ඔව්. ඒ වගේම ඒ කලේ තිබ්බ සුපිරිම කැමරා තාක්ශනේ පාවිච්චි කරන්න ඇත්තේ LIFE Magazine කියන්නේ ඉස්සර ලෝකේ ප්රදානම මාද්ය සගරාවක්..ඕවා ස්කෑන් කරලා වෙන්නැති ගන්නවා ඇත්තේ නේද
පොටෝ 100ක් විතර තියනවා මෙයාගේ හොද කොලිටියෙන්. හැබැයි කලුසුදු.. සමහර ඒවා උඹල දැකලවත් නැ..මෙයා bandung සමුලුවේ වීනා ට කනේ ඇගිලි ගහගන්න කතා කරන පොටෝ එක නැද්ද
මම එකපාරක් fb group එකක මෙයාගේ පින්තුර කීපයක් දැම්ම. ඒවා දැකල මෙයාගේ දැනට ඉතුරුවෙලා ඉන්න එකම මිණිපිරී මට මැසේජ් කරා. හරිම හොද කෙනෙක්. එයා මට කිව්වා විස්තර ඔක්කොම මේ මනුස්සය ගැන. ගැනු කෙළියට ඉඳල තියෙන්නේ..Aathal life ekak gewwa buwek
Kandawala estate eka wate podi podi idam keli wala gewal hadan inne issara Kotelawala ge paalu makapu ganunge paramparawal wala aya kiyalai kiyanne.
අර මන් කියපු පොටෝ එකදාපන්කො බලන්නපොටෝ 100ක් විතර තියනවා මෙයාගේ හොද කොලිටියෙන්. හැබැයි කලුසුදු.. සමහර ඒවා උඹල දැකලවත් නැ..
මම එකපාරක් fb group එකක මෙයාගේ පින්තුර කීපයක් දැම්ම. ඒවා දැකල මෙයාගේ දැනට ඉතුරුවෙලා ඉන්න එකම මිණිපිරී මට මැසේජ් කරා. හරිම හොද කෙනෙක්. එයා මට කිව්වා විස්තර ඔක්කොම මේ මනුස්සය ගැන. ගැනු කෙළියට ඉඳල තියෙන්නේ..
------ Post added on Jun 15, 2022 at 7:04 PM
Queen uth issara lankawata awama meya ekkama lu yanneth bung
ehama thibaa ratak lankawaa, dan kela wela giyataමම ඔක්කොම පොටෝ ටික එකපාර දාන්නම් වෙලාවක. එකේ තිද බලපන්.අර මන් කියපු පොටෝ එකදාපන්කො බලන්න