාද සහභාගි වුහ.

    විශේෂයෙන්ම සදහන් කලයුතු වන්නේ මේ ව්‍යාපාතීය සදහා රජය කිසිදු මැදිහත්විමක් සිදු නොවු අතර ලබාගන්නා ලද සියලු සේවාවන් සදහා නියමිත පරිදි මුදල් ගෙවන ලදි.

    අවසාන වශයෙන් සදහන් කල යුතු වන්නේ මෙම වර්ථමානයේ ඉතාමත් ආදෝලනයට තුඩු දි තිබෙන පැරනි ඝන්ඨාරය දඛ රන් යැයි පවසන ප්‍රකාශය අමුලික බොරු ප්‍රකාශයක් බවයි.මන්ද යත් දබරනින් කිසිදාක කිසිවෙකු ඝන්ටාරයක් නිර්මානය නොකරන අතර එය ඉක්මනින්ම ගෙවියන ලෝහයක නිසා භාවිතයට නුසුදුසු වේ.එමෙන්ම එම ඝන්ටාරය දබ රන් නම් වසර ගනනක් තිස්සේ වාරයේදි හා අවාරයේදි කිසිම ආරක්ෂාවක් නැතිව ඉහල මලුවේ ස්ථානගත කර තැබිය හැකිද?

    පැරනි ඝන්ඨාරය කුලුනේ වු ඝන්ටාරය ඉට යාබදව ස්ථාන ගත කල අතර අදද ශ්‍රී පාදස්ථානය කරුනා කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැක ගත හැකිය.
    පුරා වසර දෙකකට ආසන්න කාලයක් තුල අනේක විද දුක්ගැහැට විදදරාගනිමින් තුසිත විජයසේන මහතාගේ සිහිනය වු ශ්‍රී පාදස්ථානය සංවර්ධනය කිරිමේ කාර්යයට නායකත්වය දුන් බන්ඩාර මහතාත් මමත් මේ සදහා ඉහල මළුවේ සේවය කල සියලු දෙනාත් මේ සියලු සත්‍ය අසත්‍ය කාරනා ඇසින් දුටු සාක්කිකරුවන් වෙමු.

    දේශපාලයේ නාමයෙන් කිසිදු අපේක්ෂකයකුට සුදුහුනු ගැමට අපි අකමැත්තෙමු.සත්‍යවශයෙන්ම සිදු වු කාරනා පමනක් මහජනතාවට දැනගැනිම සදහා මෙසේ සටහන් කර තබන්නෙමු.බංකොලොත් දේශපාලුවන් මතවාදිව දේශපාලන කිරිමට නොහැකිවු විට තම ප්‍රතිවාදියාට මඩගැසිමට ආගම ඉතා තුච්ච ලෙස භාවිතා කිරිම දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    :love::love::love::love::love::love::love::love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාලකන්නි, හිගන්නෝ සහ අපතයෝ ඝාන්ටාරයේ එල්ලිලා මඩ ගහන්න හැදුවත් දන්නෝ සහ සබුද්ධික ජනතාව දන්නවා නිදන් හෑරුව සහ නිදන් හාරපු සාපෙට වද පොන්නයෙක් උන පකොරිස් කවුද කියල.....
     
    aniwa:love: